විද්‍යා මිත්‍යා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    විද්‍යා මිත්‍යා...

    මේ ඩොයිෂ්වෙලා ඩොක් පට්ට.. මම මීට කලිනුත් මුන්ගේ ඩොක් මේකේ දාලා තියෙනව... මේකේ තියෙන්නේ නිවිති වල ඔය කියන තරම් යකඩ තියෙද, ප්ලේන් වල ෆෝන් යුස් කරාම ප්ලේන් කඩා වැටෙනවද, රතු වයින් වීදුරැවක් බොන එක සෟඛ්‍යට හොදද වගේ දේවල් වල සයන්ටිෆික් පැත්ත.. බලපල්ලාකෝ..

    • Like
    Reactions: snm1990

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇත්තට මමත් ඉස්සර ඉදන් අහලා තිබ්බේ රෙඩ් වයින් හදවතට හොදයි කියලා දැන් දැන ගත්තා එක බොරැවක් කියලා තෑන්ක්ස් මචං මේවා දැම්මට අනෙක් එක නිවිති:P
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඇත්තට මමත් ඉස්සර ඉදන් අහලා තිබ්බේ රෙඩ් වයින් හදවතට හොදයි කියලා දැන් දැන ගත්තා එක බොරැවක් කියලා තෑන්ක්ස් මචං මේවා දැම්මට අනෙක් එක නිවිති:P

    තව කොච්චර නම් තියෙනවද?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    දැන් නම් රෙඩ් වයින් කථාව බොරු කියලා කියනවා. එත් යුරෝප් වල අවුරුදු 60-65 කෙනෙකුයි අපේ කෙනෙකුයි කම්පයාර් කලොත් සැහෙන්ඩ වෙනසක් තියෙනවා.....? හිතාගන්න බැහැ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    දැන් නම් රෙඩ් වයින් කථාව බොරු කියලා කියනවා. එත් යුරෝප් වල අවුරුදු 60-65 කෙනෙකුයි අපේ කෙනෙකුයි කම්පයාර් කලොත් සැහෙන්ඩ වෙනසක් තියෙනවා.....? හිතාගන්න බැහැ

    italiye wathura wage bonne wine..