විඩියො සම්බන්ද ගැටලුවක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වයලින් එකෙන් ප්ලේ කරන සිංදුවයි. විඩියො එකයි එකට රෙකොඩ් කරලා ද? නැත්නම් කලින් වයලින් එකෙන් සිංදුව ගහලා විඩියො එක සෙට් කරලා ද?

    :fb.watch/3Pjzo7xytC/:
     
    • Like
    Reactions: asylum and kinkon

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    මේ වයලින් එකෙන් ප්ලේ කරන සිංදුවයි. විඩියො එකයි එකට රෙකොඩ් කරලා ද? නැත්නම් කලින් වයලින් එකෙන් සිංදුව ගහලා විඩියො එක සෙට් කරලා ද?

    :fb.watch/3Pjzo7xytC/:
    Video eka wenama yanne. Audio eka Believer eke instrumental ekath ekka passé studio ekaka mix karala.
    E podi kella nam maara dakshai. eka paarak oya kellage YouTube account eka hack karala thibba.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Video eka wenama yanne. Audio eka Believer eke instrumental ekath ekka passé studio ekaka mix karala.
    E podi kella nam maara dakshai. eka paarak oya kellage YouTube account eka hack karala thibba.

    වෙන එකෙක් ප්ලේ කරලා විඩියො එක සෙට් කරනවා නෙවේ ද බන්?

    මාර ෆැන්ස්ලා ගොඩක් ඉන්නෙ බන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    වෙන එකෙක් ප්ලේ කරලා විඩියො එක සෙට් කරනවා නෙවේ ද බන්?

    මාර ෆැන්ස්ලා ගොඩක් ඉන්නෙ බන්
    E unata eki Street Live Perform karanwa bn. balapan YT channel eka.