මේ ගෑන පොතක් ලියලා තියෙනවා රවීන්ද්‍ර ප්‍රනාන්දු.
Death of a lawyer in police custody the Wijedasa Liyanarachchi
ඈයි එහෙම පොතක් ලිව්වේ කියලා එයා මෙහෙමයි පෑහෑදිලි කරලා තියෙන්නේ.
Ravindra Fernando explains why he wrote the book in the last two sentences of the concluding chapter. Says he: “This book would not have seen the light of the day if the JVP did not take arms in 1987. I fervently hope that lessons learnt from reading this book will help to prevent a similar human tragedy in Sri Lanka in the future.”
නෑවතත් ජේ වී පී එක 88/89 කාලේ කලා වගේ අවි අතට ගෑනීමක් මේ රටේ නොවේවා කියන එක තමා එයාගේ අරමුණ.
වරදක් නොකල මිනිස්සුන්ගේ ලේ හෑලීම් ලන්කාවේ නතර වුනේ නෑ. පාස්කු ප්‍රහාරෙන් වුනෙත් ඒක. ඉස්සරහාටවත් එහෙම දෙයක් නොවේවා කියලා හිතමු. මේ දේවල් වලට දෑනට බලේ ඉන්න අයගේ නම් ගෑවිලා තියෙනවා. ඒ අයටත් කවදාවත් සමාදානෙයෙන් සෑතපෙන්න නම් වෙන්නේ නෑ.. මරබයේ ගූ ගිහින් අපායේ යන්න වෙන්නේ.. සමහරු සවලෙන් එකතු කරලා පෙට්ටියට දෑම්මේ.
------ Post added on Apr 1, 2024 at 8:13 PM