ඇසින් දුටු සාක්ෂි වලට කට වහගෙන ඉන්න කියලා තමා ඔය කියලා තියෙන්නේආමි කාරයෝ ගහලා ගහලා ඇට කටු කුඩු කරලා පන පිටින් අදාහනාගරයට දාලා පුච්චලා මැරුවා කියලා නේ කියන්නේ. ඇසින් දුටු සාක්සි තියෙනවා ඇති.![]()
අන්න ඒ පිච්චෙන්න දැම්ම කියන එකා දැන් ඉන්නේ NPP එකේආමි කාරයෝ ගහලා ගහලා ඇට කටු කුඩු කරලා පන පිටින් අදාහනාගරයට දාලා පුච්චලා මැරුවා කියලා නේ කියන්නේ. ඇසින් දුටු සාක්සි තියෙනවා ඇති.![]()
ඉවසලා ඉඳපල්ලා.
උඹලා නොහිතන උන් හිරේ යද්දී
කෙඳිරි ගාන්න විතරක් එපා
this is true.අන්න ඒ පිච්චෙන්න දැම්ම කියන එකා දැන් ඉන්නේ NPP එකේ
ඒකයි ඔය කට වහල තියෙන්නේ
