විද්‍යාත්මක ජ්යෝතිෂ පර්යේෂණයක් !

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16434771 said:
    mathaka na namuth dakala thiyanawa. kanya lagne,

    පොර නම් කියන්නේ ඌ සිංහ ලග්නේ කියල.මාත් හිතනව මූ සිංහ නෙමේ කන්‍යා කියල.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොර නම් කියන්නේ ඌ සිංහ ලග්නේ කියල.මාත් හිතනව මූ සිංහ නෙමේ කන්‍යා කියල.

    මචන් 1945 නොවැම්බර් 18 වෙනිදා කන්‍යා ලග්නෙ ආරම්භ වෙලා තියන්නේ පාන්දර 1යි ගානකට මම හිතන්නේ මූ කන්‍යා.. එතකොට 2 සිකුරු, ලග්නෙ ගුරු, අනික වක්‍ර වුන සෙනසුරු 11.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,190
    12,190
    113
    Ohio, USA
    නැකැත් රාල;16434853 said:

    මචන් 1945 නොවැම්බර් 18 වෙනිදා කන්‍යා ලග්නෙ ආරම්භ වෙලා තියන්නේ පාන්දර 1යි ගානකට මම හිතන්නේ මූ කන්‍යා.. එතකොට 2 සිකුරු, ලග්නෙ ගුරු, අනික වක්‍ර වුන සෙනසුරු 11.

    මම නම් ඕවා දන්නේ නෑ... නමුත් මේ දවස්වල රෑට අපේ රටේ නගෙනහිර අහසෙට පොඩ්ඩ්ක් කිට්ටුවෙන්න වගේ (ඔලුවට ඉහලින්) අඟහරු පේනවා කහපාටට... ඒකනම් ලස්සනයි බලනකොට....

    මහින්දගේ අතුලු ඕනම කෙනෙකුගේ ඉපදෙනකොට තරු ග්‍රහ පිහිටීම බලාගන්නට හොඳම භාන්ඩේ තමයි Stellarium ඛියන සොෆ්ට්වෙයා එක... මෙන්න ඒක ගැන මම දාපු ත්‍රෙඩ් එකක්....

    http://elakiri.com/forum/showthread.php?t=1530713

    තාක්ශනය ත්‍රෙඩ් එකේ මාර්තුකාවට අදාලව පාවිච්චි කරද්දි අවශ්‍ය වෙන භාන්ඩයක් නිසයි මම මගෙ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැම්මේ.... ත්‍රෙඩ් එක හයිජැක් කිරීමේ අදහසක් නැත....

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මෙතඩ් එක හරියට දුන්නොත් ප්‍රෝගෑමින් පැත්තෙන් සප් එකක් දෙන්නන් ඇප් එකක් හදා ගන්න.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16434853 said:

    මචන් 1945 නොවැම්බර් 18 වෙනිදා කන්‍යා ලග්නෙ ආරම්භ වෙලා තියන්නේ පාන්දර 1යි ගානකට මම හිතන්නේ මූ කන්‍යා.. එතකොට 2 සිකුරු, ලග්නෙ ගුරු, අනික වක්‍ර වුන සෙනසුරු 11.

    මහා චාටර් මිනිහෙක් ඕයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කුචු කුචු ලොක්කා;16435001 said:
    හා එල පවුසියා අපි 30 යනවා සත්ගුනවත් ක්‍රියාවකට එන්න අදහසක් නැතෙයි
    :)

    ඒ මොකක්ද යකෝ ඒ?
    bigboss.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මහා චාටර් මිනිහෙක් ඕයි.

    ඌ චටර් කියන්න නම් බන් ජ්‍යොතිෂ ඕනෙ නෑ. ලන්කාවේ මොලේ තියන ඕන එකෙක් දන්නවා.
    ඒක නෙමෙයි කෝ මේ ත්‍රෙඩ් එක දාපු රාල ගොයියා?
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    නැකැත් රාල;16434853 said:

    මචන් 1945 නොවැම්බර් 18 වෙනිදා කන්‍යා ලග්නෙ ආරම්භ වෙලා තියන්නේ පාන්දර 1යි ගානකට මම හිතන්නේ මූ කන්‍යා.. එතකොට 2 සිකුරු, ලග්නෙ ගුරු, අනික වක්‍ර වුන සෙනසුරු 11.

    Dwasanam hari. Welava varadai oke. Pluvn nm hoya gena blnna. Niyama kendre pancha mha purusha yoga monvath na. Habi grahayo niyamta anchaka 3k athultha yoga wenva, dushti danva. 1 inna guruva shani balanva.

    Hbai godak aya dnne na rahugen raja yoga enna pluvn kyla. vssen rahu balavathva thanyn 10,9 inna kota. Niyama kendare rahu innva 10 kotuwe meyage balavathva. Navnsake innva 4 kotuwe.
    Eka aththda kyna eka hdata balanna pluvni mko eyage hodama kalaya tama rahu mha dsava ivra una. ekth anthra kipyak thama niyamata vada kle.

    Dan yana dasava itha hoda unata eyge kendare, bava kendre, nanvske, d60 chart eka compare karala kiyanna pluvni eyge marakama grahya guru kiyana eka.
    Ithriya therena mnssu therun gnithva .......
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Dwasanam hari. Welava varadai oke. Pluvn nm hoya gena blnna. Niyama kendre pancha mha purusha yoga monvath na. Habi grahayo niyamta anchaka 3k athultha yoga wenva, dushti danva. 1 inna guru kuja balanva anshcka thunk athra.

    Hbai godak aya dnne na rahugen raja yoga enna pluvn kyla. vssen rahu balavathva thanyn 10,9 inna kota. Niyama kendare rahu innva 10 kotuwe meyage balavathva. Navnsake innva 4 kotuwe.
    Eka aththda kyna eka hdata balanna pluvni mko eyage hodama kalaya tama rahu mha dsava ivra una. ekth anthra kipyak thama niyamata vada kle.

    Dan yana dasava itha hoda unata eyge kendare, bava kendre, nanvske, d60 chart eka compare karala kiyanna nna pluvni eyge marakama grahya guru kiyana eka.
    Ithriya therena mnssu therun gnithva .......

    ඔව් ඔව්.. කන්‍යා ලග්නෙ වෙන්න නම් කීයටද කන්‍යා ලග්නේ ආරම්භ වෙන්නේ කියලා ඔය දාල තියන්නේ. එතකොටනෙ ගුරු 1ට එන්නේ. මම ඔය හඳහන බැලුවේ නෑ සහෝ. මොකද මම වෙලාව දන්නේ නෑ. දන්නවනම් වෙලාව දාන්න