විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

    බහුතරයක් දෙනා ඔය මෛත්‍රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට.. හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. LTTE eka patta asawen inne Mahinda paradinawata, me hutthige puthala LTTE eken ena balawega nawath wanne khomada kiyala katha karanne na, Uddeta sambanda weccha unwa araksha karane kohomada kiyala kiyanne na..;; mun okkoma LTTE eka atha koluwo, Maithri honda wenna puluwan , eth uge wate inna patta pal , LTTE ekapa puka dena set ekak.

    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    10805712_754247931323747_2084971242222419615_n.jpg

    14366_754247944657079_8696591002943858862_n.jpg

    10846306_754247977990409_8433278934818236940_n.png

    1375632_754247994657074_4071537931389041930_n.png
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා... විධායකය අහෝසි කරන්න හැමෝම කැමති නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොටින්ගෙන් එන බලපෑම් වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද, සමගි ආණ්ඩුවක් පවත්වන් යන්නේ කොහොමද රට ගොඩ නගන ප්‍රතිපත්තිය මොකක්ද, වගේ දේවල් සහ අනික් සැලසුම් වෙන්නේ කොහොමද කියලා මොකුත් කියන්නෑ නැහැ කිසි කෙනෙක්. අපි කොහොමද හිතන්නේ සමගි ආණ්ඩුවක හැමෝම ඊට පස්සේ එන යෝජනා වලට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා?පාර්ලිමේන්තුව අස්තාවර වුනොත් විධායකයත් නැතුව එක පිස්සුවක් වෙයි රට. රතන හාමුදුරුවෝ පවා පිලිගත්තා ගොඩක් පරස්පර විරෝධී අදහස් තියනවා කියලා ඔය එකමුතුවේ.. එහෙම තියන ප්‍රශ්න චන්දෙට කලින් ගොඩ දාගන්න බැරිවුනොත් දින්නට පස්සේ අර වැස්සට කුඩේ යටට හැමෝම ආවත් පායද්දී තමන්ගේ ගමන තනියම යනවා කියන දේ වෙනවා සහතිකයි. පොදු එකගතාවේ සහ හෙළ උරුමේ ගහපු ගිවිසුම් දෙකේ ඔය විධායකය අහෝසි කරනවා කියන තැන ඉදන්ම පරස්පරතා තියනවා.. මේවට උත්තර නැතුව ඉස්සරහට යන එක ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ ඒ මිනිස්සු ගැන. මොකද ඕන මිනිහෙක් දන්නවා unp එක හෙළ උරුමේ TNA එක කියන කට්ටිය හැමෝටම වෙනස් ප්‍රතිපත්ති තියන බව. ඉස්සල්ලා මේ ප්‍රශ්නේ ලිහාගන්න ඕන. ජනාධිපති වුනාට පස්සේ නැත්නම් ජන්දේ දුන්න අපිට වහ කන්න වෙයි...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඊට පස්සේ, හොරාකාපු උන්ව ගොල්ෆේස් පිට්ටනියේට ගෙනල්ලා, පොට් සිටි එකට පිටුවහල් කරනවා. දූශිත කාලකන්නින්ව, නෙලුම් කුලුනෙන් බිමට පෙරලනවා. ඉතුරුවෙන කාඩ පරයි ඔක්කොම කටු කාපු ලෙව කාපු රෙදි හොදපු ඔක්කොම මත්තලටයි, හම්බන්තොටටයි දානවා ක්ලීනින් වලට.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඊට පස්සේ, හොරාකාපු උන්ව ගොල්ෆේස් පිට්ටනියේට ගෙනල්ලා, පොට් සිටි එකට පිටුවහල් කරනවා. දූශිත කාලකන්නින්ව, නෙලුම් කුලුනෙන් බිමට පෙරලනවා. ඉතුරුවෙන කාඩ පරයි ඔක්කොම කටු කාපු ලෙව කාපු රෙදි හොදපු ඔක්කොම මත්තලටයි, හම්බන්තොටටයි දානවා ක්ලීනින් වලට.

