විද්‍යාඥයන් අන්දමන්ද කරමින් වසර 200ක් තිස්#

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    විද්‍යාඥයන් අන්දමන්ද කරමින් වසර 200ක් තිස්#

    විද්‍යාඥයන් අන්දමන්ද කරමින් වසර 200ක් තිස්සේ නොවිසදුනු සූර්ය කොරෝනා අබිරහස- සූර්‍ය කොරෝනාව යනු සූර්‍යාගේ පෘශ්ඨයට එපිටින් වූ වායුගෝලයට අයත් 3න්වන ස්ථරයයි.සූර්‍ය කොරෝනාව දක්වන මේ අද්භූත හැසිරීම් වල රහස් හෙලි කිරීමට ඔබට හැකි ද? එසේ නම්ම් නොබෙල් ත්‍යාගය නිසැකව හිමි වෙනුඇත.
    1.සූර්‍යාගේ හරයේ උශ්නත්වය මිලියන 15කෙල්වින් වෙනවා.පෘශ්ඨයේ දි 6000 කෙල්වින්.ඒත් කොරෝනාවේ දි කෙල්වින් මිලියන 1ක් වෙනවා.ඒ කොහොමද?
    2.සූර්‍ය නිතරම ආරෝපිත අංශු විසික් කරන්වා.ඒවා කොරෝනාව තුලදී ත්වරණය වෙනවා.ඒ කොහොමද කියලා හෙලි වෙලා නෑ.
    ලිපිය හොද නම්ම් සප් එකක් දෙන්න.ගොඩක් දේවල් තියෙනවා මන් ආස මේ වගේ පැනි බේරෙන ටොපික්ස්.ඉස්සරහට ඒවා දාන්නම්.දන්න කෙනෙක් මගේ කැම්පස් ප්‍රශ්නෙටත් හෙල්පක් දෙනුමැන.
    යසස් sri ලාල්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,601
    6,172
    113
    sunloop1.gif
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    I don't think anyone has a definitive answer yet. But after the SOHO data there was a possible explanation that it was due to the transfer of magnetic energy from the Sun's surface to the outlying corona.
     
    • Like
    Reactions: sriyasas