විඩියෝ සිංදු රැල්ල

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
විඩියෝ සිංදු රැල්ල

කලයක් තිබ්බා අලුතින් විඩියෝ සිංදු රැල්ලක් පටන් ගත්ත

එ කාලේ අපි ටී වී කාඩ් වලින් කැප්චර් කරලා සිංදු විඩියෝ ලග තියන් ඇහුවා

ඊට පස්සේ එලකිරියේ අලුතින් රිලිස් වුන ගමන් අපි ඩවුන් ලොඩ් කරා

ආ..... තව එකක් මම තමයි පලවෙනියා කියලා කමෙන් කරන්නත් ට්‍රයි කරා.

එවන් සුන්දර ආතීතය බලපු සින්දු රැල්ල

රන්වන් රන් - සංගීත් විජෙසූරිය / ඉරාජ්

මට ආලෝකේ - ඉරාජ්

නාරී - චින්ති

සොකරි- චින්ති

පුෂ්පේ- කීල බී/ ඉරාජ්

ඒ හිතා - ඩෙලොන්/ ශානි / ඉරාජ්

ඔබ මට හිමිවෙදෝ- සෙන්ටිග්‍රෙට්

ඔයලත් මතක් වුනා නම් සතුටුයි/ තව තියෙනවා විඩියොස්
 
prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    දැන් නම් ආප්ප බානවා වගේ සින්දු රිලීස් වෙනවා .... ඔක්කොම ඇහිනධාස් ගායකයෝ ....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කලයක් තිබ්බා අලුතින් විඩියෝ සිංදු රැල්ලක් පටන් ගත්ත

    එ කාලේ අපි ටී වී කාඩ් වලින් කැප්චර් කරලා සිංදු විඩියෝ ලග තියන් ඇහුවා

    ඊට පස්සේ එලකිරියේ අලුතින් රිලිස් වුන ගමන් අපි ඩවුන් ලොඩ් කරා

    ආ..... තව එකක් මම තමයි පලවෙනියා කියලා කමෙන් කරන්නත් ට්‍රයි කරා.

    එවන් සුන්දර ආතීතය බලපු සින්දු රැල්ල

    රන්වන් රන් - සංගීත් විජෙසූරිය / ඉරාජ්

    ඔයලත් මතක් වුනා නම් සතුටුයි/ තව තියෙනවා විඩියොස්

    මෙයා තමයි ඔය සින්දුවේ මනමාලිට ඉන්නේ.. :P

    578800_515820785106044_1343634434_n.jpg