විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
හැබැයි මට මතක විදිහට මෙතුමගෙ දේහය UCSC එකට ගේන්න දුන්නෙ නෑ. :(:( :no::no::no:
 
Nov 11, 2009
1,429
111
0
You must be born again, but never in Sri Lanka, as Sri Lanka isn't grateful for your service or to remember you at least. :no:
What I said 'bout Sri Lanka is proven just in 4 hours. :rolleyes:

Prof V.K. Samaranayake is not the father of IT in Sri Lanka. There were others who did a lot before him. He entered IT much later and his expertise lied in the Statistics where he had obtained post graduate qualifications.
In Sri Lanka lot of people like media personalities as fathers of many things but in fact people who come on TV are really not so.
Long before Prof Samaranayake did any thing on IT our Examination Department used programme developed by Prof Karunarathe( an ex Vice Chancellor of Moratuwa- husband of Prof Kusuma Karunaratne) and that was the recorded earliest application of IT in government. Prof Karunaratne also designed Kalutra Chaitya using CAD thereafter. He did not go behind politicians and lot of people are unaware of him specially in the IT.
Prof V. K. Samaranayake was not the father of IT in Sri Lanka, though he was one of the pioneering personalities in IT when ICT(presently UCSC) was gifted under special conditions to University of Colombo by JICA he became head of that and later heading CINTEC , ICTA etc .
When a person is dead we do not speak bad of him, so I will restrain from doing that. He was head of ICT when I was in the University of Colombo and I also respect him as an elderly person, but needed to put the record straight. I urge any person who wants to give him the place of father of IT in Sri Lanka to do a bit of research before that.
The present head of ICTA Prof Epasinghe was not a person who thought IT /ICT or qualified in that field for such a high post though he was a Professor in mathematics department and was also an ex-Dean of Science Faculty. Some later in the day people will accord the same to him not knowing the facts. These positions are obtained by some not on merit. Another good example was late Prof Nandadasa kodagoda . Though he was professor of Forensic Science he did not have even a master degree in that field, his postgraduate qualification was in psychiatry. When a person is appointed to a post lot of people go by their charm instead of knowledge and depth. Specially when they come on TV and talk big . The media savvy people are the least knowledgeable in their respective fields. The knowledgeable people shun the media and contribute more to the field and to the general public and would not seek publicity for their work.
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සමරනායක මහත්තයා ලංකාවෙ තොරතුරු තාක්ශනයේ පියානේ.. එතකොට කියපල්ලා බලන්න ලංකාවෙ තොරතුරු තාක්ශනයේ පිම්පියා කවුද? .. ගූගල් එකෙන් කොමිස් ඉල්ලපු කොමිස් කාක්කා.. :angry::angry::angry:
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ස්තුත්යි මචන් බම්පියට :)
    The father of IT in Sri Lanka, former ICTA chairman, professor Mr. V. K. Samaranayake is one of my most favorite personalities in Sri Lanka. :)
    He's truly a legend. I greatly honour him. His death brought tears to my eyes. :(
    Every IT student should commemorate him at the time of convocation. :yes:
    You must be born again, but never in Sri Lanka, as Sri Lanka isn't grateful for your service or to remember you at least. :no:
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    මගේ ඇස් වලට අදටැහැ කඳුළු එනවා මචන් මේ මනුස්සයව මතක් වෙද්දී.. එච්චරටම ශ්‍රේෂ්ට මනුස්සයෙක්..
    මගේ නම් බලාපොරොත්තුව මෙතුමා ලංකාවේම ඉපදිලා තව තවත්වැඩ අපේ රටට කරන්ඩ පුළුවන් වෙනද කියල..
    කරපු දේවල් මතක තියන පිරිසක් ලංකාවෙත් ඉන්නවා මචන්.. හැබැයි සුළුතරයක්....
    one of the greatest man
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    bump for ucsc,
    Respect Sir
    ස්තුත්යි මචන් බම්පියට :)
    ස්තුත්යි මචන් බම්පියට :)
    තොත්ත බබා;16746588 said:
    ස්තුත්යි මචන් බම්පියට :)
    ස්තුත්යි මචන් බම්පියට :)
    ස්තුත්යි මචන් බම්පියට :)
    Dena ganna lebunu eka watinawa sahoo..Thankz for sharing..
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    MRකොලුවා;16746926 said:
    ස්තුත්යි මචන් බම්පියට :)
    bump
    rep++
    ස්තුත්යි මචන් බම්පියට සහ රේප් වලට :) rep ++
    ස්තුත්යි මචන් බම්පියට :)
    මේ වගේ වටිවා විද්වතෙක් සිහිපත් කරාට පිං
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    ස්තුත්යි මචන් බම්පියට :)
    Y2K debug eka welawe lankawa wenuwen godak weda kala kenek..
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    මම ඒ ගැනනම්(Y2K) දැනුවත් නැහැ මචන්
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    **මරුසිරා**;16749511 said:
    bump......
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)

