විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

සෑම ජීවියෙක්ගෙම ක්‍රියාවන් භෞතික විද්‍යාත්මක නියමයන් වලට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා ඔප්පු කරගන්න පුළුවන් වෙන්න බෑ. එහෙනං භෞතික නියමන්ට අනුව භෞතික පදර්තයේ හැසිරීමට අමතරව විඥ්ඥානය ඇතිකරන යමක් ජීවීන් තුල තියෙන්න ඕනේ. එහෙනං මේ නොපෙනෙන විඥ්ඥානයට නැවත ඉපදීම ඇතිකල හැකිද?

Consiouss.png

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මචන් උබේ ප්‍රත්පදාව හරියන්න්නේ නෑ මේ එලකිරියම අවුල් කරන්න හදන්නේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ මොකද? :D

    උබ දැන් කියක් දැම්මද ඒවගේ ඔය ගැටළු ගෙනියන්න පුළුවන්නේ උබ කලින් එකකත් ඔය ප්‍රශ්නේ දැම්මා නේද

    උබට උබ උගතා කියලා හැසිරෙන්න ඕනේ කියන මානයක් තියෙනවද . අන්තිමට මේක උබේ ත්‍රෙඩ් වලින් පිරිලා යයි උබේ ප්‍රශ්න වලට මත ගැටිලා . තව කිහිප දෙනෙක් එකිනෙක අමනාපත් වෙයි . උබ වගේ එහෙනම් උබත් එක්ක මත ගැටුන අනිත් උන් වෙන වෙනම ත්‍රෙඩ් දන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ

    උබට චින්තන ශක්තියක් නෑ කියලා දන්නවා ඒ උනාට පොඩ්ඩක් හරි හිතන්න පුරුදු වෙයන් උබේ මානය අඩු කරගෙන
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    chemical reactions in brain..

    :lol:ඔබ කියන්නේ මොලයේ ඇති ඉතා කුඩා අංශූන් එකකට එකක් ප්‍රතික්‍රියා කරන කොට තමයි විඥ්ඥානය ඇතිවෙන්නේ. එහෙනං කනේ පාරක් ගැහුවම දැනෙන්නේ කාටද?