විද්‍යා පීඨ

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කිරියේ ඉන්න ලොකු අයියලාගෙන් මට දෙයක් දැන ගන්න ඕන..
    විද්‍යා පීඨ යන්න මොන වගේ රිසල්ට් එකක් තියෙන්න ඕනද..
    මම උසස් පෙළ කලේ Mathsවලින්..
    Result ගැන පස්සේ කියන්නම්..
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    S-3 න් පුළුවන්ද?
    Z-score එක සාමාන්‍යයෙන් අවම කීයක් ඕනද?
    දන්න කෙනෙක් කියන්න.
     
    Last edited: