විජේවීර පැතූ දේශය මොකද්ද

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හිච්චි කොල්ලො නේ ඔවා දන්නේ නැහැ. ඒ කාලේ තරුණ අයට මාරගෙන මැරෙන්න තරම් . විජේවීර ගේ බලාපොරොත්තුව මොකද්ද . නැත්තම් විජේවීර ලංකාවට කරන්න හිටිය සැලැස්ම මොකද්ද ?


    මම මේක දැනගන්න හේතුව අනුර දින්න එකට සමහරු විජේවීර ව උඩ දානවා ඇත්තටම දැනගන්න ඕනේ ඒ මනුෂ්‍යයා ගැන .

    දිනක,
    සමනලුන් වී,
    පියාඹා යන හැටි
    දැන දැනම ....

    දළඹු රෑනක්,
    සමනල පරපුරක් වෙනුවෙන්
    සිය ගමන
    සුහුඹුල් අවධියේ දීම
    කැප කලහ ..!
    Copied ♥️