දැන් අපි කියමුකො NPP ආණ්ඩුවක් ආව කියලා. නොමිනේශන් දීපු ඔක්කොම වගෙ අලුත්ම සෙට් එකක්. කවදාවත් දැකලාවත් නැති සෙට් එකක්. ඒකත් අවුලක් නෑ කියමුකො. මට තියෙන ප්‍රශ්නෙ මේකයි.
දැන් මෙයාලට ඇමතිකම්, අමාත්යාංශ දුන්නාම ඒක මෙතන ගොඩක් අයට අලුත්ම අත්දැකීමක් වෙයි. ඒ කියන්නෙ කලින් experience නැති ජොබක් වෙයි. එහෙම උනාම එයාලට වඩා අත්දැකීම් වැඩි කට්ටිය අමාත්යාංශ ලේකම් වගේ තැන්වල ඉඳි. ඔය ඉන්න ලේකම්ලා සෙට් එකම අවුරුදු ගානක් කරකුට්ටම් වෙලා මේ "දූශිත" කියලා කියන system එකේම උන් ටිකක්. ප්‍රෙශර් එක වැඩි වෙනකොට ඒ වගේ "තමන්ට වඩා දන්න" කට්ටියගෙ පිහිට පැතීම ස්වබාවිකයි. එතකොට උන් ටික අලුතින් ආපු ඇමතිලා ටික නටවලා උන්ට ඕන විදියට මේක දුවවයිද?
ගොඩක් වෙලාවට අලුතින් එන ලොක්කට plug එක ගහලා නටවන්නේ ඉන්න අංකුට්ටො ටික. ඒක ඕනම තැනක එහෙමයි. ඊටපසෙ උන්ට ඕන විදියට නටවනවා. කාලයක් ගියාම අලුත් ලොක්කා සීන් එක ඉගෙන ගෙන උගෙ විදියට කරන් යනවා අරුන්ව හලලා, නැත්තන් ඉතින් උන් එක්කම ඉන්නවා. ගොඩක් වෙලාවට වෙන්නෙ දෙවනියට කියපු එක.
ඒවගේ දෙයක් වෙයිද? එහෙම නොවෙනවානම් මොකද වෙන්න පුලුවන්?
කුනුහරප කියන්නෙ නැතුව උත්තරයක් දීගෙන පලයල්ලා.

88 89 වගේ බීශන වෙලා මරාගෙන යයි කියලනෙ හිතන් හිටියෙ. එහෙම උනෙත් නෑනෙ.
උඹ ඔය කියන එකත් වෙන්න හෝ නොවෙන්න 50 50 චාන්ස් එකක් තියේ.