හිච්චි කොල්ලො නේ ඔවා දන්නේ නැහැ. ඒ කාලේ තරුණ අයට මාරගෙන මැරෙන්න තරම් . විජේවීර ගේ බලාපොරොත්තුව මොකද්ද . නැත්තම් විජේවීර ලංකාවට කරන්න හිටිය සැලැස්ම මොකද්ද ?
මම මේක දැනගන්න හේතුව අනුර දින්න එකට සමහරු විජේවීර ව උඩ දානවා ඇත්තටම දැනගන්න ඕනේ ඒ මනුෂ්‍යයා ගැන .
දිනක,
සමනලුන් වී,
පියාඹා යන හැටි
දැන දැනම ....
දළඹු රෑනක්,
සමනල පරපුරක් වෙනුවෙන්
සිය ගමන
සුහුඹුල් අවධියේ දීම
කැප කලහ ..!
Copied