විජේවීර ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුගේ කට වසයි !

dilann

Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    :lol: 🤌

    fI1SjaR.jpg


     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒකත් අර චතුරංග සීන් එක වගේ

    හැම තැනම කියනවා ඉන්ද්‍රනන්ද නම් නෙමෙයි මැරුවේ කියලා 😆
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    April 30 න් පස්සෙ කියන්න පුලුවන්ද
    April 30 වෙනකම් විජේවීර මැරුවෙ කවුරු කියලද ඉන්ද්‍රානන්ද කියන්න ඕනි
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ආමි කාරයෝ ගහලා ගහලා ඇට කටු කුඩු කරලා පන පිටින් අදාහනාගරයට දාලා පුච්චලා මැරුවා කියලා නේ කියන්නේ. ඇසින් දුටු සාක්සි තියෙනවා ඇති. 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,599
    100,828
    113
    ආමි කාරයෝ ගහලා ගහලා ඇට කටු කුඩු කරලා පන පිටින් අදාහනාගරයට දාලා පුච්චලා මැරුවා කියලා නේ කියන්නේ. ඇසින් දුටු සාක්සි තියෙනවා ඇති. 🥴
    ඇසින් දුටු සාක්ෂි වලට කට වහගෙන ඉන්න කියලා තමා ඔය කියලා තියෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    ඉවසලා ඉඳපල්ලා.
    උඹලා නොහිතන උන් හිරේ යද්දී
    කෙඳිරි ගාන්න විතරක් එපා
     
    • Haha
    Reactions: JohnSnow

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,956
    167,767
    113
    එකමත් එක රටක
    ආමි කාරයෝ ගහලා ගහලා ඇට කටු කුඩු කරලා පන පිටින් අදාහනාගරයට දාලා පුච්චලා මැරුවා කියලා නේ කියන්නේ. ඇසින් දුටු සාක්සි තියෙනවා ඇති. 🥴
    අන්න ඒ පිච්චෙන්න දැම්ම කියන එකා දැන් ඉන්නේ NPP එකේ :lol:

    ඒකයි ඔය කට වහල තියෙන්නේ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    පච කොටාට පච කෙල කෙල මේ අවුරුදු 5 සුවෙන් සැපෙන් තම්බි පිරිවරාගෙන ඉන්න දීපල්ලකෝ.🤌😂විජේවීර කව්ද කොහේ එකෙක්ද මහින්ද මහත්තයා ගේ එකෙක් වෙන්නැති ඕකා🤣🤣🤌
     
    • Haha
    Reactions: Asmodeus

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විජේවීර කියන එකා හිටියා නම් ඉතින් ප්‍රබාකරන්ගේ ලොකු අයියා වෙලා නතර වෙන්නෙ එක වල්ලේ පොල්. සිරිමා බන්ඩාරනායක ඔක්කොම කූඩූ කරලා හිටියේ. Jr තමා කාලකන්නි ටික නිදහස් කරේ.
     
    • Like
    Reactions: Asmodeus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,134
    5,945
    113
    canada
    අන්න ඒ පිච්චෙන්න දැම්ම කියන එකා දැන් ඉන්නේ NPP එකේ :lol:

    ඒකයි ඔය කට වහල තියෙන්නේ
    this is true.

    I am not surprised as JVP worked with Ranil for years as well. Now they suddenly realized and said Ranil is linked to 88/89 (after 38 years). :lol:
     

    Similar threads