විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අපෝ බන්...

    මොනවද මේ කතා? සමහරු වටෙ යනවා "උබලා මොනවා කිව්වත් මම චන්දෙ දෙන්නේ මරාට කියලා කියාගන්න බැරුව"

    සමහරු කියනවා 99% ඉන්නෙ හොරුලු. එත් කොහොමද ඒ 99% ටම දඩුවම් කරන්නේ කියලා අහනවා.. කවුරුහරි වැරදි කලානම් ඒ වලට දඩුවම් ලැබෙන්න ඔනා.. විදායක බලතල එක්ක ඒ දේවල් කරන්න බෑ.

    ඇයි බන් උබලට තේරෙන්නේ නැත්තේ රටට වෙලා තියෙන විනාසේ?
    වැඩක් නෑ ඔවා ගැන කතාකරලා. මේ වගේ මොඩයො ඉන්නකන් රටට හරියන්නේ නෑ. :angry:

    මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්. මොකද එයා කාටවත් යටත් නැති නිසා. අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට. එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගේන්න ඔනේ ඔය දෙකම නෙමෙයි බන්. දැන් බලහන් ඌවේ චන්දේ. ඌවේ මහ ඇමතියට වඩා චන්ද ගත්තා විපක්ශ නායකයා. කො එතන ජනතා කැමැත්ත. පොඩි පොඩි පක්ශවලට කැඩිල, එකම අරමුනක් තියන උන් වෙනම චන්දේ ඉල්ලලා පස්සේ දිනුවම එකට සෙට් වෙනවා, කො එතන ජනතා නියොජනය. යුඇන්පීයේ ප්‍රතිපත්ති පිලිගනිපු උන් තමා ජොන්ස්ටන්, කරු ජයසූරිය වගේ උන්ට චන්දේ දුන්නේ. උන් ඒ ප්‍රතිපත්තිවලට චන්දේ දුන්න පාක්ශිකයා එපායි කියලා අයින් කරපු චන්දේ නොදුන්න සන්දානේට සෙට් වෙනවා 17ක් එක්ක. කො අර ලක්ශ ගානක චන්දේ දුන්න උන්ට සාදාරනයක්.

    ඌවේ තත්වයට ඉතින් හේතු උනේ මිනිස්සු සන්ධානෙට වැඩිපුර චන්දෙ දීපු නිසානේ......ජෝන්ටල කරූල ගැන නම් ඉතින් ඒක චන්ද ක්‍රමේ වරද්දක්ම නෙවෙයිනේ පනින්න පුළුවන් කියල දීපු තීන්දුවේ වැරැද්ද නේ

    ඕකට නම් ඉන්දියාවේ තියන විදිහ තමයි මට හිතෙන හැටියට හොඳම
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    වැඩක් නෑ ඔවා ගැන කතාකරලා. මේ වගේ මොඩයො ඉන්නකන් රටට හරියන්නේ නෑ. :angry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්. මොකද එයා කාටවත් යටත් නැති නිසා. අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට. එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)

    1. දැන් ඉන්නේ ඔයා කියන විදියේ ජනාදිපති කෙනෙක්ද?
    2. හෙල උරුමය කාටද සහයොගය දෙන්නේ කියල පොඩ්ඩක් හොයල බලන්න.

    ඔයා මෙතන ඔයාගේ කාලය නස්ති කිරිමක් කරන්නේ. මේ සයිට් එකෙ තව ගොඩක් ත්‍රේඩ් තියෙනවා ඒවල ඔයාගේ ප්‍රශ්න වලට උත්තර තියෙනවා කියවල බලන්න. මොකද එකම දේ නැවත නැවත කියන එකේ තෙරුමක් නෑ. ඔයාම හොයාගෙන බලන්න
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඔව් බන් මේ පොන්නය වටේ යනවා. ඕවට ත්‍රෙඩ් ගණන් මරලා උත්තර දීලා ඇති.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    අාණ්ඩුව රටේ මතවාද හදල තියෙන්නේ එයාලගෙ අාණ්ඩුව ගියොත් රට අායේ එල්.ටී.ටී. අතට යනව කියල. එතකොට ඡන්ද ටික රැක ගන්න පුළුවන් නිසා.

    1. රටේ
    එල්.ටී.ටී.එක අැති නැති වෙන විත්තිය බලා ගන්නේ අාණ්ඩුව නෙමේ අපේ අාරක්ෂක අංශ. එ් වගේ වාතාවරණයක් තියෙනව නම් අාරක්ෂක අංශ ශක්තිමත් කරන එක කරන්න අවශ්‍ය.

    2. යුද්ධයක් දවසකින් දෙකකින් අැති වන දෙයක් නෙමේ. එ් වගේ වාතාවරණයක් තියෙයි නම් එ් පිළිබද බුද්ධි අංශ අනිව සොයා ගෙන වාර්තා කරනව.

    අාණ්ඩුවෙ එකම ගැලවීම ඔය දේ කියල බෙරෙන එක විතරයි.
    වෙන කිසිම දෙයක් නෑ.
    එ්ක හින්ද කරන්නේ එහෙම තත්වයක් අැතිවන බව පෙන්නන එක.
    එ්කට විපක්ෂය කලින් මෙහෙම කරා, රනිල් කොටිය (රනිල්ට වෙන වැඩ නැහැනෙ කොටින්ට ඔ්ක දෙනවට වඩා ) කියල කියනව.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්. මොකද එයා කාටවත් යටත් නැති නිසා. අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට. එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)
    :yes: :yes: :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් බන් මේ පොන්නය වටේ යනවා. ඕවට ත්‍රෙඩ් ගණන් මරලා උත්තර දීලා ඇති.

    ඔව් බන්. දුකහිතෙනව බන්. වැරද්ද වැරද්ද විදියට වත් තෙරුම් ගන්න බැරි එවුන් ඉන්නේ :sorry:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්. මොකද එයා කාටවත් යටත් නැති නිසා. අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට. එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)

    විධායකය හොරු අාරක්ෂා කරනවා.
    විධායකය අාරක්ෂා කරන හොරු විධායකය අහක් කරල එලි කරාම, මිනිස්සු උන්ට ජන්දෙ දෙන්නෑ.
    එතකොට උන් පාර්ලිමේන්තුවේ නෑ.
    හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නේ එකම පිරිසක් නෙමේ.
    අප්‍රෙල් වලින් පසසේ මහ මැති වරණයක් එනව.
    ඊට කලින් හොරු ටික එලි කරානම් හරි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගේන්න ඔනේ ඔය දෙකම නෙමෙයි බන්. දැන් බලහන් ඌවේ චන්දේ. ඌවේ මහ ඇමතියට වඩා චන්ද ගත්තා විපක්ශ නායකයා. කො එතන ජනතා කැමැත්ත. පොඩි පොඩි පක්ශවලට කැඩිල, එකම අරමුනක් තියන උන් වෙනම චන්දේ ඉල්ලලා පස්සේ දිනුවම එකට සෙට් වෙනවා, කො එතන ජනතා නියොජනය. යුඇන්පීයේ ප්‍රතිපත්ති පිලිගනිපු උන් තමා ජොන්ස්ටන්, කරු ජයසූරිය වගේ උන්ට චන්දේ දුන්නේ. උන් ඒ ප්‍රතිපත්තිවලට චන්දේ දුන්න පාක්ශිකයා එපායි කියලා අයින් කරපු චන්දේ නොදුන්න සන්දානේට සෙට් වෙනවා 17ක් එක්ක. කො අර ලක්ශ ගානක චන්දේ දුන්න උන්ට සාදාරනයක්.

    :D:D

    උබ හරි කැමතිනේ කේවල ක්‍රමයට :D අම්ර්ත්ලිංගම් විපක්ෂ්නායක වෙච්ච කාලෙට :D. රගපානකොට රගපාපන් හොරට නැත්තම් එළියය පනිනවා කෑලි :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D:D

    උබ හරි කැමතිනේ කේවල ක්‍රමයට :D අම්ර්ත්ලිංගම් විපක්ෂ්නායක වෙච්ච කාලෙට :D. රගපානකොට රගපාපන් හොරට නැත්තම් එළියය පනිනවා කෑලි :D

    මට නම් ඔය පක්ශ දේශපාලනයක් නැ බන්. එකක් පෙන්නනලා එකක් කියන එකෙක් නෙමෙයි මම. මම මුල ඉදන්ම කිව්වා බොදු බලේ උන් කරන්නේ බොරුව කියලා. උබලා එදා මට අම්මා මතක් කරලා බැන්න. ඒ වගේම කිව්වා මහින්ද කරුනා එක්ක set වෙලා බුලක් කෙලින්නේ කියලා,. උබලා මට බැන්නා කොටියා කියලා. ඒ වගේම මම කිව්වා පක්ශ පාට නැතිව ජාතික ආන්ඩුවක් ගෙනාවොත් මහින්දගේ ගසා කැම නවතියි කියලා. එතකොට උබලා කිව්වා රට දිනවපු නායකයා ජිනීවා ගෙනියන්න හදනවා කියලා. දැන් මේක. වැඩක් නැ මෙව්වා කියලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :D:D

    උබ හරි කැමතිනේ කේවල ක්‍රමයට :D අම්ර්ත්ලිංගම් විපක්ෂ්නායක වෙච්ච කාලෙට :D. රගපානකොට රගපාපන් හොරට නැත්තම් එළියය පනිනවා කෑලි :D

    ගොඩක් උන් කේවල ක්‍රමය කියන්නේ මොකක්ද කියලවත් නොදැන හොඳයි හොඳයි කියා කියා ඇවිදින්නේ :yes: ආනේ මන්ද :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මට නම් ඔය පක්ශ දේශපාලනයක් නැ බන්. එකක් පෙන්නනලා එකක් කියන එකෙක් නෙමෙයි මම. මම මුල ඉදන්ම කිව්වා බොදු බලේ උන් කරන්නේ බොරුව කියලා. උබලා එදා මට අම්මා මතක් කරලා බැන්න. ඒ වගේම කිව්වා මහින්ද කරුනා එක්ක set වෙලා බුලක් කෙලින්නේ කියලා,. උබලා මට බැන්නා කොටියා කියලා. ඒ වගේම මම කිව්වා පක්ශ පාට නැතිව ජාතික ආන්ඩුවක් ගෙනාවොත් මහින්දගේ ගසා කැම නවතියි කියලා. එතකොට උබලා කිව්වා රට දිනවපු නායකයා ජිනීවා ගෙනියන්න හදනවා කියලා. දැන් මේක. වැඩක් නැ මෙව්වා කියලා.

    හා. මම අදහස් කරපු ඩේ තෙරුනන නෙහ්
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැමෝම කියනවා මහින්ද පැරදුනොත් කොටි බලවේග කියලා. එතකොට KP ගැන අහද්දී කතා නෑ. :rofl::rofl::rofl::rofl::rofl: මේක හෙන ආතල් ඔයි..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    බහුතරයක් දෙනා ඔය මෛත්‍රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට.. හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. LTTE eka patta asawen inne Mahinda paradinawata, me hutthige puthala LTTE eken ena balawega nawath wanne khomada kiyala katha karanne na, Uddeta sambanda weccha unwa araksha karane kohomada kiyala kiyanne na..;; mun okkoma LTTE eka atha koluwo, Maithri honda wenna puluwan , eth uge wate inna patta pal , LTTE ekapa puka dena set ekak.

    ------------Agreed පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ..:yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්.
    මොකද එයා කාටවත් යටත් නැති නිසා.

    ගොන් කතා කියන්න එපා මචං.
    කොන්ද පැන තියන
    කෙලින් වැඩ කරන
    කෙනක් හොයන නිර්ණායක මොනාද??
    එකත්නක කියලා තියනවා ම්වුරු ආවත් හොරකම් කරනවලු
    දැන් කියනවා තව එකක්
    විදයයේ තියන සීමිත බලය නිසා තමයි. ජනදිපහිලා හොරකම් කරන්නෙත්, හොරකම් කරන උන් රකින්නෙත්.

    විදයකය හොදයි කියන්න ඔයිට වැඩ වැදගත් හේතු තියනවා. :D:D. උබ නොවටිනාම් හේතු 2 දාලා

    අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න
    හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට.

    පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරුනම් උන්ට චන්දේ නොදී හිටහන්. හොද උන් පත් කර ගනින්. එකට මහා හොරෙක් ගෙනත් හරියනවද

    එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)

    නිකම් බයිලා ගහන්න එපා බන්. උබ පටලිට දෙනවනම් දැන් විපක්ෂුයට සහයෝගය දීපන්. මොකෝ පාටලී ඉන්නේ ඒ පැත්තනේ

    . ස
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ජනතාව හැටියට අපිට කරන්න පුළුවන් අනාගතයේදී හොද දෙයක් වෙයි කියලා හිතන්න විතරයිනේ මචන්.....එකේ වැරද්දක් නැහැ......

    1. 2005 දී මම චන්දෙ දුන්නේ මහින්දට --හේතුව රට
    2. 2010 දී යුද්දේ දිනුව නිසාම නෙමේ ෆොන්සේකාගේ දේශපාලය රටට හරියන්නේ නැති නිසා මහින්දට දුන්න ...
    3. මේ සැරේ දෙන්න වෙන්නේ නැති උනත් ....බලය එක තැනකට කේන්ද්‍ර වෙන එකෙන් රටට යහපතක් වෙන්නේ නැති බවනම් පේනවා.....සිමන්තිකව රජෙ සේවකයෝ වැඩිකරගෙන මේ නටන්න හදන නාඩගමෙන් රටට යහපතක් වෙන්නේ නැහැ

    logical thinking :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කේවල ක්‍රමය? ජන මතය කොහෙත්ම එලියට එන්නේ නැති කේවල ක්‍රමය?

    උඹට පිස්සුද නැත්තම් උඹ කේවල ක්‍රමය කියන්නේ මොකක්ද කියල දන්නේ නැද්ද?

    මහින්දට කඩේ යන එවුන්ගේ දේශපාලන දැනුම ඔච්චර තමයි අනේ මන්ද :confused:

    Code:
    http://www.divaina.com/2010/03/19/feature01.html

    මේ දිසාපති තුමාගෙත් මොලේ ගොඩක් අඩු ඇති. අනික මේක සිංහලයට අවාසි නෑ , සුලු පක්ශ වලට තමයි බලපෑම
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,673
    5,516
    113
    විශ්වාසයක් නැ මචන්. පැහැදිලිවම සිරිසේනටත් පුලුවන් නොකර ඉන්න. නමුත් අපි දන්නවා ඉල්ලන දෙන්නා කවුද කියලා. උබ facts ගැන කතා කරපු නිසා කියන්නේ. අපි දන්න fact එක තමා අවුරුදු 10කටත් වැඩිය ආන්ඩු කරලා මහින්ද එයාම දුන්නු චින්තනේ පොරොන්දු ඉටු කලේ නැ, එයාමයි කිව්වේ විදායකය අහොසි කරනවා කියලා. ඔන්න උබ කිව්ව ෆැක්ට් එක. මිනිහා ඒක කලේ නැ, ඉතින් මොකටදට මේ පාර (තුන් වෙනි පාර ) පොරට චන්දේ දෙන්නේ. අහවල් ලබ්බක් කරන්නද මිනිහා මේ පාර චන්දේ ඉල්ලන්නේ.. දෙපාරක් පුලුවන් වැඩේ තුන්පාරකට අදින්නේ බලේට කැදර කම මිස අන් කවරක් නිසාද? ඒ ෆැක්ට් එකම ඇති ඌට චන්දේ නොදෙන්න. අනික් කරුන සිම්පල්. ජේවීපීය කියනවා වගේ කඩ දෙකයි තියෙන්නේ. රාජපක්ශගේ කඩේ බඩු කුනු වෙලා ගිනි ගනන්, ඒක වහන්න ඔනේ කතා දෙකක් නැ. අලුතින් ඇරපු සිරිසේන කඩේ බඩු ලාබයි, හැබැයි පාවිච්චි කරපු එකෙක් නැ. ගුනේ කියන්න තාම එකෙක්වත් දන්නේ නැ. දින 100න් ටෙස්ට් කරන්නේ අන්න ඒක තමා. බඩු චාටර් නම් මහ මැතිවරනෙන් බලා ගත්තැකි වෙනදේ..

    :yes::yes::yes:
    You have Understood The Real Fact