විටමින් විතරක් නෙමේ ඇමයිනෝ අම්ලත් තියෙනව

AnuradhaRa

Well-known member
  • පූසට ගෙනාපු විටමින් එක. උකුයි. මාමයිට් සුවඳක් එන්නෙ
    ඇයි මූ ඒක වමනෙ දැම්මෙ :confused: රස අවුල්ද දන්නෙ නෑ නේද, මාත් ටිකක් දිවේ තියල බලන්න හිතෙනව

    මං ඊයෙ මූව මගෙ කාමරේ ඔඩොක්කුවෙ තියං හිටිය. යෝගට් චුට්ට චුට්ට කැව්ව
    අම්මට සිරි අද උදේ මූ සාලයො කූරි වගේකුත් කාල, ලේනෙකුත් අල්ලල :oo:
    මූව අද ඩොක්ටර් ගාවට ගෙනියන්න හිටියෙ, නැවත සලකා බලන්න වෙනව

    අපි හැමදාම සාලයො කූරි දෙනව මහ එකාටයි පොඩි එකාටයි..
    සාලයො සූඩයො
    ඒව නැත්තං සුරා පරා හරි
    කාරල්ලො කන්නෙ නෑ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Party GIF