විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

AnuradhaRa

Well-known member

  • බුදු හාමුදුරුවෝ කියනව නේද කාලය කියන්නේ ප්‍රඥප්තියක්. ඒක ඔය නම් දානව වගේ එකඟතාවයෙන් මතු කරගන්නේ. වෙනස්වීම නිසා කාලය කියන ප්‍රඥප්තිය පිහිටුවාගන්නවා. මිලින්ද පැනයේදී නාගසේන හමුදුරුවෝ කියනවා රහතුන් වහන්සේලා කාලයෙන් පරිභාහිරයි කියා. ඒත් මොඩර්න් ෆිසික්ස් වල Arrow of Time ගැන කියනවා.

    කාලයෙන් විතරක් නෙමේ අවකාශයෙනුත් (මුළු විශ්වයෙන්ම) පරිභාහිර ඇති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,406
    67,744
    113
    Danna ekek hariyata kiyala depanko.consiouness ekai intellect ekai patalila tiyenne.dan conciousness eka nethi wenawanan marenakota aye rebirth wenne monawada ban.vichanaya arambayak hoyanna beriban ara hindu agame ena super consciousness kiyanneth mar idea ekamane