විද්‍යාඥයන් යනු පිස්සන් බව Zeno's Paradox මගින් ඔප්පුවේ

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ZENO කියන්නේ ක්‍රිස්තු පූර්ව 500 විසූ ග්‍රීක දාර්ශණිකයෙක්, ගණිතඥයෙක්. මෙයා අනන්තය ගැන කියපු කෙනෙක්. දවසක් මෙයා මෙහෙම දෙයක් කියනවා , උපකල්පනය කරන්නලු වේගයෙන් දුවන මනුස්සයෙකුයි ඉබ්බෙකුයි අතර තරඟය තියනවා කියලා, එයා උදාහරණෙට ගන්නේ ඇකිලියස් (Achilles) කියල සෙන්පතියෙක් , මෙයත් එක්ක ඉබ්බෙක් තරඟෙට තියනවලු හැබැයි ඉබ්බට හරියටම දුරෙන් භාගයක් ඉස්සරහ ඉන්න දෙන්න ඕනේ, එහෙම උනොත් තරඟය ඉවරවෙනකොට ඉබ්බ දිනනවලු. දැන් මේක බැලුවම තේරෙයි ZENO කියන්නේ පිස්සෙක් කියලා, මොකද ඉබ්බව ඔහුට පාස් කරගෙන යන්න පුලුවන් හින්දා. හැබැයි විද්‍යාමකව ඔහු කියන කාරණේ ඇත්තක් තියනවා කියන්නේ අපි නෙවෙයි විද්‍යාඥයෝමයි.
     
    • Like
    Reactions: dilann

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    අනේ ඇයි බන් උබලා මේ පොඩි පොඩි දේවල් youtube එකට දන්නේ. දාලා link එක දානව.
    විව්ස් වලින් හම්බවෙනවද $ වත් දාන මහන්සියට.
    නිකන් කොටලා දැම්මා නම් අපි කියෝනව නේ...............
    මේවා save කරාව මම නම් මලාට බැලෙන්නේ නෑ..................
     
    • Dislike
    Reactions: DjAnomaly

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    ඔය දුර අනන්තයක් වෙන්ඩ ඇති නේ අනන්තයෙන් භාගයක් කියන්නේ කීයක්ද එතකොට
     
    • Love
    Reactions: DjAnomaly