විද්‍යුත් ධාරාවක් යනු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්ඩ
    ඇයි බන් නිදහස් ඉලෙක්ට්‍රොන පිරිලා නේ තියෙන්නේ සන්නායක වල . වි.අ දුන්න ගමන් ඒවා ගමන් කරන්න පටන් ගන්නවා කියන්නේ ඉතින් කරන්ට් එක යනවා. එකක් එක කෙළවරක ඉදන් අනිත් කෙලවරට යනකන් ඉන්න ඕන නෑ .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් කියලනෙ අපි ඉගෙනගත්තෙ
    ඒ වුණාට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නෙ හෙන හිමීට නේද
    https://www.quora.com/The-electron-...lished-almost-the-instant-a-circuit-is-closed
    You raised a similar question sometime ago... I gave a couple of answers.
    https://elakiri.com/threads/විදුලි-කම්බිවලට-යන-වියදම-අඩුකර-ගන්ඩනෙ.1949216/page-3#post-25601025
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    සන්නායක වල ඉලෙක්ට්‍රෝන් පූල් එකක් තියෙන්නේ කම්බියේ එක කෙලවරකට එකක් දැම්මම අනිත පැත්තෙන් එකක් එලියට එනවා..දාපු එකම එන්න අවුරුදු දාස් ගනක් යනවා
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉලෙක්ට්‍රෝන යන්නෙ නෑ. ප්ලාවිත ප්‍රවේගයකට ලක්වෙනව විතරයි.

    ඒ කියන්නෙ, හරියට කාඩ් පැක්එකක කොළ දෙකට නමල පේලියට හිටවල එක කෙලවරක කාඩ් එකකට තට්ටු කරාම සේරම දිගට පෙරලිලා යනව වගේ වැඩක්.
    ඔතනදි කාඩ් එක තල්ලුකරන්න දෙන බලය විභව අන්තරය වගේ. කියල හිතපංකෝ..

    ධාරිතාව තීරණය වෙන්නෙ සන්නායකයේ ඒකක හරස්කඩක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමානය අනුව (මතක විදිහට)
    ඒක හරියට පෙරලපු පෙලේ තියෙන කාඩ් ප්‍රමානය වගේ.