විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

dialog678678

Member
Jan 21, 2009
175
6
0
උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.

එක තමයි කියන්නේ සේනාධිනායක කම ජනාධිපති තුමා යටතේ තියාගන්නවා කියල.....එක මාතරි අද BBC එකට කිවුව
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මචං මගේ එකම තර්කය, මරා හොදනැහැ කියලා මෛත්‍රීට චන්දේ දෙන එක තරම් තවත් මෝඩකමක් නැහැ කියන එක. මොකද බිහිවෙන්න යන්නේ තවත් මරෙක් ද කියලා කව්ද දන්නේ? උබ හිතනවද මෛත්‍රී ඔච්චර බෝධිසත්වයෙක් කියලා අතීතය ගැන හිතද්දී? අපිට මීට වඩා ගොඩක් හේතු තියෙන්න ඕන චන්දයක් දෙන්න..
මේක ඉගුරුදීලා මිරිස් ගත්ත වැඩක් වෙන්න පුලුවන් මචන්. නමුත් දැන් බිහිවෙන්න යන ඒකාදිපති පාලනය බිදින්න, හිට්ලර් ඉල්ලුවත් මම නම් කියන්නේ ඌට දීපන් කියලා. මොකද, සිරිසේන එකාදිපතියෙක් වෙනවානම් තව කල් තියනවා ජනතාවට. නමුත් මහින්ද ඔල් රෙඩි ඒකාදිපති. ඒක නිසා දෙන්නම ඔනේ ඉල්ලන අනික් එකාට.
 
dialog678678

Member
Jan 21, 2009
175
6
0
මේක ඉගුරුදීලා මිරිස් ගත්ත වැඩක් වෙන්න පුලුවන් මචන්. නමුත් දැන් බිහිවෙන්න යන ඒකාදිපති පාලනය බිදින්න, හිට්ලර් ඉල්ලුවත් මම නම් කියන්නේ ඌට දීපන් කියලා. මොකද, සිරිසේන එකාදිපතියෙක් වෙනවානම් තව කල් තියනවා ජනතාවට. නමුත් මහින්ද ඔල් රෙඩි ඒකාදිපති. ඒක නිසා දෙන්නම ඔනේ ඉල්ලන අනික් එකාට.

එක තමයි මත කියන්නේ.....අපි යුද්දේ කලේ මහින්දව දිනෙවුවේ ....එකේ ඇති වැරද්දක් න්නේ....නමුත් රට සංවර්ධනය කියන තැන සහ විදේශ ප්‍රතිපත්තිවල ...ලොකු සොදපළුවක් වෙලා තියෙනවා....එකේදී මහින්ද ෆේල් ඉතින්....මම හිතනවා මේක ගොඩගන්න අහුවෙන අහුවෙන එකට රජෙ රස්සා දීල හරියන්නේ නැහැ....ඒ නිසා හැම පක්ෂයක්ම එකතුවෙන උගත් මිනිස්සු ඉන්න විපක්ෂයේ බලවේගයනට එකතු වෙන්න වෙනවා
 
jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.

    දේශපාලනිකව ස්තාවර රටක ඕක අදාල වෙන්නේ නැත. ඒත් අස්තාවරනම් වෙන්න පුලුවන්. මොකද විපක්ශය කොයි වෙලෙත් පොල්ල දාන්න පුලුවන් ආණ්ඩුව පැත්ත මොන හොදක් කරත්. අවංකවම රටට ආදරේ කරන පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවනම් බය වෙන්න දෙයක් නැහැ. ඒත් ලංකාවේ හැටි මම කියන්න ඕන නැහැනේ ...
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    මේක ඉගුරුදීලා මිරිස් ගත්ත වැඩක් වෙන්න පුලුවන් මචන්. නමුත් දැන් බිහිවෙන්න යන ඒකාදිපති පාලනය බිදින්න, හිට්ලර් ඉල්ලුවත් මම නම් කියන්නේ ඌට දීපන් කියලා. මොකද, සිරිසේන එකාදිපතියෙක් වෙනවානම් තව කල් තියනවා ජනතාවට. නමුත් මහින්ද ඔල් රෙඩි ඒකාදිපති. ඒක නිසා දෙන්නම ඔනේ ඉල්ලන අනික් එකාට.

    ඒක මචං උබේ මතය. මම ඒකට ගරු කරන.වා. හැබැයි මම ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා..

    එක තමයි මත කියන්නේ.....අපි යුද්දේ කලේ මහින්දව දිනෙවුවේ ....එකේ ඇති වැරද්දක් න්නේ....නමුත් රට සංවර්ධනය කියන තැන සහ විදේශ ප්‍රතිපත්තිවල ...ලොකු සොදපළුවක් වෙලා තියෙනවා....එකේදී මහින්ද ෆේල් ඉතින්....මම හිතනවා මේක ගොඩගන්න අහුවෙන අහුවෙන එකට රජෙ රස්සා දීල හරියන්නේ නැහැ....ඒ නිසා හැම පක්ෂයක්ම එකතුවෙන උගත් මිනිස්සු ඉන්න විපක්ෂයේ බලවේගයනට එකතු වෙන්න වෙනවා

    මේක කොහොමද වෙන්නේ කියලා තමා මම බලන්නේ. චන්දෙට කලින් ඕවා පැහැදිලි කරේ නැතොත් ඊට පස්සේ අනිවා අච්චාරුවක් වෙනවා සහතිකයි මට..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අගමැති සතුව ඒම බලතල අැත.
    උබට පිස්සුද බන්.. අගමැතිට කොහෙද විදායක බලතල. අගමැති කියන්නේ මැතිවරුන්ගේ නායකයා. රටේ නායකයා නෙමෙයි. එන්ගලන්තේ යුද්දයක් ප්‍රකාශ කිරීමේ පූර්න බලතල තියෙන්නේ රැජිනිට. රැජිනිට හිතුනොත් හෙට මම ඇමෙරිකාව එක්ක යුද්ද කරනවා කියලා. කියන්න තියෙන්නේ "I declare war against United States of America ... bla.. blaa.. " ඔච්චරයි. ඒත් ඒ ගැනි එහෙම කරන්නේ නැ, කලත් ඒක වලන්ගු උනත් බලාත්මක නැ. සෙනෙට් සබාව තමා තීරන ගන්නේ. ඇග්ෆන්, ඉරාක් යුද්දෙට සහය දෙනවද කියලා තීරනය කලේ කැමරන්වත්, බ්ලෙයර් වත් නෙමෙයි. සෙනෙට් සබාව. නමුත් සෙනෙට් සබාව ගන්න තීරනයක් ප්‍රකාශ කරන්න රැජිනිට අවාර නැ. ඒක කරන්න ඔනේ අගමැති. නමුත් අගමැතිට තීරන ගන්න හැකියාවක් නැ.. ඒක ගන්න ඔනේ සෙනෙට් සබාව. එතකොට ඒකාදිපති තීරන නැ. ඇමෙරිකාවෙත් ඔක වෙනවා, වෙනස එතන ජනාදිපති.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.

    ubalage gedarata ahuwenne ITN witharai neda?:confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බහුතරයක් දෙනා ඔය මෛත්‍රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට..
    හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. LTTE eka patta asawen inne Mahinda paradinawata, me hutthige puthala LTTE eken ena balawega nawath wanne khomada kiyala katha karanne na, Uddeta sambanda weccha unwa araksha karane kohomada kiyala kiyanne na..;; mun okkoma LTTE eka atha koluwo, Maithri honda wenna puluwan , eth uge wate inna patta pal , LTTE ekapa puka dena set ekak.

    නිකම් පිස්සු බල්ලා වගේ තර්ඩ් දන්නේ නතුව අනිත් අය දාපුවත් කියවලා බලපන්
    ඔය කියලා තියන කරුණු හා ඒවාට ඒවාට අදාලව පිළිතුරු තියන ත්‍රෙඩ් ගොඩක් තිබුනා මේකේ
    kingkong wathila, තව අලුත් ය දෙතුන් දෙනක ම මහින්දගේ මහින්දගේ පැත්තට කතා කරලා හොද අනිත් යටත් කල්පනා කරන්න යමක් තියන ත්‍රෙඩ් දාලා තිබුනා.

    කොහොමත් මයිත්‍රී දිනන ගමන් සියලුදේ කරයි කියලා අපිට හිතනන් බහ. එත් මහින්ද දින්නොට්‍ර්හ් කොහොමත් රට විනාස වෙනවා. එකයි මහින්දට දෙන්න එපා කියන්නනේ. එත් ම්යිට්‍රි ගැන චරිත් සහතික දෙන්න බහ. කුරු හරි හිතනවා නම් මයිත්‍රි දිනවලා පැත්තකට වෙලා බලන් හිටියම ඔක්කොම හරි කියලා එක තමයි ලොකුම අනුවන කම.

    ඔය වගේ ප්‍රශ්නයක් අවා මහින්දව දිනවන්න සන්දන ගහපු වෙලෙත්.
    රනිල් අවොත් කොහොමත් රට ට අවාසි තත්වයක් එතකොට තිබුනේ
    ඒ නිසා රනිල්ව එලවන්න ඕනි කියන එක ස්ථිරව තිබුනා
    එත් මහින්ද ගැනත් විශ්වාශයක් තිබුනේ නැහැ.
    එත් මහින්දට බල කරලා කොටි පරාජය කරන්න පුළුවන් කියන මතය තිබුනා.
    මහින්දව ගෙනාවට පස්සේ මහින්දව යුද්දේ කරන තැනට හසුරෝගන්න දේශපේ‍්‍රමී බලවේග වලට පුළුවන් වුනා.

    මහින්ද එළවලා ප්‍රශ්න එවරයි කියලා හිතනන් බහ
    එලගට එන කෙනාව විදයකය අහෝසි කරවන්න, දුෂණය , හොරකම් නැති කරන්න හරි මර්ගෙට යොමු කරන්න පුළුවන් ජනතා පවුරක් හදන්න ඕනි.
    එතන තමයි නියම සටන තියෙන්නේ

    මහින්දව නම් අනිවරෙන් එලවන්න ඕනි
    එලගට එන කෙනා ඔබලා තෝරාගන්න
    ඒ කෙනා ගෙනල්ල විතරක් මදි
    ඒ කෙනාටත් හරි මරගේය යන්න බලකරන්න මිනිස්සු සංවිදානය වෙන්න් ඕනි
    නියම සටන තියෙන්නේ ඉස්සරහට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කරුණා හා කේපී

    මුලු නැගෙනහිර සුද්ද කරන්න මැප් එක දුන්නේ කරුණා , හමුදාවට කලින් එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ඉස්සරහින් ගියේ කරුණාගේ සෙට් එක. කරුණා නැගෙනහිර තිබ්බ හැම බිම් අගලක්ම දැනන් ඉදලා තියෙනවා. කේපී කියන්නේ එල්.ටී.ටී.යේ මූල්‍ය ලොක්කා , උඹලා හිතනවන්ම් මුන් ආණ්ඩුව එක්ක හුරතල් වෙනවා හමුදාව මුන්ට ආරක්ශාව දෙනවා කියලා ඇත්තටම නෑ , මුන් ඉන්නේ හමුදා අත් අඩංගුවේ. මෙයාල සමහර විට යන්නත් බැරි නෑ. යන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒ තම තම ණැන පමන. මුන්ව මරන් නැතිව තියන් ඉන්නේ ලෝකෙට පේන්න. එල්.ටී.ටී.ඊ එකේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. ප්‍රභාව මරපු විදියට මුන් මොක්කුද? ත්‍රස්තවාදය යුධමය අතින් විතරයි පරාද, දේශපාලනික, ආර්ථික ඔය දෙකම උන්ගේ ශක්තිමත්. දේශපාලනික වශයෙන් රට ඇතුලේ පරදිනවානම් උන්ගේ දේශපාලන පක්ශය පරදින්න ඕනා , විධායකය අහෝසු උනු ගමන් උන් තවත් නටනවා මිසක් ගැලවීමක් නෑ. ඊට කලින් උතුරේ හා නැගෙනහිර සිංහලයව පදිංචි කරන්න ඕනා , ඊට පස්සේ ඡන්ද ක්‍රමය කේවල ක්‍රමයකට ගේන්න ඕනා. ඊට පස්සේ ඡන්දයක් තිබ්බ ගමන් මුන් පරාදයි. ගෝඨාභය අඩුම ගානේ උතුරේ හමුදාව තියාගෙන මේ දේවල් පාලනය කලා,

    මෛත්‍රී ආවොත් මෙකේ හිතාගන්න බැරි දේවල් ටිකක් වෙයි
     
    suji34

    Member
    Oct 14, 2014
    57
    0
    0
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.

    ඉතින් මචන් විධායක ජනාධිපති කම අහෝසි කලාට සේනාධිනායක කම සහ ත්‍රිවිධ හමුදාව පාලනය හිමි වෙනවා ජනාධිපතිට.ඉන්දියාවේත් එහෙමයි වෙන්නේ.අගමැතිට නෙමෙයි ඒක හිමි වෙන්නේ.විධායක නොවන ජනාධිපති කෙනෙක් ඉන්න හැම රටකම වගේ මෙහෙම තමයි වෙන්නේ.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කරුණා හා කේපී

    මුලු නැගෙනහිර සුද්ද කරන්න මැප් එක දුන්නේ කරුණා , හමුදාවට කලින් එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ඉස්සරහින් ගියේ කරුණාගේ සෙට් එක. කරුණා නැගෙනහිර තිබ්බ හැම බිම් අගලක්ම දැනන් ඉදලා තියෙනවා. කේපී කියන්නේ එල්.ටී.ටී.යේ මූල්‍ය ලොක්කා , උඹලා හිතනවන්ම් මුන් ආණ්ඩුව එක්ක හුරතල් වෙනවා හමුදාව මුන්ට ආරක්ශාව දෙනවා කියලා ඇත්තටම නෑ , මුන් ඉන්නේ හමුදා අත් අඩංගුවේ. මෙයාල සමහර විට යන්නත් බැරි නෑ. යන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒ තම තම ණැන පමන. මුන්ව මරන් නැතිව තියන් ඉන්නේ ලෝකෙට පේන්න. එල්.ටී.ටී.ඊ එකේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. ප්‍රභාව මරපු විදියට මුන් මොක්කුද? ත්‍රස්තවාදය යුධමය අතින් විතරයි පරාද, දේශපාලනික, ආර්ථික ඔය දෙකම උන්ගේ ශක්තිමත්. දේශපාලනික වශයෙන් රට ඇතුලේ පරදිනවානම් උන්ගේ දේශපාලන පක්ශය පරදින්න ඕනා , විධායකය අහෝසු උනු ගමන් උන් තවත් නටනවා මිසක් ගැලවීමක් නෑ. ඊට කලින් උතුරේ හා නැගෙනහිර සිංහලයව පදිංචි කරන්න ඕනා , ඊට පස්සේ ඡන්ද ක්‍රමය කේවල ක්‍රමයකට ගේන්න ඕනා. ඊට පස්සේ ඡන්දයක් තිබ්බ ගමන් මුන් පරාදයි. ගෝඨාභය අඩුම ගානේ උතුරේ හමුදාව තියාගෙන මේ දේවල් පාලනය කලා,

    මෛත්‍රී ආවොත් මෙකේ හිතාගන්න බැරි දේවල් ටිකක් වෙයි

    ඔක තමයි මචන් ෆේස් ලිෆ්ට් ස්ටොරිය. ඇත්ත ඔක නෙමෙයි... ලන්කාවේ මිනිස්සු තියා මහින්දටවත් හිතාගන්න බැරි තරමේ මූල්යමය ධනයක් තවමත් කේ.පී. ට තියනවා ස්විස් සහා කේමන් අයිලන්ඩ්ස් බැන්කු වල. ඊට අමතරව චන්චල දේපල තියනවා එල්.ටී.ටී.ඊ. එකට අයත් කම්පනි වලින් අදටත් ආදායම් එන. ඇත්තම කිව්වොත් ලන්කාවේ වාර්ශික ආදායමට වඩා වැඩියි මේවල ආදායම්. හිතලා බලහන් කොහොමද කියලා. ලන්කාවේ ඔක්කොම මිනිස්සු වැඩ නොකර රුපියලක් හම්බ නොකර අවුරුද්දක් හිටියත් තුන් වේලට බතුයි, පරිප්පුයි දෙන්න තරම් සල්ලියක් ඒක. උබලා හිතනවා නම් මුන් චීනුන්ගේ නයෙන් විතරයි කොමිස් ගැහුවේ කියලා ගොටගේ හිත දන්නවා ප්ලැන්. මෙයාලා උගන්ඩාව සීශෙල්ස්, වගේ රටවල් ශේප් කරගන්නේ මේ වගේ සල්ලියකට ඔය රටක පැනලා ජීවත් වෙන එක කජ්ජක් නෙමෙයි. ලන්කාවේ ඉන්න බැරි දවසක් එන වග මෙයාලා දන්නවා. කරුණා, පිල්ලෙයාන් ප්‍රජාත්‍රන්ත්‍රවාදේට ආවා කියලා හුරතල් කරන එක බයිලාවක්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරුණා හා කේපී

    මුලු නැගෙනහිර සුද්ද කරන්න මැප් එක දුන්නේ කරුණා , හමුදාවට කලින් එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ඉස්සරහින් ගියේ කරුණාගේ සෙට් එක. කරුණා නැගෙනහිර තිබ්බ හැම බිම් අගලක්ම දැනන් ඉදලා තියෙනවා. කේපී කියන්නේ එල්.ටී.ටී.යේ මූල්‍ය ලොක්කා , උඹලා හිතනවන්ම් මුන් ආණ්ඩුව එක්ක හුරතල් වෙනවා හමුදාව මුන්ට ආරක්ශාව දෙනවා කියලා ඇත්තටම නෑ , මුන් ඉන්නේ හමුදා අත් අඩංගුවේ. මෙයාල සමහර විට යන්නත් බැරි නෑ. යන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒ තම තම ණැන පමන. මුන්ව මරන් නැතිව තියන් ඉන්නේ ලෝකෙට පේන්න. එල්.ටී.ටී.ඊ එකේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. ප්‍රභාව මරපු විදියට මුන් මොක්කුද? ත්‍රස්තවාදය යුධමය අතින් විතරයි පරාද, දේශපාලනික, ආර්ථික ඔය දෙකම උන්ගේ ශක්තිමත්. දේශපාලනික වශයෙන් රට ඇතුලේ පරදිනවානම් උන්ගේ දේශපාලන පක්ශය පරදින්න ඕනා , විධායකය අහෝසු උනු ගමන් උන් තවත් නටනවා මිසක් ගැලවීමක් නෑ. ඊට කලින් උතුරේ හා නැගෙනහිර සිංහලයව පදිංචි කරන්න ඕනා , ඊට පස්සේ ඡන්ද ක්‍රමය කේවල ක්‍රමයකට ගේන්න ඕනා. ඊට පස්සේ ඡන්දයක් තිබ්බ ගමන් මුන් පරාදයි. ගෝඨාභය අඩුම ගානේ උතුරේ හමුදාව තියාගෙන මේ දේවල් පාලනය කලා,

    මෛත්‍රී ආවොත් මෙකේ හිතාගන්න බැරි දේවල් ටිකක් වෙයි

    කේවල ක්‍රමය? ජන මතය කොහෙත්ම එලියට එන්නේ නැති කේවල ක්‍රමය?

    උඹට පිස්සුද නැත්තම් උඹ කේවල ක්‍රමය කියන්නේ මොකක්ද කියල දන්නේ නැද්ද?

    මහින්දට කඩේ යන එවුන්ගේ දේශපාලන දැනුම ඔච්චර තමයි අනේ මන්ද :confused:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    uLRNap.jpg
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කේවල ක්‍රමය? ජන මතය කොහෙත්ම එලියට එන්නේ නැති කේවල ක්‍රමය?

    උඹට පිස්සුද නැත්තම් උඹ කේවල ක්‍රමය කියන්නේ මොකක්ද කියල දන්නේ නැද්ද?

    මහින්දට කඩේ යන එවුන්ගේ දේශපාලන දැනුම ඔච්චර තමයි අනේ මන්ද :confused:

    ජන මතය එන්නේ නැති විදිය කිව්වනම් බලන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජන මතය එන්නේ නැති විදිය කිව්වනම් බලන්න?

    චන්දෙකට තුන් දෙනෙක් ඉල්ලනවා කියල හිතන්න.....පළවෙනිය 40% චන්ද ගන්නවා දෙවෙනියා 30% තුන්වෙනියා 30%.....කේවල ක්‍රමය අනුව පළවෙනිය දිනුම් නමුත් ඇත්තටම බැලුවොත් මිනිස්සුන්ගෙන් 60% ඒ පුද්ගලයට අකමැති.........ඔය දුර්වලතාවය මග අරින්න තමයි සමානුපාතික ක්‍රමය ආවේ

    ඕක මහලොකු තියරියක් නෙවෙයි අට වසර පුරවැසි අධ්‍යනය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කරුණා හා කේපී

    මුලු නැගෙනහිර සුද්ද කරන්න මැප් එක දුන්නේ කරුණා , හමුදාවට කලින් එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ඉස්සරහින් ගියේ කරුණාගේ සෙට් එක. කරුණා නැගෙනහිර තිබ්බ හැම බිම් අගලක්ම දැනන් ඉදලා තියෙනවා.

    ආණ්ඩුවට ආපු පලියට කරුණාව සුද්ද කරන්න එපා මචං. කරුණා උදවුවක් වෙන්න ඇති. කරුණාගේ පෙර වැරදි වලට දඩුවම් දෙන්නේ නැත්ත්නේ ඒවාට දඩුවම් දුන්නොත් මහින්ද විදලි පුලුවට යන නිසාද? නැත්තම් නැගෙනහිට දෙමල චන්ද ටික ගන්නද? මොකද්ද හේතුව.

    කේපී කියන්නේ එල්.ටී.ටී.යේ මූල්‍ය ලොක්කා , උඹලා හිතනවන්ම් මුන් ආණ්ඩුව එක්ක හුරතල් වෙනවා හමුදාව මුන්ට ආරක්ශාව දෙනවා කියලා ඇත්තටම නෑ , මුන් ඉන්නේ හමුදා අත් අඩංගුවේ. මෙයාල සමහර විට යන්නත් බැරි නෑ. යන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒ තම තම ණැන පමන. මුන්ව මරන් නැතිව තියන් ඉන්නේ ලෝකෙට පේන්න. එල්.ටී.ටී.ඊ එකේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. ප්‍රභාව මරපු විදියට මුන් මොක්කුද?

    ඔන්න ඔය රතුපාට හේතුව තමයි රකින්නැ හේතුව. අත්අඩංගුවට අඩන අදිකරණ දඩුවමක් දෙන්නේ නැතුව රකින්නේ මිනිහ කොටින්ගේ සල්ලි වල බාරකාරයා නිසා.

    ත්‍රස්තවාදය යුධමය අතින් විතරයි පරාද, දේශපාලනික, ආර්ථික ඔය දෙකම උන්ගේ ශක්තිමත්. දේශපාලනික වශයෙන් රට ඇතුලේ පරදිනවානම් උන්ගේ දේශපාලන පක්ශය පරදින්න ඕනා ,

    ඔය කියන විදියට උන්ව කවදත් පරද්දන්න බ්‍රිවෙනේ මචං ලෝක විනාසේ වෙනකම්ම. මොකද දෙමල ජනතාව ලංකාවේ ඉන්න තාක් කල් එයාලා දෙමල පක්ෂ වලට චන්දෙ දෙන්නේ. උබ කියන්නේ LTTE ආර්ථික හා දේශපාලනික ව පරද කරන පුළුවන් මහින්දට විතක් කියලද?? ko දැන් මහින්ද මෙච්චර කල් ඉදලා පරාජය තියා එබ වර්දනය වීම වලක්වන්නවත් කිසි පියවරක් අරන් නැහැ. කිසි ප්‍රගතියක් නැහැ. ඒ කියන්නේ මහින්දට ද්ෂ්පලනික වශයෙන් පරද්දන්න බහ. ආර්ථික වශයෙන් පරද්දන්නන්ම් දෙමල ඩයස්පෝරාව පරාජය අරන්න ඕනි. එක පරාජය කරන්න දෙමල ජනතාව එකට මුදල් දෙන එක නවත්තන්න ඕනි. මුදල් දෙන එක නවත්තන්න දෙමල ජනතව සිංහල මිනිස්සු දෙස සතුරු ආකල්පයකින් බැලීම නතර වෙන්න ඕනි. එකට කරන්න ඕනි ජාතින් අතර සුහදතාව වැඩි වෙන් විදියට වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන එක. එකට වැඩ පිළිවෙලක් තියනවද මහින්ද ගාව?
    මහින්ද කරන්නේ ජාතින් අතර වයිරය ඇති කරන එකයි.

    මෛත්‍රී ආවොත් මෙකේ හිතාගන්න බැරි දේවල් ටිකක් වෙයි

    හිටගන්න බැරි දේවල් ගැන කතා කරන එක ත්රුමක් නන්හේ.
    මයිත්‍රිට චන්දේ දෙන්න කියලා මම කියන්නේ නහ.
    එත් මහින්ද පරද්දන්න ඕනි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපෝ බන්...

    මොනවද මේ කතා? සමහරු වටෙ යනවා "උබලා මොනවා කිව්වත් මම චන්දෙ දෙන්නේ මරාට කියලා කියාගන්න බැරුව"

    සමහරු කියනවා 99% ඉන්නෙ හොරුලු. එත් කොහොමද ඒ 99% ටම දඩුවම් කරන්නේ කියලා අහනවා.. කවුරුහරි වැරදි කලානම් ඒ වලට දඩුවම් ලැබෙන්න ඔනා.. විදායක බලතල එක්ක ඒ දේවල් කරන්න බෑ.

    ඇයි බන් උබලට තේරෙන්නේ නැත්තේ රටට වෙලා තියෙන විනාසේ?
    වැඩක් නෑ ඔවා ගැන කතාකරලා. මේ වගේ මොඩයො ඉන්නකන් රටට හරියන්නේ නෑ. :angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    චන්දෙකට තුන් දෙනෙක් ඉල්ලනවා කියල හිතන්න.....පළවෙනිය 40% චන්ද ගන්නවා දෙවෙනියා 30% තුන්වෙනියා 30%.....කේවල ක්‍රමය අනුව පළවෙනිය දිනුම් නමුත් ඇත්තටම බැලුවොත් මිනිස්සුන්ගෙන් 60% ඒ පුද්ගලයට අකමැති.........ඔය දුර්වලතාවය මග අරින්න තමයි සමානුපාතික ක්‍රමය ආවේ

    ඕක මහලොකු තියරියක් නෙවෙයි අට වසර පුරවැසි අධ්‍යනය
    ගේන්න ඔනේ ඔය දෙකම නෙමෙයි බන්. දැන් බලහන් ඌවේ චන්දේ. ඌවේ මහ ඇමතියට වඩා චන්ද ගත්තා විපක්ශ නායකයා. කො එතන ජනතා කැමැත්ත. පොඩි පොඩි පක්ශවලට කැඩිල, එකම අරමුනක් තියන උන් වෙනම චන්දේ ඉල්ලලා පස්සේ දිනුවම එකට සෙට් වෙනවා, කො එතන ජනතා නියොජනය. යුඇන්පීයේ ප්‍රතිපත්ති පිලිගනිපු උන් තමා ජොන්ස්ටන්, කරු ජයසූරිය වගේ උන්ට චන්දේ දුන්නේ. උන් ඒ ප්‍රතිපත්තිවලට චන්දේ දුන්න පාක්ශිකයා එපායි කියලා අයින් කරපු චන්දේ නොදුන්න සන්දානේට සෙට් වෙනවා 17ක් එක්ක. කො අර ලක්ශ ගානක චන්දේ දුන්න උන්ට සාදාරනයක්.