මිශ්‍ර ක්‍රමයක් ගේන්නෙ. එතනදි චන්ද යන්නෙ ආසන මටමින් මිසක් දිස්ත්‍රික් මට්ටමින් නෙමෙයිපුළුවන් නම් කේවල ක්‍රමෙත් ගෙනල්ල දිගටම 3/2ක් තියන ආණ්ඩු පිහිටවගනිල්ලා ෂෝක් එකට තදට ඇරගන්න පුළුවන් උඹලට![]()
උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.
ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.
මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.
මිශ්‍ර ක්‍රමයක් ගේන්නෙ. එතනදි චන්ද යන්නෙ ආසන මටමින් මිසක් දිස්ත්‍රික් මට්ටමින් නෙමෙයි

උඹ සමානුපාතික ක්‍රමේ නරකයි කියන්නේ ඇයි කියල කිව්වේ නැහැනේ තවම?
ඒ වගේම ඉස්සල්ල කිව්වා ජනමතය නියෝජනය නොවෙන ප්‍රශ්නෙට විසදුමක් කිව්වෙත් නැහැනේ?
උඹ මොන මානසිකත්වේ ඉදන් කතා කරනවද කියල තේරෙන්නේ නැහැ ආණ්ඩුවකට මොකටද 3/2? මේ ආණ්ඩුවට 3/2 හම්බු උන නිසා නෙවෙයිද මහින්දය 18 ගෙනාවේ? අධිකරණයට උගේ ගොට්ටෙක් දාගත්තේ? 3/2න රටට කරපු හොඳක් කියපන්කො? දැන් උඹ කියන්නේ මහින්දය 3/2න් කරපු බලු වැඩ හොඳයි කියලද?
විපක්ෂේ ශක්තිමත් නිසා තමයි මෙහෙම හරි ඉතුරු උනේ නැත්තම් මේ ටිකත් නැහැ
මගේ අදහස මම කියන්නම්, කොන්ද පණ තියන, කෙලින් වැඩ කරන විධායක ජනාදිපති කෙනෙක්ට විතරයි රටේ ඔක්කොම දූෂණය නවත්තන්න පුලුවන්. මොකද එයා කාටවත් යටත් නැති නිසා. අගමැති කෙනෙක්වත් ආණ්ඩුවක්වත් කවදාවත් ඕක කරන්නේ නැහැ. මොකද එහෙම කරන්න හැදුවොත් ආණ්ඩුව පෙරලෙනවා අනිවා.. මම කියන්නේ බොරුද? ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක හොරෙක්වත් කැමති වෙන්නේ නැහැ ඕකට. එකක් උන් අහුවෙනවා. අනික ආපහු හොරකම් කරන්න බැරි වෙනවා.. (මේක මේ පාර ජනාධිපතිවරනේ එකෙක් වත් ආවට වෙන්නේ නැති දෙයක්. අම්මපා පාඨලී වගේ එකෙක් කවදා හරි ජන්දේ ඉල්ලුවොත් එදාට තමා මම පාන්දරම චන්දේ දෙන්න යන්නේ..)


අනේ පලයන් අගමැති ක්‍රමයක් තිබුනත් යුද්ධෙ දිනන්න පුලුවන්. මොකද විධායකේ දිනන්නෙ දේශපාලන තීරන විතරයි. එතනින් එහාට ඒව ක්‍රියාත්මක කරන්නෙ ආරක්ශක අන්ශ
සමානුපාතික ක්රමයේ වැරැද්ද මොකක්ද?
A.අමිර්තලිංගම් 1977 ඉදන් 1983 වෙනකන් ශ්‍රිලංකාවේ විපක්ෂ නායක
http://en.wikipedia.org/wiki/A._Amirthalingam
සරල බහුතරේ තියෙනවනම් ඇතිඅගමැති ක්‍රමයක් තිබුනත් යුද්ධෙ දිනන්න පුලුවන්. හැබැයි ඒ ශක්තිමත් ආන්ඩුවක් එක්ක.... නැත්තන් ආසන 105 විතර තියගෙන මොන යුද්ද කිරිලිද? එක සටනකින් පැරදුන ගමන් ආන්ඩුව ඩවුන්. යුද්දෙත් එතනම ඉවරයි.


සරල බහුතරේ තියෙනවනම් ඇති![]()
පාර්ලිමේන්තුවෙ පක්ෂ මරුකලාම මන්තීදූරෙ අහෝසිවෙන නීතියක් ව්‍යවස්තාවෙම තියෙනව. තොපේ ලොක්කට නීතිය මතක නැහැ. ඒක නොදන්න බබ්බු.සරල බහුතරේ කන්නද බන්....? සල්ලි විසිකරලා ඔලු ගෙඩි මාරැ කලාම හරි.. ආන්ඩුව ඩවුන්. 2007 ඕක වෙන්න ගිහින් යන්තන් බේරැනේ.
TNA, මුස්ලිම් කොන්ග්රස්, JVP, හෙළ උරුමය, එකතු වෙලා සංධාන රජය පිහිටුවනකොට උබලට තිබ්බෙ නැති ප්‍රශ්න නෙ දැන් තියෙන්නෙ..මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා... විධායකය අහෝසි කරන්න හැමෝම කැමති නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොටින්ගෙන් එන බලපෑම් වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද, සමගි ආණ්ඩුවක් පවත්වන් යන්නේ කොහොමද රට ගොඩ නගන ප්‍රතිපත්තිය මොකක්ද, වගේ දේවල් සහ අනික් සැලසුම් වෙන්නේ කොහොමද කියලා මොකුත් කියන්නෑ නැහැ කිසි කෙනෙක්. අපි කොහොමද හිතන්නේ සමගි ආණ්ඩුවක හැමෝම ඊට පස්සේ එන යෝජනා වලට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා?පාර්ලිමේන්තුව අස්තාවර වුනොත් විධායකයත් නැතුව එක පිස්සුවක් වෙයි රට. රතන හාමුදුරුවෝ පවා පිලිගත්තා ගොඩක් පරස්පර විරෝධී අදහස් තියනවා කියලා ඔය එකමුතුවේ.. එහෙම තියන ප්‍රශ්න චන්දෙට කලින් ගොඩ දාගන්න බැරිවුනොත් දින්නට පස්සේ අර වැස්සට කුඩේ යටට හැමෝම ආවත් පායද්දී තමන්ගේ ගමන තනියම යනවා කියන දේ වෙනවා සහතිකයි. පොදු එකගතාවේ සහ හෙළ උරුමේ ගහපු ගිවිසුම් දෙකේ ඔය විධායකය අහෝසි කරනවා කියන තැන ඉදන්ම පරස්පරතා තියනවා.. මේවට උත්තර නැතුව ඉස්සරහට යන එක ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ ඒ මිනිස්සු ගැන. මොකද ඕන මිනිහෙක් දන්නවා unp එක හෙළ උරුමේ TNA එක කියන කට්ටිය හැමෝටම වෙනස් ප්‍රතිපත්ති තියන බව. ඉස්සල්ලා මේ ප්‍රශ්නේ ලිහාගන්න ඕන. ජනාධිපති වුනාට පස්සේ නැත්නම් ජන්දේ දුන්න අපිට වහ කන්න වෙයි...

පාර්ලිමේන්තුවෙ පක්ෂ මරුකලාම මන්තීදූරෙ අහෝසිවෙන නීතියක් ව්‍යවස්තාවෙම තියෙනව. තොපේ ලොක්කට නීතිය මතක නැහැ. ඒක නොදන්න බබ්බු.
කොහොමවුනත් එන මැතිවරනෙන් පස්සෙ නීතියක් නැත්නම් හදලා දාලා හරි ඒ විදියට ක්‍රියාත්මක කරනව


TNA, මුස්ලිම් කොන්ග්රස්, JVP, හෙළ උරුමය, එකතු වෙලා සංධාන රජය පිහිටුවනකොට උබලට තිබ්බෙ නැති ප්‍රශ්න නෙ දැන් තියෙන්නෙ..
සමානුපාතික ක්‍රමෙ නරක මුලිකව ඒකෙන් ශක්තිමත් ආන්ඩු හදන්න බැරි නිසා.... ශක්තිමත් ආන්ඩු කියන්නේ අඩුම ආසන 125 වත් තනි පක්ශෙකට තියන ඒවා. සමානුපාතික ක්රමෙක සාමානයෙන් හැදෙන්නේ ආසන 105-110 විතර තියන ගණ පුර්ණයවත් හදන්න බැරි ආන්ඩු.
දෙක සමානුපාතික ක්‍රමෙ නිසා අපේක්ශකයො දිස්තර්කික් වගේ විසාල පළාතනට කොටු වෙනවා එහෙම උනාම උට දිනන්න සෑහෙන චන්ද ගන්න වෙනවා මොකද කේවල ක්‍රමේ වගේ ප්‍රාදේශීය සභා ඒරියා එකේ අපේක්ශකයව දන්න පොඩි පිරිසකගෙන් දිනන්න බැරි නිසා. වැඩි චන්ද ගන්න පෝස්ටර් කටවුට් වලට වියදම් කරන්න ඔිනිල පොස්ටර් ගහන උන්ට, වලි වලට බහින උන්ට කන්න බොන්න දෙන්න ඔනි, වහන වලට තෙල් ගහන්න ඔිනි...... මේවට සල්ලි යනවා සල්ලි ගන්න එක්කො හොරකන් කරන්න ඕනි නැත්තන් බිස්නස් කරන්න ඕනි නැත්තන් සල්ලි තියන මුදලාලිලා පස්සෙ යන්න ඔිනි...... ඉතින් අපේක්ශකයන්ගෙ වංචා, දූශණ වැඩි වෙන එක අහන්නත් දෙයක්ද?
තුන අපේක්ශකයො දිස්ත්රික්කෙට කොටු වෙන නිසා උගේ ජන්ද බල ප්‍රදේශෙ උන්ට උගෙන් වැඩක් ගන්න බැරි වෙනවා. සමහර ජන්ද බල ප්‍රදේශෙ වලට වගකියන්න මන්ත්‍රී වරැ නැත්තට නැති වෙනවා....
යකෝ 2/3 නැත්තන් හදිසියකට ව්‍යවස්තාව වත් වෙනස් කරගන්නේ කොහොමද එක එකාට පු* දෙන්නේ නැතිව. ඔය පොදු සිරිසේනත් ව්‍යවස්තාව වෙනස් කරගන්න යන්නේ ඉන්න ඔක්කොටම වැදල නේ.
සරල බහුතරේ කන්නද බන්....? සල්ලි විසිකරලා ඔලු ගෙඩි මාරැ කලාම හරි.. ආන්ඩුව ඩවුන්. 2007 ඕක වෙන්න ගිහින් යන්තන් බේරැනේ.

විධායක ජනාධිපතිධූරයට හිමි බොහෝ බලතල අඩුකලත් සේනධිනායකයා ලෙස අරක්ෂක අංශවලට අණදීමේ බලය සහා 13වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ඉවත් කරන්නේ නැත.
සිය ජයග්රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සුළු ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියා මාර්ගය ගැන විමසීමක් කළ විට ඔහු කියා සිටියේ ජනපතිවරණයෙන් අනතුරුව බිහි කෙරෙන සර්ව පාක්ෂික ජාතික ආණ්ඩුව විසින් සුලු ජාතික ගැටලුවලට පිළියම් ලබා දීම තීරණය කරන බවයි.
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/12/141205_maithripala_int_video