විජේදාස රාජපක්ෂ 20ට ඵරෙහි වෙයි..😲
dxx Well-known member Dec 26, 2011 18,497 22,159 113 Oct 8, 2020 #1 Reactions: D_Mad, tushi81, prabo22 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,493 1 32,203 113 - උඩරට - Oct 8, 2020 #3 කැබිනට් ඇමතිකමක් දුන්නේ නෑ කියලා ඌ අමනාපයෙ ඉන්නේ. ඌ හිතන් ඇති 20 ට එරෙහි උනාම ගෝටාබය කතා කරලා ඇමති පට්ටමක් දේවී කියලා. Reactions: laka007 and CloudX64
කැබිනට් ඇමතිකමක් දුන්නේ නෑ කියලා ඌ අමනාපයෙ ඉන්නේ. ඌ හිතන් ඇති 20 ට එරෙහි උනාම ගෝටාබය කතා කරලා ඇමති පට්ටමක් දේවී කියලා.
dilann Well-known member Jul 6, 2018 67,507 166,933 113 එකමත් එක රටක Oct 8, 2020 #4 රාජපක්ෂ නම තිබ්බට මදි විජේදාසයෝ.
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Oct 8, 2020 #5 ඕකා මොන පැත්තේ හිටයත් ඉන්න පැත්තටම කෙලින එකානේ Reactions: D_Mad and Smartm
Ultron Well-known member Feb 1, 2015 8,119 2,813 113 ලංකාවේ ටෙක්සාස් Oct 8, 2020 #7 සජියගේ දෑත සක්තිමත් කරන්න යයි දැන් Reactions: D_Mad
හෙනයා Well-known member May 23, 2014 16,886 17,111 113 Kottawa Oct 8, 2020 #8 උගේ පට්ටම සබ්රි ට දුන්න නිසා මලට නේ ඔය Reactions: D_Mad
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Oct 8, 2020 #9 මේ විදිහට 20 අවොත් මොකද කරන්නේ ? කැබිනට් ඇමතිකමක් දෙනකන් මුකුත් කියන්න බෑ
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Oct 8, 2020 #10 Reactions: D_Mad
somalal Well-known member Mar 7, 2007 3,883 3,130 113 Arangala Oct 8, 2020 #11 මෙයා කියන හැටියට පාර්ලිමෙිතුව සතු බලතල 20 සංශෝධනයෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් 19 සංශෝධනය කොහොමද ජනමත විචාරණයක් නැතිව සම්මත කෙරුවෙ. Reactions: D_Mad
මෙයා කියන හැටියට පාර්ලිමෙිතුව සතු බලතල 20 සංශෝධනයෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් 19 සංශෝධනය කොහොමද ජනමත විචාරණයක් නැතිව සම්මත කෙරුවෙ.
Apparently Kid Well-known member Sep 26, 2014 1,375 761 113 Apparently USA Oct 8, 2020 #12 හයියෝ ඩීල්දාස
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Oct 8, 2020 #13 මූ කියන දේ අැත්තනම් 20 අැත්තටම භයානකයි..
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 8, 2020 #14 විජේදාස කියන්නේ කන පතේ රෙන එකෙක්. ඒ හින්දම තමයි සරුයි , මහින්දයි මූව ගනන් ගන්නේ නැත්තේ. Reactions: Gonawala_GUNE
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 8, 2020 #15 මූට මේ ඇමතිකුට්ටිය මදි වෙලානේ දගලන්නේ මූසලයෙක් මූ නම් අප්පිරියයි. රංජා කියන්නේ අර මූ මොන වගෙ බලු මිනිහෙක්ද කියලා Reactions: NRTG, Arumbaya De Almeida and Gonawala_GUNE
මූට මේ ඇමතිකුට්ටිය මදි වෙලානේ දගලන්නේ මූසලයෙක් මූ නම් අප්පිරියයි. රංජා කියන්නේ අර මූ මොන වගෙ බලු මිනිහෙක්ද කියලා
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 8, 2020 #16 somalal said: මෙයා කියන හැටියට පාර්ලිමෙිතුව සතු බලතල 20 සංශෝධනයෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් 19 සංශෝධනය කොහොමද ජනමත විචාරණයක් නැතිව සම්මත කෙරුවෙ. Click to expand... පරමාධිපත්‍ය සංකල්පයම තමයි. දැන් ජනතාවට පරමාධිපත්‍ය දෙනව නම් ඒක ඒ තරම් අමාරු නෑ. හැබැයි දූන්නු එක ආයේ ගන්නවා නම් ඒක අමාරුයි. මට හිතෙන්නේ එහෙමයි.
somalal said: මෙයා කියන හැටියට පාර්ලිමෙිතුව සතු බලතල 20 සංශෝධනයෙන් ඉවත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍යනම් 19 සංශෝධනය කොහොමද ජනමත විචාරණයක් නැතිව සම්මත කෙරුවෙ. Click to expand... පරමාධිපත්‍ය සංකල්පයම තමයි. දැන් ජනතාවට පරමාධිපත්‍ය දෙනව නම් ඒක ඒ තරම් අමාරු නෑ. හැබැයි දූන්නු එක ආයේ ගන්නවා නම් ඒක අමාරුයි. මට හිතෙන්නේ එහෙමයි.
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 8, 2020 #17 එක තැනක ඉන්ඩ බැරි පොරක් Reactions: XpressM