    :):):):):):)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    අංගුලිමාල;16745284 said:
    kawuruwath tharaha wenna epa. meka mage pudgalika mathaya. methuma lankawe IT baara gaththe nethnam meeta wadaa IT gena danna kenek ewith oyita wada sewayak karanna thibuna. mama mehema kiyanne hethu ethiwa. manussayek washayen nam awulak nethuwa ethi.:yes:
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)

    එහෙම කියන්ඩ බහ මචන්.. මෙතුමා ගොඩක් සේවයක් කරලා තියනවා.. ඔය කියන්නේ මෙතුමා ඉගනගෙන තියෙන්නේ වෙන පැත්තක් නිසා මෙතුමාට තොරතුරු තාක්ෂනය ගැන වැඩිපුර දැනුමක් නැතුව ඇති කියලනේ.. එහෙම න බන්.. ඒ කලේ අද වගේ නෙවෙයිනේ.. මැත්ස් ස්පෙෂල් එක තියන කෙනෙක් අනිවා අයි ටි ගැනත් හදාරලා තියනවා...මෙතුමාට අයි ටි ගැන හොඳ දැනුමක් තියනවා.. එක දන්නා ය දන්නවා මචන්... මෙතුමා මනුස්සයෙක් විදියටත් කොහොමද කියල උබට පහල තියන කොමෙන්ට් එකෙන්ම දැක ගඳ පුළුවන් මචන්....

    I have a special story about him. When i went to the Open university for a postgraduate scholarship the interview panel told me that they do no know about BCS. I told that BCS is good enough for any MSC in Sri Lanka. But they told me they do not know. I told them if you guys do not know BSC how do you assess IT qualifications. I went to BCS office and they directed me to Pro. Samaranayake. I told him about my story. Even he was very busy he listened to me very carefully and issued a letter BCS is acceptable for MSC in Uni of Colombo.
    Then what he did was remarkable. He phoned up UGC. And told prof. Mendis "Hi i'm sending a boy (mama puthek ewanawa) pls issue a same letter to him with your signature. Even though i did not get the schol but still i have those recognition letter which later BCS was got recognition from the UGC as well.

    You are a great man..
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)

    Prof V.K. Samaranayake is not the father of IT in Sri Lanka. There were others who did a lot before him. He entered IT much later and his expertise lied in the Statistics where he had obtained post graduate qualifications.
    In Sri Lanka lot of people like media personalities as fathers of many things but in fact people who come on TV are really not so.
    Long before Prof Samaranayake did any thing on IT our Examination Department used programme developed by Prof Karunarathe( an ex Vice Chancellor of Moratuwa- husband of Prof Kusuma Karunaratne) and that was the recorded earliest application of IT in government. Prof Karunaratne also designed Kalutra Chaitya using CAD thereafter. He did not go behind politicians and lot of people are unaware of him specially in the IT.
    Prof V. K. Samaranayake was not the father of IT in Sri Lanka, though he was one of the pioneering personalities in IT when ICT(presently UCSC) was gifted under special conditions to University of Colombo by JICA he became head of that and later heading CINTEC , ICTA etc .
    When a person is dead we do not speak bad of him, so I will restrain from doing that. He was head of ICT when I was in the University of Colombo and I also respect him as an elderly person, but needed to put the record straight. I urge any person who wants to give him the place of father of IT in Sri Lanka to do a bit of research before that.
    The present head of ICTA Prof Epasinghe was not a person who thought IT /ICT or qualified in that field for such a high post though he was a Professor in mathematics department and was also an ex-Dean of Science Faculty. Some later in the day people will accord the same to him not knowing the facts. These positions are obtained by some not on merit. Another good example was late Prof Nandadasa kodagoda . Though he was professor of Forensic Science he did not have even a master degree in that field, his postgraduate qualification was in psychiatry. When a person is appointed to a post lot of people go by their charm instead of knowledge and depth. Specially when they come on TV and talk big . The media savvy people are the least knowledgeable in their respective fields. The knowledgeable people shun the media and contribute more to the field and to the general public and would not seek publicity for their work.

