බලපංකො බුවාගේ අවතාර් එකේ හැඩ...නිකං හැන්සම් ටොයියා වගේ නේ...ෂුහ් ...එළ ඈ![]()



තැන්කු තැන්කු ,,,,,, මචෝ
මුන්ට එව්වා පේන්නේ නැහැ
ඉර්සියාකාර හැත්ත............................
බලපංකො බුවාගේ අවතාර් එකේ හැඩ...නිකං හැන්සම් ටොයියා වගේ නේ...ෂුහ් ...එළ ඈ![]()



භාෂා 100කට පරිවර්තනය කරයි කියපු හින්ද ඇහුවෙ යකෝ
මුන්ට මොනවා වෙලාද මන්ද අද![]()


ඒක මිසක්...සොරි සොරිහරි හරි.. කෙල පාර නම් ඉවසන්න පුළුවන්..
ඒත් එකට කාල එකට බීල එකට පිස්සු කෙලලා.. එකට මැරෙන්න ගිය එකෙකුගෙ Birth Day එක අමතක කළා එහෙනම් ඈ
![]()
එහෙමද මල්ලි ,,,,,,,,,,,,,,,,,,,එහෙනම් මමත් කියන්නම්
එකට කාල
එකට බීල
එකට වැටිලා හිටපු එකාගේ ගෙදර මල ගෙයක් උනා
ඔය එක යාලුවෙක්වත් එවෙලේ මා ගාව හිටියේ නැහැ ................................


හරි හරි..

