විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මහින්ද හොරා ඒකේ කතා දෙකක් නැහැ. ඒත් අපි කබලෙන් ලිපට වැටෙන එකක් නැහැ කියලා උබට කොච්චර විශ්වාසද? ඒ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද? මට මේක තමා dදැනගන්න ඔන. විශ්වාසයක් ගැන කියන්න එපා මචං, මට කරුණු සහිතව කියන්න. only the facts.

විශ්වාසයක් නැ මචන්. පැහැදිලිවම සිරිසේනටත් පුලුවන් නොකර ඉන්න. නමුත් අපි දන්නවා ඉල්ලන දෙන්නා කවුද කියලා. උබ facts ගැන කතා කරපු නිසා කියන්නේ. අපි දන්න fact එක තමා අවුරුදු 10කටත් වැඩිය ආන්ඩු කරලා මහින්ද එයාම දුන්නු චින්තනේ පොරොන්දු ඉටු කලේ නැ, එයාමයි කිව්වේ විදායකය අහොසි කරනවා කියලා. ඔන්න උබ කිව්ව ෆැක්ට් එක. මිනිහා ඒක කලේ නැ, ඉතින් මොකටදට මේ පාර (තුන් වෙනි පාර ) පොරට චන්දේ දෙන්නේ. අහවල් ලබ්බක් කරන්නද මිනිහා මේ පාර චන්දේ ඉල්ලන්නේ.. දෙපාරක් පුලුවන් වැඩේ තුන්පාරකට අදින්නේ බලේට කැදර කම මිස අන් කවරක් නිසාද? ඒ ෆැක්ට් එකම ඇති ඌට චන්දේ නොදෙන්න. අනික් කරුන සිම්පල්. ජේවීපීය කියනවා වගේ කඩ දෙකයි තියෙන්නේ. රාජපක්ශගේ කඩේ බඩු කුනු වෙලා ගිනි ගනන්, ඒක වහන්න ඔනේ කතා දෙකක් නැ. අලුතින් ඇරපු සිරිසේන කඩේ බඩු ලාබයි, හැබැයි පාවිච්චි කරපු එකෙක් නැ. ගුනේ කියන්න තාම එකෙක්වත් දන්නේ නැ. දින 100න් ටෙස්ට් කරන්නේ අන්න ඒක තමා. බඩු චාටර් නම් මහ මැතිවරනෙන් බලා ගත්තැකි වෙනදේ..
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මයිත්‍රී BBC එකත් එක්ක කරපු සාකච්චාව බලපන් එකේ උත්තරේ තියෙනවා....උබට තිබුන එකම ප්‍රස්නේ එකනම් ....දැන් උඹට මයිත්රිට චන්දෙ දුන්න හැකි....:yes:

    එළ මචං, මම බලන්නම්..
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මොකුත් නැහැ මෛත්‍රීට දෙන්න හේතු හොයන්නේ.. විධායකය අහෝසි කරාට පස්සේ මොකද වෙන්නේ? ඒවා ප්‍රායෝගිකද? ඒවා තමා බලන්නේ..

    1. මයිත්‍රීට දෙනවා කියන්නේ ඒකාධි පති පාලනය අවසන් කිරීමක්
    2. මස් කටු කක ඒකාධිපතියව හෝදනවා වෙනුවට ඔවුන්ගෙන් වැඩ ගනිමටට හැකිවීම
    3.නිතිය කටත් පොදුදෙයක් බවට පත්වීම
    4.පොලිසිය සහ රාජ්‍ය සේවය ස්වාධින කිරීම (මේකනම් 100% කරන්න බැරිවෙයි දුප්පත් කම තුරන් වෙනකල් )
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    විශ්වාසයක් නැ මචන්. පැහැදිලිවම සිරිසේනටත් පුලුවන් නොකර ඉන්න. නමුත් අපි දන්නවා ඉල්ලන දෙන්නා කවුද කියලා. උබ facts ගැන කතා කරපු නිසා කියන්නේ. අපි දන්න fact එක තමා අවුරුදු 10කටත් වැඩිය ආන්ඩු කරලා මහින්ද එයාම දුන්නු චින්තනේ පොරොන්දු ඉටු කලේ නැ, එයාමයි කිව්වේ විදායකය අහොසි කරනවා කියලා. ඔන්න උබ කිව්ව ෆැක්ට් එක. මිනිහා ඒක කලේ නැ, ඉතින් මොකටදට මේ පාර (තුන් වෙනි පාර ) පොරට චන්දේ දෙන්නේ. අහවල් ලබ්බක් කරන්නද මිනිහා මේ පාර චන්දේ ඉල්ලන්නේ.. දෙපාරක් පුලුවන් වැඩේ තුන්පාරකට අදින්නේ බලේට කැදර කම මිස අන් කවරක් නිසාද? ඒ ෆැක්ට් එකම ඇති ඌට චන්දේ නොදෙන්න. අනික් කරුන සිම්පල්. ජේවීපීය කියනවා වගේ කඩ දෙකයි තියෙන්නේ. රාජපක්ශගේ කඩේ බඩු කුනු වෙලා ගිනි ගනන්, ඒක වහන්න ඔනේ කතා දෙකක් නැ. අලුතින් ඇරපු සිරිසේන කඩේ බඩු ලාබයි, හැබැයි පාවිච්චි කරපු එකෙක් නැ. ගුනේ කියන්න තාම එකෙක්වත් දන්නේ නැ. දින 100න් ටෙස්ට් කරන්නේ අන්න ඒක තමා. බඩු චාටර් නම් මහ මැතිවරනෙන් බලා ගත්තැකි වෙනදේ..

    ස්තූතියි පැහැදිලි කිරීමට මචං, ඔය ටික දැනටමත් ඔලුවේ වැඩ. මගේ චන්දේ තියෙන්නේ මම දැන් ඉන්න පලාතේ නෙවෙයි මචං. And still I dont see a good reason to visit my hometown and use it on either side. this is why I'm trying to dig deep into it. I don't want myself to feel sorry about whatever the decision I take. For the past, I regret for voting for the current person (only in 2010) but this time, I see no reason to believe in both sides. still, I'm casting my vote on no one. But will see, there is one month left and would decide whether to vote or not. Thanks again for the conversation bro - its hard to find anyone to talk like this, no one needs to make an intelligent meaningful conversation on this matter - everyone is speaking blind and just talking to prove their point - nothing fair. (sorry for speaking in english - this sinhala tool is giving me a hard time with typos)
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරාට තියෙන අකමැත්තට කියන්නේ වචන තුනක් නෙවෙයි බන් කොච්චර අජපල් ස්ටොරි එකක් තියෙනවා ද ?
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    mayithrita මේක කරන්නම වෙනවා.....නැත්තන් උන්නැහේට අල්ලපු අත්තත් නැහැ පයගපු අත්තත් නැහැ.......හැබැයි දේශපලකයිනවා ජනතාවට නැත්තටම නැති වෙන්න එපා වෙනවා එහෙම උනොත් .......බලමු ප්‍රතිපත්ති ප්‍රකාශනවල මොනවද තියෙන්නේ කියල
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    1. මයිත්‍රීට දෙනවා කියන්නේ ඒකාධි පති පාලනය අවසන් කිරීමක්
    2. මස් කටු කක ඒකාධිපතියව හෝදනවා වෙනුවට ඔවුන්ගෙන් වැඩ ගනිමටට හැකිවීම
    3.නිතිය කටත් පොදුදෙයක් බවට පත්වීම
    4.පොලිසිය සහ රාජ්‍ය සේවය ස්වාධින කිරීම (මේකනම් 100% කරන්න බැරිවෙයි දුප්පත් කම තුරන් වෙනකල් )

    machan, how practical would the 3rd and 4th would be? මම ඉස්සල්ලා කරලා තියන කොමෙන්ට්ස් බලන්න. උබ හිතනවද ඕවා කරන්න කැමතිවෙයි කියලා පාර්ලිමේන්තුවේ ඉන්න හොරු බහුතරය. බලයේ ඉන්න ආණ්ඩුවට ඕවගේ දේවල් කරන්න ඒකේ ඉන්න කට්ටිය ඉඩ දෙයිද? විධායකය ඉවත් කරන එක අනිවා වෙයි, ඊටපස්සේ රටට මොකද වෙන්නේ කියන එක ගැනැ 100%ක් විශ්වස තියලා ඉන්න පුලුවන් විදිහේ කියලා තියන එක දෙයක් තියනවද? (මම කාටවත් චන්දේ දෙන්නේ නැහැ. එකෙක්ට හරි දෙන්න හේතු hහොයන්නේ..)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මරාට තියෙන අකමැත්තට කියන්නේ වචන තුනක් නෙවෙයි බන් කොච්චර අජපල් ස්ටොරි එකක් තියෙනවා ද ?
    මිනිහව මිනිහගේ පක්ශේ උනට තිත්තවෙලා බන්. නැත්තම් සිරිසේනට එලියට යයිද? වෘතීමය දේශපාලකයන්ට එහෙව් එපාවීමක් තියනවා නම්, කනුවක් කනුවක් ගානේ රතුපාට සාටකෙන් එල්ලෙන ඒ මූන දැකලා දැකලම පොදු මහජනයාට මොන තරම් අප්පිරියාවක් ඇතිද????
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    mayithrita මේක කරන්නම වෙනවා.....නැත්තන් උන්නැහේට අල්ලපු අත්තත් නැහැ පයගපු අත්තත් නැහැ.......හැබැයි දේශපලකයිනවා ජනතාවට නැත්තටම නැති වෙන්න එපා වෙනවා එහෙම උනොත් .......බලමු ප්‍රතිපත්ති ප්‍රකාශනවල මොනවද තියෙන්නේ කියල

    ඔන්න ඕක තමා මටත් තියන ප්‍රශ්නේ.. පොර ජනධිපති වෙලා ඉවරවුනාට පස්සේ අපි මොකද කරන්නේ? තව අවුරුදු 6ක් හූල්ලන්නද? තාම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක හැර කිසිම ප්n‍රතිපත්තියක් නැහැ පොදු කණ්ඩායමට. තියන ඒව කොච්චර ප්‍රායෝගිකද? මේවා නිකම් ප්‍රකාශ විතරයි. ඉන්න කණ්ඩායම් වල දැක්මවල් හොදටම වෙනස් එකිනෙකාට. එහෙම ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද? ඒවා කරන්නේ හරියටම කොහොමද? පනතක් සම්මත කරගන්න බැරි ආණ්ඩුවක් ආවොත්, ඒක තමා රට දේශපාලනිකව අස්තාවර වෙනවා කියන්නේ. විදායකය අහෝසිවෙලා එහෙම වුනොත් රට අරාජික වෙනවා කිසිම තීරණයක් ගන්න බැරුව. ඒවා තමා දැනගන්න ඔනේ ජනතාව.
     
    Last edited:

    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    machan, how practical would the 3rd and 4th would be? මම ඉස්සල්ලා කරලා තියන කොමෙන්ට්ස් බලන්න. උබ හිතනවද ඕවා කරන්න කැමතිවෙයි කියලා පාර්ලිමේන්තුවේ ඉන්න හොරු බහුතරය. බලයේ ඉන්න ආණ්ඩුවට ඕවගේ දේවල් කරන්න ඒකේ ඉන්න කට්ටිය ඉඩ දෙයිද? විධායකය ඉවත් කරන එක අනිවා වෙයි, ඊටපස්සේ රටට මොකද වෙන්නේ කියන එක ගැනැ 100%ක් විශ්වස තියලා ඉන්න පුලුවන් විදිහේ කියලා තියන එක දෙයක් තියනවද? (මම කාටවත් චන්දේ දෙන්නේ නැහැ. එකෙක්ට හරි දෙන්න හේතු hහොයන්නේ..)

    ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් අනාගතයේදී හොද දෙයක් වෙයි කියලා හිතන්න විතරයිනේ මචන්.....එකේ වැරද්දක් නැහැ......

    1. 2005 දී මම චන්දෙ දුන්නේ මහින්දට --හේතුව රට
    2. 2010 දී යුද්දේ දිනුව නිසාම නෙමේ ෆොන්සේකාගේ දේශපාලය රටට හරියන්නේ නැති නිසා මහින්දට දුන්න ...
    3. මේ සැරේ දෙන්න වෙන්නේ නැති උනත් ....බලය එක තැනකට කේන්ද්‍ර වෙන එකෙන් රටට යහපතක් වෙන්නේ නැති බවනම් පේනවා.....සිමන්තිකව රජෙ සේවකයෝ වැඩිකරගෙන මේ නටන්න හදන නාඩගමෙන් රටට යහපතක් වෙන්නේ නැහැ
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ඔන්න ඕක තමා මටත් තියන ප්‍රශ්නේ.. පොර ජනධිපති වෙලා ඉවරවුනාට පස්සේ අපි මොකද කරන්නේ? තාම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක හැර කිසිම ප්n‍රතිපත්තියක් නැහැ පොදු කණ්ඩායමට. තියන ඒව කොච්චර ප්‍රායෝගිකද? ඉන්න කණ්ඩායම් වල දැක්මවල් හොදටම වෙනස් එකිනෙකාට. එහෙම ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද? ඒවා කරන්නේ හරියටම කොහොමද? මේවා නිකම් ප්‍රකාශ විතරයි. ඒවා තමා දැනගන්න ඔනේ ජනතාව.

    ප්‍රතිපත්ති ප්‍රකාශනය 8 පස්සේ එලියට එයි ....බලමු මොකෝ වෙන්නේ කියලා .....උබ හිතන විදිහට යෝජනාවල තියෙන්න ඕනි මොනවද ? සංවාදයක් ගොඩ නැගෙන්න නම් ප්‍රති පතති බලන්නම් වෙනවා.....හැබැයි මහින්ද ගැන විස්වාසේ බිදිලා තියෙන්නේ මචන්.....මිනිහගේ බොරු අටෝපේ විතරි......අපේ විදේශ සේවා ප්‍රමිතිය අන්තෙටම වැටිලා තිඑන්නේ දැන්.....උබ හිතනවද බටහිර තරහ කරන මේ game එක ගහන්න පුළුවන් කියල .....අපි තවත් හිරවෙන එක වෙන්නේ බන්....:sorry:
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    ඔන්න ඕක තමා මටත් තියන ප්‍රශ්නේ.. පොර ජනධිපති වෙලා ඉවරවුනාට පස්සේ අපි මොකද කරන්නේ? තව අවුරුදු 6ක් හූල්ලන්නද? තාම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරනවා කියන එක හැර කිසිම ප්n‍රතිපත්තියක් නැහැ පොදු කණ්ඩායමට. තියන ඒව කොච්චර ප්‍රායෝගිකද? මේවා නිකම් ප්‍රකාශ විතරයි. ඉන්න කණ්ඩායම් වල දැක්මවල් හොදටම වෙනස් එකිනෙකාට. එහෙම ආණ්ඩුවක් ගෙනියන්නේ කොහොමද? ඒවා කරන්නේ හරියටම කොහොමද? පනතක් සම්මත කරගන්න බැරි ආණ්ඩුවක් ආවොත්, ඒක තමා රට දේශපාලනිකව අස්තාවර වෙනවා කියන්නේ. විදායකය අහෝසිවෙලා එහෙම වුනොත් රට අරාජික වෙනවා කිසිම තීරණයක් ගන්න බැරුව. ඒවා තමා දැනගන්න ඔනේ ජනතාව.

    මෙහෙමයි මචන් අනාගතය ගැන දැන්ම කියන්න බහ....එත් අතීතයේ 2/3 බලයක් තිබිල කරගත්ත එකම දේ මරෙනකල්ම ජනාධිපති වෙන්න පර කපාගත්තා මිසක් මිනිස්සුන්ට සේවයක් කියල හිතන්න අමාරුයි නේද ?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් අනාගතයේදී හොද දෙයක් වෙයි කියලා හිතන්න විතරයිනේ මචන්.....එකේ වැරද්දක් නැහැ......

    1. 2005 දී මම චන්දෙ දුන්නේ මහින්දට --හේතුව රට
    2. 2010 දී යුද්දේ දිනුව නිසාම නෙමේ ෆොන්සේකාගේ දේශපාලය රටට හරියන්නේ නැති නිසා මහින්දට දුන්න ...
    3. මේ සැරේ දෙන්න වෙන්නේ නැති උනත් ....බලය එක තැනකට කේන්ද්‍ර වෙන එකෙන් රටට යහපතක් වෙන්නේ නැති බවනම් පේනවා.....සිමන්තිකව රජෙ සේවකයෝ වැඩිකරගෙන මේ නටන්න හදන නාඩගමෙන් රටට යහපතක් වෙන්නේ නැහැ

    ප්‍රතිපත්ති ප්‍රකාශනය 8 පස්සේ එලියට එයි ....බලමු මොකෝ වෙන්නේ කියලා .....උබ හිතන විදිහට යෝජනාවල තියෙන්න ඕනි මොනවද ? සංවාදයක් ගොඩ නැගෙන්න නම් ප්‍රති පතති බලන්නම් වෙනවා.....හැබැයි මහින්ද ගැන විස්වාසේ බිදිලා තියෙන්නේ මචන්.....මිනිහගේ බොරු අටෝපේ විතරි......අපේ විදේශ සේවා ප්‍රමිතිය අන්තෙටම වැටිලා තිඑන්නේ දැන්.....උබ හිතනවද බටහිර තරහ කරන මේ game එක ගහන්න පුළුවන් කියල .....අපි තවත් හිරවෙන එක වෙන්නේ බන්....:sorry:

    මටනම් කිසිම අදහසක් නැහැ බං, මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් හැමෝම පක්ශබේද අත ඇරලා එක විදිහට හිතන්න ඕන.ඕක කවදාවත් වෙන එකක් නෙවෙයි, විදායකය අහෝසි කරන්න ගියත් ඊරිසියාවට කුහක කමට ඕකට kකැමැත්ත දෙන්නැති පිරිසක් ඉදී. ඕක තමා ඇත්ත.කිසිම පක්ශයක් අනික් කට්ටිය ඕනවට වඩා හොද කරනවට කැමැති නැහැ. ඕක හොදටම පේනවා ඒ කාලේ යුද්දේ ඉවරකරන්න යද්දී විපක්ශේ කියපු කතා වලින්. අපි බලමු ප්‍රතිපත්ති මොනවද, ඒවා කරා ගමන් කරන පැහැදිලි වැඩපිලිවලක් තියනවද කියලා.නැත්නම් ගොන්නු වගේ ප්‍රායෝගික නැති ප්‍රතිපත්ති වලට එකගවන චන්දේ දෙන අපි ඊට වඩා ගොන්නු වෙනවා.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.
    ගොන් ජොක් දාන්න එපා බන්. එන්ගලන්තෙට ජනාදිපති කෙනෙක් ඉන්නවද? කො ඒ රටේ ජාතික ආරක්ශාවට එකෙන් අඩුවක් වෙලාද?
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මෙහෙමයි මචන් අනාගතය ගැන දැන්ම කියන්න බහ....එත් අතීතයේ 2/3 බලයක් තිබිල කරගත්ත එකම දේ මරෙනකල්ම ජනාධිපති වෙන්න පර කපාගත්තා මිසක් මිනිස්සුන්ට සේවයක් කියල හිතන්න අමාරුයි නේද ?

    මචං මගේ එකම තර්කය, මරා හොදනැහැ කියලා මෛත්‍රීට චන්දේ දෙන එක තරම් තවත් මෝඩකමක් නැහැ කියන එක. මොකද බිහිවෙන්න යන්නේ තවත් මරෙක් ද කියලා කව්ද දන්නේ? උබ හිතනවද මෛත්‍රී ඔච්චර බෝධිසත්වයෙක් කියලා අතීතය ගැන හිතද්දී? අපිට මීට වඩා ගොඩක් හේතු තියෙන්න ඕන චන්දයක් දෙන්න..
     
    dialog678678

    Member
    Jan 21, 2009
    175
    6
    0
    මචං මගේ එකම තර්කය, මරා හොදනැහැ කියලා මෛත්‍රීට චන්දේ දෙන එක තරම් තවත් මෝඩකමක් නැහැ කියන එක. මොකද බිහිවෙන්න යන්නේ තවත් මරෙක් ද කියලා කව්ද දන්නේ? උබ හිතනවද මෛත්‍රී ඔච්චර බෝධිසත්වයෙක් කියලා අතීතය ගැන හිතද්දී? අපිට මීට වඩා ගොඩක් හේතු තියෙන්න ඕන චන්දයක් දෙන්න..

    මගේ තර්කය එක නෙමේ මචන්......මර එක්ක එකසත් ජනතා නිදහස් සන්දනේ හිටියට ...මයිතිරිගේ බලය රකින්න එහෙම ඇත උස්සන්න යම් කොටසක් අවත මයිත්‍රීයට බලය එන්නේ හන නේද....ලෝගිකලි එහෙම වෙන්න කොහෙත්ම හේතුවක් නහ ...
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ගොන් ජොක් දාන්න එපා බන්. එන්ගලන්තෙට ජනාදිපති කෙනෙක් ඉන්නවද? කො ඒ රටේ ජාතික ආරක්ශාවට එකෙන් අඩුවක් වෙලාද?

    අගමැති සතුව ඒම බලතල අැත.