Q.කොන්ඩම් පාරදෘශ්‍ය ඇයි?
A : ඇතුල් වීම තහනම් උවත් ශුක්‍රාණු වලට අඩුම තරමේ දැක බලාගෙන සතුටු වීමට අවස්ථාව ලබාදීමට.
Q : ලෝකය තිස් ගුණයක් වේගයෙන් භ්‍රමණය වුවහොත් කුමක් වේද?
A : පිරිමින් සඳහා සෑම දිනකම වැටුප් ලැබෙන අතර කාන්තාවන් අධික රුධිර වහනයෙන් මියයයි.
Q : කාන්තාවන්ගේන් 90% කගේ දකුණු පියොයුර ට වඩා වම් පියොයුර විශාල ඇයි ?
A : 90% ක් පිරිමින්ට වමතට වඩා දකුණු අත හුරු බැවින්..
Q : රංගශාලාවක තිරය හා කාන්තා යට ඇදුමක වෙනස කුමක්ද.?
A : තිරය පහත් කල පසු දර්ශනය අවසන් වන අතර කාන්තා යට ඇඳුම පහත් කල පසු දර්ශන වාරය ආරම්භ වේ.
Q : චුයින්ගම් හා බිරිඳ අතර සමාන කම කුමක්ද?
A : දෙකම මුලින් ඉතා රසවත් අතර කල් ගත වීමේදි හා නීරස හා දෘඩ බාවය අඩුවේ.
Q : රැවුල කැපීම හා සෙක්ස් අතර සමාන කම කුමක්ද?
A : අද දින ඔබ කොතරම් හොදින් කාර්‍යයන් දෙකම සිදු කලද හෙට දිනත් එයම නැවත කිරීමට සිදු වේ.
Q : නිව්ටන් සියදිවි නසාගැනීමට හේතුව කුමක්ද?
A : නිරුවත් කාන්තාවක් දැකීමෙන් පසු ඔහුගේම ගුරුත්වාකර්ෂණ නීතියට පටහැනිව යමක් ඉහලට එසවෙන බව පසක් වීම.
Q : පිරිමින් යට ඇඳුම් ඇඳීමට හේතුව කුමක්ද?
A : යුධ නීතිය අනුව සටන් විරාම කාලය තුල සියලුම අවි ආයුධ ආවරණය කර ගබඩා කර තැබිය යුතු නිසා.
Q : කාන්තාවන් යටඇඳුම් ඇඳිමට හේතුව කුමක්ද ?
A : නගර සබා නීතිය අනුව භාවිතා නොකරන අවස්තාවලදි සියලුම මනු සිදුරු (Man-Holes) අනිවාර්‍යෙන් ම ආවරණය කර තිබිය යුතු නිසා...
උපුටනයක්.....
අංජුල මනම්පේරි