    මචං මම මේ අහන එකට පක්ෂයක් ගැන හිතන්නේ නැතුව උත්තර දෙන්න. උබ හිතනවද UNP එකේ හොරකම් කරපු එකෙක්වත් නැහැ කියලා? උබ සිරාවටම විශ්වාස කරනවද මෛත්‍රීවත් කවදාවත්ම හොරකම් කරලා නැහැ කියලා? අනික උබ විශ්වාස කරන්නේ දඩුවම් දෙන්න ඕනේ දැන් ඉන්න රජයේ හොරුන්ට විතරයි කියලද? හිතට එකගව අවංක උත්තරයක් දෙන්න.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං මම මේ අහන එකට පක්ෂයක් ගැන හිතන්නේ නැතුව උත්තර දෙන්න. උබ හිතනවද UNP එකේ හොරකම් කරපු එකෙක්වත් නැහැ කියලා? උබ සිරාවටම විශ්වාස කරනවද මෛත්‍රීවත් කවදාවත්ම හොරකම් කරලා නැහැ කියලා? අනික උබ විශ්වාස කරන්නේ දඩුවම් දෙන්න ඕනේ දැන් ඉන්න රජයේ හොරුන්ට විතරයි කියලද? හිතට එකගව අවංක උත්තරයක් දෙන්න.
    හොරාකාපු උන් ඉන්නවා. ප්‍රේමදාසත් හම්බු කලා. හැබැයි උන් එහෙම කලේ ප්‍රමානෙකට බන්. දැන් ලන්කාවේ හොරා කන්නේ ප්‍රමානෙකටද? මම දරන මතේ, ඔය පුටුවේ මම ඉදගත්තත් මමත් හොරාකනවා. වරද ඉදගන්න එකාගේ නෙමෙයි පුටුවේ.. ඒ තරමට බලයක් ඔතන තියනවා. ඒකයි දින 100න් ඔක අයින් කරන්න පුලුවන් එකෙක් ඔතනට ගේන්නේ. සිරිසේන ජනාදිපති කරන්න චන්දේ දෙන්න එපා. සිරිසේනට චන්දේ දියන් ජනාදිපතිකම අහොසි කරන්න.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    හොරාකාපු උන් ඉන්නවා. ප්‍රේමදාසත් හම්බු කලා. හැබැයි උන් එහෙම කලේ ප්‍රමානෙකට බන්. දැන් ලන්කාවේ හොරා කන්නේ ප්‍රමානෙකටද? මම දරන මතේ, ඔය පුටුවේ මම ඉදගත්තත් මමත් හොරාකනවා. වරද ඉදගන්න එකාගේ නෙමෙයි පුටුවේ.. ඒ තරමට බලයක් ඔතන තියනවා. ඒකයි දින 100න් ඔක අයින් කරන්න පුලුවන් එකෙක් ඔතනට ගේන්නේ. සිරිසේන ජනාදිපති කරන්න චන්දේ දෙන්න එපා. සිරිසේනට චන්දේ දියන් ජනාදිපතිකම අහොසි කරන්න.

    අනිවා මචං, මම එකගයි උබ කියන එකට. හැබැයි හිතන්න ඔය දූෂණය නවත්වනවා,දූෂිතයින්ට දඩුවම් දෙනවා කියන තර්කේ, ඕක තනිකර දේෂපාලන පළිගැනීමක් වෙනවා. පුරුදු විදිහට ආපහු ඇමතිලා ගසා කනවා. ඉස්සරටත් වඩා දැන් කන්න පුලුවන්. මොකද දැන් තනිකර බලය ආණ්ඩුවට තියන නිසා, අගමැති කවදාවත් තමන්ගේ ආණ්ඩුවේ එකෙක්ට යන්න දෙන්නේ නැහැ, මොකද ආණ්ඩුව පෙරලෙන නිසා. කට වහන් ඉන්න වෙනවා මොකක් කරත්. මම එකග හෙල උරුමේ ගිවිසුම එක්ක, විධායකය සංශෝදනය කරන්න ඕන, අහෝසි නෙවෙයි. මොකද යට උන් පාලනය කරන්න බැරි වෙනවා නැත්නම්. හොරු ගොඩක් ඉන්න නිසා ඔක්කොම දූෂිතයෝ අල්ලන්න කිසිකෙනෙක් කැමැත්ත දෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවෙන් 99% කට නඩු වැටෙයි එහෙම උනොත්.
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බහුතරයක් දෙනා ඔය මෛත්‍රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට.. හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. LTTE eka patta asawen inne Mahinda paradinawata, me hutthige puthala LTTE eken ena balawega nawath wanne khomada kiyala katha karanne na, Uddeta sambanda weccha unwa araksha karane kohomada kiyala kiyanne na..;; mun okkoma LTTE eka atha koluwo, Maithri honda wenna puluwan , eth uge wate inna patta pal , LTTE ekapa puka dena set ekak.

    den LTTE eka iwaray kiwwa neda? thawath enna thiyana balawega monawada ban? danne nethi kamata ahuwe? ethakota KP den kawda? KP thawama LTTE da neththam UPFA da?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවා මචං, මම එකගයි උබ කියන එකට. හැබැයි හිතන්න ඔය දූෂණය නවත්වනවා,දූෂිතයින්ට දඩුවම් දෙනවා කියන තර්කේ, ඕක තනිකර දේෂපාලන පළිගැනීමක් වෙනවා. පුරුදු විදිහට ආපහු ඇමතිලා ගසා කනවා. ඉස්සරටත් වඩා දැන් කන්න පුලුවන්. මොකද දැන් තනිකර බලය ආණ්ඩුවට තියන නිසා, අගමැති කවදාවත් තමන්ගේ ආණ්ඩුවේ එකෙක්ට යන්න දෙන්නේ නැහැ, මොකද ආණ්ඩුව පෙරලෙන නිසා. කට වහන් ඉන්න වෙනවා මොකක් කරත්. මම එකග හෙල උරුමේ ගිවිසුම එක්ක, විධායකය සංශෝදනය කරන්න ඕන, අහෝසි නෙවෙයි. මොකද යට උන් පාලනය කරන්න බැරි වෙනවා නැත්නම්. හොරු ගොඩක් ඉන්න නිසා ඔක්කොම දූෂිතයෝ අල්ලන්න කිසිකෙනෙක් කැමැත්ත දෙන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවෙන් 99% කට නඩු වැටෙයි එහෙම උනොත්.

    ඔය සෙට් එකමනේ බන් අනික් ආන්ඩුවලත් හිටියේ, නමුත් මුන් දැන් බය නැතුව හොරාකන්නේ රටේ ඉහලම එකත් හොරාකන නිසානේ. සුනාමි සහනාදාර වලට ගැහුවේ බලේ නැති කාලේ.. එහෙව් එකෙක් බලේට ආපුවහම මොනා නොකරයිද? ඊටත් වඩා බයානක ඒ වගේ එකෙක් යටතේ ඉන්න ඇමතියො හොරා කන්න බය් නැ. ඒකයි මේ ආන්ඩුවේ වැරැද්ද.
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    den LTTE eka iwaray kiwwa neda? thawath enna thiyana balawega monawada ban? danne nethi kamata ahuwe? ethakota KP den kawda? KP thawama LTTE da neththam UPFA da?

    මචං උබ අවංකවම විශ්වාස කරනවද දැන් LTTE එකෙන් ආයේ කවදාවත්ම ලංකාවට බලපෑමක් එන්නේ නැහැ කියලා? ඔව්ද නැත්ද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    විදායක බලතල නිසා තමයි යකෝ අද රාජය ත්‍රස්තවාදයක් බිහිවෙලා තියෙන්නේ ප්‍රශ්නය තියෙන්නේ දැලි පිහියට වැඩිය ඒක මොකටද පාවිච්චි කරන්නේ කියන එකයි.

    පෙර විදායක ජනාධිපතිවරු වෙමගේ රාජය ත්‍රස්තවාදින් වුනේ නැහැ දැන් මෙක නරක අදර්ශයක් එය ඉවත් කිරිමක් හො මොට කිරිමක් සිදුකල යුතුමයි.

    ඉදිරියට අපිට සල්ලී නැහැ නැව් එන්නේ නැති වාරයවල් හදන්න්, ගුවන් යානා එන්නේ නැති ගුවන්තොටුපොලවල් අදන්න :angry::baffled:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    එහෙනම් මට කියපන්කො ජනාධි පති ක්‍රමයේ තියෙන වාසිය
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔය සෙට් එකමනේ බන් අනික් ආන්ඩුවලත් හිටියේ, නමුත් මුන් දැන් බය නැතුව හොරාකන්නේ රටේ ඉහලම එකත් හොරාකන නිසානේ. සුනාමි සහනාදාර වලට ගැහුවේ බලේ නැති කාලේ.. එහෙව් එකෙක් බලේට ආපුවහම මොනා නොකරයිද? ඊටත් වඩා බයානක ඒ වගේ එකෙක් යටතේ ඉන්න ඇමතියො හොරා කන්න බය් නැ. ඒකයි මේ ආන්ඩුවේ වැරැද්ද.

    මහින්ද හොරා ඒකේ කතා දෙකක් නැහැ. ඒත් අපි කබලෙන් ලිපට වැටෙන එකක් නැහැ කියලා උබට කොච්චර විශ්වාසද? ඒ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මට මේක තමා දැනගන්න ඔන. විශ්වාසයක් ගැන කියන්න එපා මචං, මට කරුණු සහිතව කියන්න. only the facts. අපි මෙතන රට ගොඩ දාන්න කටයුතු කරන නිසා ඒවට පොදු කණ්ඩායම ගන්න ක්‍රියාමාර්ග මොනවද වගේ දේවල්..
     
    Last edited:

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මචං උබ අවංකවම විශ්වාස කරනවද දැන් LTTE එකෙන් ආයේ කවදාවත්ම ලංකාවට බලපෑමක් එන්නේ නැහැ කියලා? ඔව්ද නැත්ද?

    මයිත්‍රී BBC එකත් එක්ක කරපු සාකච්චාව බලපන් එකේ උත්තරේ තියෙනවා....උබට තිබුන එකම ප්‍රස්නේ එකනම් ....දැන් උඹට මයිත්රිට චන්දෙ දුන්න හැකි....:yes:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මහින්ද හොරා ඒකේ කතා දෙකක් නැහැ. ඒත් අපි කබලෙන් ලිපට වැටෙන එකක් නැහැ කියලා උබට කොච්චර විශ්වාසද? ඒ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මට මේක තමා dදැනගන්න ඔන. විශ්වාසයක් ගැන කියන්න එපා මචං, මට කරුණු සහිතව කියන්න. only the facts.

    මහින්දට චන්දෙ දෙන්න තියෙන කරුණු මොනවද?
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    යුද්දය ඉවර කරන වෙලාවේ රටේ ආරක්ෂක ඇමති සහ සේනාධිනායක කවුද?......:baffled::baffled:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මහින්දට චන්දෙ දෙන්න තියෙන කරුණු මොනවද?

    මොකුත් නැහැ මෛත්‍රීට දෙන්න හේතු හොයන්නේ.. විධායකය අහෝසි කරාට පස්සේ මොකද වෙන්නේ? ඒවා ප්‍රායෝගිකද? ඒවා තමා බලන්නේ..