    යාළුවා මම කොහෙවත් කියල නැහැ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණයේ පියා තමයි මෙතුමා කියල... ඔබතුමා කෙලිම මාතෘකාවෙන් පිට පැනල මෙතුමා ගැන ඔබතුමාගේ ඔලුවේ තියන දෙයක් එක පාරටම එලියට දාපු බවක් පැහැදිලිවම පේනවා.. මෙතුමාට කලින් දේවල් කරපු ය ඉන්නවා මචන්.. මම දානවා ඒ ගැන.. නමුත් සමස්තයක් වශයෙන් මුළු ලංකාවේම තොරතුරු තාක්ෂනය නගසිටුවන්ද සංකල්පමය වශයෙන් මෙතුමා යම් යම් වැඩපිළිවෙලවල් දියත් කල මචන්.. මෙතුමා නිසා ඇති උන දේවල් ගොඩක් තියනවා...

    මහාචාර්ය සමරජීව (සැම්) කරුණාරත්න කියන්නෙත් මම ගොඩක් ගරු කරන පුද්ගලයෙක් මචන්.. එතුමා තමයි දැනට SLIIT එකේ chancellor විදියට ඉන්නේ.. මම කාවවත් සංසන්දනය කිරීමක් මේ ලිපියෙන් කරලා නැහැ මචන්..
     
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)

    එහෙම කියන්ඩ බහ මචන්.. මෙතුමා ගොඩක් සේවයක් කරලා තියනවා.. ඔය කියන්නේ මෙතුමා ඉගනගෙන තියෙන්නේ වෙන පැත්තක් නිසා මෙතුමාට තොරතුරු තාක්ෂනය ගැන වැඩිපුර දැනුමක් නැතුව ඇති කියලනේ.. එහෙම න බන්.. ඒ කලේ අද වගේ නෙවෙයිනේ.. මැත්ස් ස්පෙෂල් එක තියන කෙනෙක් අනිවා අයි ටි ගැනත් හදාරලා තියනවා...මෙතුමාට අයි ටි ගැන හොඳ දැනුමක් තියනවා.. එක දන්නා ය දන්නවා මචන්... මෙතුමා මනුස්සයෙක් විදියටත් කොහොමද කියල උබට පහල තියන කොමෙන්ට් එකෙන්ම දැක ගඳ පුළුවන් මචන්....
    නෑ එතුමාගේ යහපත් බව මම කිසිම විදිහකින් විවේචනය කරන්නෙ නෑ ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒ ගැන විවාදයක් නෑ. අනික එතුමාගේ අයිටී සුදුසුකම් ගැන මම කියන්නෙත් නෑ. මම කියන්නේ ඊට වඩා හොඳ දක්ෂ අය එදා හිටියා.
    ඕනෑම කෙනෙක් තනතුරකට ආවට පස්සේ ඉතින් වෙන කෙනෙක් හිටිය නම් ඉතින් අපිට පෙනෙන්නේ එයා විතරනේ. ඔය කමෙන්ට් දාල තියෙන්නෙ අන්න ඒ අනිත් අය ගැන දන්නේ නැති අය. ඒකට වැරද්දක් කියන්නත් බෑ ඉතින් මොකද තමන් දැකල තියන දේ විතරයි තමන් දන්නේ. අනික එතුමා ඒ තනතුර ඔලුවේ තියා නොගෙන හිටිය හින්ද කට්ටිය ආදරෙයි.
    මම කියන්නේ එතුමාට වඩා සුදුසු, දැනීම තියෙන, ගොඩක් දන්න කට්ටිය හිටියා, ඒ ගොල්ලෝ අදටත් අයිටී ෆීල්ඩ් එකේ ඉහලම ඉන්නවා නමුත් ඉතින් අපි කතා කරන්නේ තනතුරේ හිටපු එක්කෙනා කරපු සේවය මිසක්, එයා හින්දා අපිට අහිමි උන ඊට වඩා සේවයක් කරන්න පුළුවන් මිනිස්සු ගැන නෙවෙයි.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ස්තුත්යි මචන් අදහස් දැක්වුවට :)
    මගේ ඇස් වලට අදටැහැ කඳුළු එනවා මචන් මේ මනුස්සයව මතක් වෙද්දී.. එච්චරටම ශ්‍රේෂ්ට මනුස්සයෙක්..
    මගේ නම් බලාපොරොත්තුව මෙතුමා ලංකාවේම ඉපදිලා තව තවත්වැඩ අපේ රටට කරන්ඩ පුළුවන් වෙනද කියල..
    කරපු දේවල් මතක තියන පිරිසක් ලංකාවෙත් ඉන්නවා මචන්.. හැබැයි සුළුතරයක්....
    ඒ වුණාට කොල්ලො, මම නං ආයෙ කියන්නෙ උන්දැ ලංකාවෙ නං ඉපදෙන්න ම එපා ඕං... :no:

    අර මක්කැයි කිව්වොතින්, කොල්ල
    දැක ගන්න ඇති නෙව උන්දැ ට උපහාරයක් හැටියට ගොතාපු මේ නූල ඇතුළෙ පවා උන්දැ ගෙ ඇද-කුද හොයනවුන් ඉන්න වග. ඔය සන්ධියෙ ඇති මම දුන්නු උත්තරය බලන්නකො. http://www.elakiri.com/forum/showpost.php?p=16749358&postcount=37 :rolleyes:

    ඔන්න ඔය නිසාවෙන් තමයි කොල්ලො, ලංකාව ට මේ හැටි කෙළවිල තියෙන්නෙ. කතාව මිස කරන මගුලක් නෑ. හැබැයි, යමෙක් යමක් කෙරුවොතින් විවේචනය නං එමටයි. :baffled:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    අංගුලිමාල;16745284 said:
    kawuruwath tharaha wenna epa. meka mage pudgalika mathaya. methuma lankawe IT baara gaththe nethnam meeta wadaa IT gena danna kenek ewith oyita wada sewayak karanna thibuna. mama mehema kiyanne hethu ethiwa. manussayek washayen nam awulak nethuwa ethi.:yes:

    අංගුලිමාල;16746543 said:
    My point exactly. And let me add that there were many others who would have done better.
    Those who praise him now as the "pioneer" are those kids who don't know the truth.

    අංගුලිමාල;16750115 said:
    නෑ එතුමාගේ යහපත් බව මම කිසිම විදිහකින් විවේචනය කරන්නෙ නෑ ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඇති. ඒ ගැන විවාදයක් නෑ. අනික එතුමාගේ අයිටී සුදුසුකම් ගැන මම කියන්නෙත් නෑ. මම කියන්නේ ඊට වඩා හොඳ දක්ෂ අය එදා හිටියා.
    ඕනෑම කෙනෙක් තනතුරකට ආවට පස්සේ ඉතින් වෙන කෙනෙක් හිටිය නම් ඉතින් අපිට පෙනෙන්නේ එයා විතරනේ. ඔය කමෙන්ට් දාල තියෙන්නෙ අන්න ඒ අනිත් අය ගැන දන්නේ නැති අය. ඒකට වැරද්දක් කියන්නත් බෑ ඉතින් මොකද තමන් දැකල තියන දේ විතරයි තමන් දන්නේ. අනික එතුමා ඒ තනතුර ඔලුවේ තියා නොගෙන හිටිය හින්ද කට්ටිය ආදරෙයි.
    මම කියන්නේ එතුමාට වඩා සුදුසු, දැනීම තියෙන, ගොඩක් දන්න කට්ටිය හිටියා, ඒ ගොල්ලෝ අදටත් අයිටී ෆීල්ඩ් එකේ ඉහලම ඉන්නවා නමුත් ඉතින් අපි කතා කරන්නේ තනතුරේ හිටපු එක්කෙනා කරපු සේවය මිසක්, එයා හින්දා අපිට අහිමි උන ඊට වඩා සේවයක් කරන්න පුළුවන් මිනිස්සු ගැන නෙවෙයි.
    ඉතිං අංගුලිමාලේ, අර කොල්ල ඔය නූල ගෙතුවෙ අහවලා ට උපහාරයක් හැටියට නොවැ. එහෙනං, මක්කටැයි මේ හැටි වාද-විවාද...? :P

    අනික, අහවලා සේවය කෙරුව ද? නැති ද? යන්න මේ නූල ට අදාළ නෑ කොල්ලො. දැන් අහවලා පරලෝ සැපත් නං,
    අහවලා ගෙ සේවය ගැන විපරම් කරල ඇති පලක් නෑ නෙව. :rofl: