විද්‍යාඥයන් අන්දමන්ද කරමින් වසර 200ක් තිස්#
විද්‍යාඥයන් අන්දමන්ද කරමින් වසර 200ක් තිස්සේ නොවිසදුනු සූර්ය කොරෝනා අබිරහස- සූර්ය කොරෝනාව යනු සූර්යාගේ පෘශ්ඨයට එපිටින් වූ වායුගෝලයට අයත් 3න්වන ස්ථරයයි.සූර්ය කොරෝනාව දක්වන මේ අද්භූත හැසිරීම් වල රහස් හෙලි කිරීමට ඔබට හැකි ද? එසේ නම්ම් නොබෙල් ත්‍යාගය නිසැකව හිමි වෙනුඇත.
1.සූර්යාගේ හරයේ උශ්නත්වය මිලියන 15කෙල්වින් වෙනවා.පෘශ්ඨයේ දි 6000 කෙල්වින්.ඒත් කොරෝනාවේ දි කෙල්වින් මිලියන 1ක් වෙනවා.ඒ කොහොමද?
2.සූර්ය නිතරම ආරෝපිත අංශු විසික් කරන්වා.ඒවා කොරෝනාව තුලදී ත්වරණය වෙනවා.ඒ කොහොමද කියලා හෙලි වෙලා නෑ.
ලිපිය හොද නම්ම් සප් එකක් දෙන්න.ගොඩක් දේවල් තියෙනවා මන් ආස මේ වගේ පැනි බේරෙන ටොපික්ස්.ඉස්සරහට ඒවා දාන්නම්.දන්න කෙනෙක් මගේ කැම්පස් ප්‍රශ්නෙටත් හෙල්පක් දෙනුමැන.
යසස් sri ලාල්