booking.com එකෙන් ගේම ඉල්ලන්න මොලේ මැටි ද මන්ද තියෙන්නේ. Booking.COM එක ලංකාවට නැවත්තුවොත් ලංකාවට අබ සරණයි. ටුවරිසම් එහෙම්පිටින්ම ඉවරයි. විජිත හේරත් කියන්නේ අමුම අමු මෝඩ වාහයක් .
Ugaththu ban mokuth kiyanna epabooking.com එකෙන් ගේම ඉල්ලන්න මොලේ මැටි ද මන්ද තියෙන්නේ. Booking.COM එක ලංකාවට නැවත්තුවොත් ලංකාවට අබ සරණයි. ටුවරිසම් එහෙම්පිටින්ම ඉවරයි. විජිත හේරත් කියන්නේ අමුම අමු මෝඩ වාහයක් .
![]()
Agoda , booking.com priceline group eken aquire karala thiyenneඕක නවත්තන්නෙ නෑ ඉන්දජිත්
අනික සුද්දො බහුතරය ඕකෙන් බුක් කරන්නෙත් නෑ
ඕක රිවිව්ස් බලල ගූගල් කරල නම්බරේ අරන් බුක් කරන්නෙ. ඕක නැත්තන් උන් agoda වගේ එකකින් ඒ වැඩේ කරගයි
දැන්වට්ටක්ක කෑල්ලක් කාල බුදියගනින්
podi podi hotel / room godak booking.com use karanawa.Booking.com eken lankawe tourism walata athi pakak naha.