Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්වත් බදු සහනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පූර්ණයෙන්ම එකගයි ඒ වගේම හොද පැහැදිලිවට ලියලා තියෙනවා. අපි මෙච්චර වැටෙන්න ප්රධානම හේතුවක් තමයි ඔය බදු අඩු කිරීම. බදු අඩු කිරීමේ වාසිය ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ ජනතාවට නෙවෙයි කියන එක දැන් තියෙන විරෝධතාවලින් බොහොම පැහැදිලියි. කොටින්ම, මෘදුකාංග සංවර්ධන අංශයේ ප්රකටම සමාගමක අධ්යක්ෂකවරයෙකුත් පහුගිය දවසක ට්විටර් පණිවුඩයක් දාලා කියලා තිබුණා මේ දවස්වල ලංකාවේ සමාගම් අසීමිතව ලාභ ලබනවා, නමුත් ඒ ලාභයෙන් සැළකිය යුතු බද්දක් අයකරගන්නේ නැත්තේ ඇයි කියලා.

ජනපතිවරයා නෙවෙයි මේවා හදන්න ඔ්නේ. ඔහු නායකත්වය දිය යුතුයි, නමුත් වැඩේ කරන්න ඔ්නේ සහ අදහස් ඉදිරිපත් කරන්න ඔ්නේ අදාළ ප්රතිපත්ති සම්පාදනය කරන මිනිස්සු. ගිය ආණ්ඩුව කාලේ යම් උත්සාහයක් ගත්තත්, අර කෙනෙක් කියලා තියෙනවා වගේ ඒක බලාපොරොත්තු වුනු ප්රමාණයට සාර්ථක වුනේ නැහැ.

ඊළග ප්රශ්නය අය කරගන්නා බදු හරියට භාවිතයේ යෙදවෙනවා ද, කියන එක. මම හිතන්නේ තොරතුරු දැනගැනීමේ පණත නිසා දැන් ගොඩක් සෙල්ලම් කරන්න බැහැ. අපි බහුතරයක් ඔහේ නිකම් ඉන්න නිසා තමා උඩ ඉන්න අයත් ඇති වෙනකම් වැරදි කරන්නේ. මම හිතන්නේ අපිත් අවදිවෙලා මේ අයව ප්රශ්න කරන්න ඔ්නේ පුලුවන් හැම තැනදිම.

අනිත් පැත්තෙන් මිනිසුත් අවංක වෙන්න වුවමනායි. ගෙවන බදු වැරදියට යොදවන හින්දා මම මොකටද බදු ගෙවන්නේ කියලා හිතලා හොර කරන එක නෙවෙයි විසදුම. හරි විදිහට වැඩේ කරගන්න පුලුවන් තැනට ප්රතිපත්ති සම්පාදකයින්ව තල්ලු කරන එක තමයි මිනිස්සු කරන්න ඔ්නේ පෞද්ගලික ලාභ ප්රයෝජන බලන්නේ නැතිව.

ආර්ථික අර්බුදය ගැන හොද පැහැදිලි කිරීමක් තිබුණා පහුගිය දවසක ලංකාදීපේ. වෙලාවක් අරගෙන කියවන්න -

https://www.lankadeepa.lk/features/බදු-ආදායම-බැස්සීමේ-දුර්විපාක/2-593184

තව මේක, තොරතුරු දැනගැනීමේ පණත භාවිතයට ගත්තු හැටි සහ ගන්න පුලුවන් විදි ගැන කියන වීඩියෝ සීරීස් එකක්. මේ වෙරිටේ එකේ අය ගොඩක් මේ වගේ පැහැදිලි කිරීම් කරනවා මම දැකලා තියෙනවා.

[MEDIA=youtube]list=PLHKjyTh6LG2TYq6N9uJukq5oVndN_xB6m[/MEDIA]

[QUOTE="White_Raven, post: 26617630, member: 576594"] සම්පූර්ණයෙන්ම එකගයි ඒ වගේම හොද පැහැදිලිවට ලියලා තියෙනවා. අපි මෙච්චර වැටෙන්න ප්රධානම හේතුවක් තමයි ඔය බදු අඩු කිරීම. බදු අඩු කිරීමේ වාසිය ඇත්තටම ගිහිල්ලා තියෙන්නේ ජනතාවට නෙවෙයි කියන එක දැන් තියෙන විරෝධතාවලින් බොහොම පැහැදිලියි. කොටින්ම, මෘදුකාංග සංවර්ධන අංශයේ ප්රකටම සමාගමක අධ්යක්ෂකවරයෙකුත් පහුගිය දවසක ට්විටර් පණිවුඩයක් දාලා කියලා තිබුණා මේ දවස්වල ලංකාවේ සමාගම් අසීමිතව ලාභ ලබනවා, නමුත් ඒ ලාභයෙන් සැළකිය යුතු බද්දක් අයකරගන්නේ නැත්තේ ඇයි කියලා. ජනපතිවරයා නෙවෙයි මේවා හදන්න ඔ්නේ. ඔහු නායකත්වය දිය යුතුයි, නමුත් වැඩේ කරන්න ඔ්නේ සහ අදහස් ඉදිරිපත් කරන්න ඔ්නේ අදාළ ප්රතිපත්ති සම්පාදනය කරන මිනිස්සු. ගිය ආණ්ඩුව කාලේ යම් උත්සාහයක් ගත්තත්, අර කෙනෙක් කියලා තියෙනවා වගේ ඒක බලාපොරොත්තු වුනු ප්රමාණයට සාර්ථක වුනේ නැහැ. ඊළග ප්රශ්නය අය කරගන්නා බදු හරියට භාවිතයේ යෙදවෙනවා ද, කියන එක. මම හිතන්නේ තොරතුරු දැනගැනීමේ පණත නිසා දැන් ගොඩක් සෙල්ලම් කරන්න බැහැ. අපි බහුතරයක් ඔහේ නිකම් ඉන්න නිසා තමා උඩ ඉන්න අයත් ඇති වෙනකම් වැරදි කරන්නේ. මම හිතන්නේ අපිත් අවදිවෙලා මේ අයව ප්රශ්න කරන්න ඔ්නේ පුලුවන් හැම තැනදිම. අනිත් පැත්තෙන් මිනිසුත් අවංක වෙන්න වුවමනායි. ගෙවන බදු වැරදියට යොදවන හින්දා මම මොකටද බදු ගෙවන්නේ කියලා හිතලා හොර කරන එක නෙවෙයි විසදුම. හරි විදිහට වැඩේ කරගන්න පුලුවන් තැනට ප්රතිපත්ති සම්පාදකයින්ව තල්ලු කරන එක තමයි මිනිස්සු කරන්න ඔ්නේ පෞද්ගලික ලාභ ප්රයෝජන බලන්නේ නැතිව. ආර්ථික අර්බුදය ගැන හොද පැහැදිලි කිරීමක් තිබුණා පහුගිය දවසක ලංකාදීපේ. වෙලාවක් අරගෙන කියවන්න - [URL]https://www.lankadeepa.lk/features/%E0%B6%B6%E0%B6%AF%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8-%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A/2-593184[/URL] තව මේක, තොරතුරු දැනගැනීමේ පණත භාවිතයට ගත්තු හැටි සහ ගන්න පුලුවන් විදි ගැන කියන වීඩියෝ සීරීස් එකක්. මේ වෙරිටේ එකේ අය ගොඩක් මේ වගේ පැහැදිලි කිරීම් කරනවා මම දැකලා තියෙනවා. [MEDIA=youtube]list=PLHKjyTh6LG2TYq6N9uJukq5oVndN_xB6m[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom