විජේදාස_ගෝඨට
විජේදාස රාජපක්ෂත් ගෝඨාභයගේ සහයට එක්වේ
[FONT="]මන්ත්‍රී, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීම සඳහා එක්විය.[/FONT]
[FONT="]අද කොළඹ පදනම් ආයතනයේදි පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ඔහු සඳහන් කළේය.[/FONT]
[FONT="]මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාද එක්විය. එහිදී විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා තමන්ද අමාත්‍යධූරයක් දැරූ පසුගිය රජයේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]neth[/FONT]

Last edited: