එතකොට ඔය අපරාධකාරයා නිදහස් කරන්න එළිපිටම පෙරමුණ ගත්ත විජේකලා බැල්ලිට නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද?
එක නම් ඇත්ත එ උනාට ඩාක් වෙබ් එක හෝද වැඩ වලට පාවිච්චි වෙන්නේ නැති තරම් නේ![]()
you don't know about this world මචන්, මීට වඩා අන්ත ඒවා ඕන තරම් වෙනවා. මෙක්සිකෝ , පිලිපින්ස් වල දවසකට කියක් නම් වෙනවද. red rooms කතාව නම් ඇත්ත. මේ කේස් ඒකට සම්බන්ධද දන්නෙ නෑ. internet එකේ හන්ගුණු විඩීයෝ ඕන තරම් තියෙනවා. ඒවා හොයන්න යන්නත් එපා හම්බුණත් බලන්න එපා අත්දැකීමඑන් කියන්නේBoru neda bn dark wala ochchara case ynwda
Lankawe godak minissu technology related crimes gena danමොනා උනත් ඩාක් වෙබ් ගැන දීල තියන අර්ථකථනය වැරදී.
Uba dark web gihin gihin tiynwda mchn..boru kiynn ona ne mn gihin ne..you don't know about this world මචන්, මීට වඩා අන්ත ඒවා ඕන තරම් වෙනවා. මෙක්සිකෝ , පිලිපින්ස් වල දවසකට කියක් නම් වෙනවද. red rooms කතාව නම් ඇත්ත. මේ කේස් ඒකට සම්බන්ධද දන්නෙ නෑ. internet එකේ හන්ගුණු විඩීයෝ ඕන තරම් තියෙනවා. ඒවා හොයන්න යන්නත් එපා හම්බුණත් බලන්න එපා අත්දැකීමඑන් කියන්නේ
dark web access කරන එක මහා ලොකු දෙයක් නෙමේ බං tor browser එක දාගෙන urls ටිකක් හොයා ගත්තනම් ඇති. ඒක නෙමේ අවුල ඔය වගේ සීන් බලන්න dark web ඕනේ නෑ google search වෙලා එන normal onnion නොවන වෙබ් සයිට් වලත් ඔවා තියෙනවා. ඒ වීඩියෝ වල 90% ම තියෙන්නේ මෙක්සිකෝ, බ්‍රසිල්, හයිටි , පිලිපීන් වල උන සිද්දි තමා ඒව බලද්දී අපි මෙහෙ ඉපදුනේ අපේ වාසනාවට කියලා හිතෙනවා බං. මාර අජූත සින් ඒවයෙ තියෙන්නේ. ඔය වගේ සෙට් වෙලා බලපු වීඩියෝ එකක් තාමත් මට මතක් වෙනවා එක බලපූ එක ගැන මාරම පසුතැවිල්ලක් තියෙන්නේUba dark web gihin gihin tiynwda mchn..boru kiynn ona ne mn gihin ne..
මොනා උනත් ඩාක් වෙබ් ගැන දීල තියන අර්ථකථනය වැරදී.