විද්යාත්මක කරුණු පැහැදිලි කිරීම

Pubudith

Active member
  • May 21, 2009
    241
    65
    28
    Colombo
    විද්යාත්මක කරුණු පැහැදිලි කිරීම

    Q.කොන්ඩම් පාරදෘශ්‍ය ඇයි?

    A : ඇතුල් වීම තහනම් උවත් ශුක්‍රාණු වලට අඩුම තරමේ දැක බලාගෙන සතුටු වීමට අවස්තාව ලබාදීමට.


    Q : ලෝකය තිස් ගුණයක් වේගයෙන් භ්‍රමණය වුවහොත් කුමක් වේද?

    A : පිරිමින් සඳහා සෑම දිනකම වැටුප් ලැබෙන අතර කාන්තාවන් අධික රුධිර වහනයෙන් මියයයි.


    Q : කාන්තාවන්ගේන් 90% කගේ දකුණු පියොයුර ට වඩා වම් පියොයුර විශාල ඇයි?

    A : 90% ක් පිරිමින්ට වමතට වඩා දකුණු අත හුරු බැවින්.


    Q : රංගශාලාවක තිරය හා කාන්තා යට ඇදුමක වෙනස කුමක්ද.?

    A : තිරය පහත් කල පසු දර්ශනය අවසන් වන අතර කාන්තා යට ඇඳුම පහත් කල පසු දර්ශන වාරය ආරම්භ වේ.


    Q : චුයින්ගම් හා බිරිඳ අතර සමාන කම කුමක්ද?

    A : දෙකම මුලින් ඉතා රසවත් අතර කල් ගත වීමේදි හා නීරස හා දෘඩ බාවය අඩුවේ.


    Q : රැවුල කැපීම හා සෙක්ස් අතර සමාන කම කුමක්ද?

    A : අද දින ඔබ කොතරම් හොදින් කාර්‍යයන් දෙකම සිදු කලද හෙට දිනත් එයම නැවත කිරීමට සිදු වේ.


    Q : නිව්ටන් සියදිවි නසාගැනීමට හේතුව කුමක්ද?

    A : නිරුවත් කාන්තාවක් දැකීමෙන් පසු ඔහුගේම ගුරුත්වාකර්ෂණ නීතියට පටහැනිව යමක් ඉහලට එසවෙන බව පසක් වීම.


    Q : පිරිමින් යට ඇඳුම් ඇඳීමට හේතුව කුමක්ද?

    A : යුධ නීතිය අනුව සටන් විරාම කාලය තුල සියලුම අවි ආයුධ ආවරණය කර ගබඩා කර තැබිය යුතු නිසා.


    Q : කාන්තාවන් යටඇඳුම් ඇඳිමට හේතුව කුමක්ද ?

    A : නගර සබා නීතිය අනුව භාවිතා නොකරන අවස්තාවලදි සියලුම මනු සිදුරු (Man-Holes) අනිවාර්‍යෙන් ම ආවරණය කර තිබිය යුතු නිසා.



    ;)
     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck

    Q : පිරිමින් යට ඇඳුම් ඇඳීමට හේතුව කුමක්ද?

    A : යුධ නීතිය අනුව සටන් විරාම කාලය තුල සියලුම අවි ආයුධ ආවරණය කර ගබඩා කර තැබිය යුතු නිසා.
    :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලෝකය තිස් ගුණයක් වේගයෙන් භ්‍රමණය වුවහොත් කුමක් වේද?

    වැරදියි...මම හිතන්නෙ පඩි ගන්ඩ හො ලේ යන්ඩ එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැ..:yes: