
ඇත්තට මමත් ඉස්සර ඉදන් අහලා තිබ්බේ රෙඩ් වයින් හදවතට හොදයි කියලා දැන් දැන ගත්තා එක බොරැවක් කියලා තෑන්ක්ස් මචං මේවා දැම්මට අනෙක් එක නිවිති![]()
දැන් නම් රෙඩ් වයින් කථාව බොරු කියලා කියනවා. එත් යුරෝප් වල අවුරුදු 60-65 කෙනෙකුයි අපේ කෙනෙකුයි කම්පයාර් කලොත් සැහෙන්ඩ වෙනසක් තියෙනවා.....? හිතාගන්න බැහැ