විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතින් බන් ඔය ටිකනෙ දැන් මෙච්චර දවසකුත් කරෙ ... ඒ ඡන්දෙ දුන්නද මිනිස්සු :baffled:
    ඔය ටික කරෙ නැහැනෙ කාට හරි මුක්කු ගහපු එකනෙ කරෙ:P තනියෙන්ම විවෙචනය කරෙ නැහැනෙ කවවත් එතකොටනෙ ජෙවිපි එකට පෙරලා පහර වැදුනෙ දැන් වැදිල්ලක් නැහැනෙ ගැහිල්ලක් තියෙන්නෙ:yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කව්ද මහින්දද කිව්වේ?:rofl: නීතිය අර්ථදක්වන්න බලය තියෙන්නේ අධිකරණයට.....අධිකරණයෙන් කරේ ඒ පනත පළාත් සභා වලිනුත් සම්මත වෙන්න ඕනේ කියල අර්ථ දැක්වීමක් කරපු එක නැතුව තහනමක් කරේ කොහෙද?

    නොදන්න මගුලම කියවන්න එපා බං :rolleyes:

    :rofl::rofl::rofl::rofl: එහෙම කොහොමද බන් ඒ පනත පළාත් සභා වලිනුත් සම්මත වෙන්න ඕනේ කියල අර්ථ දැක්වන්නේ. ඒක කෙලින්ම පනත සම්මත වෙන එක තහනන් කරන්න කරපු වැඩක්.

    නීතිය අර්ථදක්වන්නෙ පනත් අතනින් සම්මත කරගන්න මෙතනින් සම්මත කර ගන්න කියලද?

    මීට කලිනුත් ඔය වගේ තීරණ අ්ධිකරනෙ දීල තියෙනවද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අංක කටපාඩම් කරවන්නේ අහවල් එකටද? මම නෙවෙයි උඹයි චන්දෙ දීල නැත්තේ :rofl: මම දන්නවා චන්දෙට කලින් පාරේ තියන අංක මකන බව. ඇයි මනුස්සයෝ චන්දෙ ලකුණු කරන තැන දැකල නැද්ද කොලයක් ගහල තියනවා අපේක්ෂකයෝන්ගේ නමුයි මනාප අංක දාල? හොරට ගහන එකක් නෙවෙයි මැතිවරණ දෙපාර්තමෙන්තුවෙන්ම මුද්‍රණය කරලා එවන එකක්?

    :rofl::rofl::rofl: මන් නන් දැකල නෑ එහෙම එකක් කොතනද තියන්නේ ඒක ජන්ද මද්යස්තානෙ ඇතුලෙ?

    දොළ පිදේනි දෙන්න ඕනේ තමුන්ගේ පුද්ගලික උවමන එපාකම් කරගද්දී ......රටට වැදගත් දෙයක් කරද්දී විපක්ෂයට උනත් බෑ කියන්න පුලුවන්ද? ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් අවොත් විපක්ෂය අකමැති වෙයිද?

    [/B]

    කවුද දන්නේ් විපක්ෂය අකමැති වෙයිද කැමති වෙයිද කියල? තනි පක්ශයකනන් අවුලක් නෑ. පක්ශෙ උන්ව ශුවර්.

    රට අස්ථාවර නොවී තියාගන්න 3/2 මොකටද? යුද්ධේ කාලේ රට අස්ථාවර නොවී තියාගත්තේ 3/2 තිබිලද?

    රට අස්ථාවර නොවී තියාගන්න 3/2 ඔ්නිම නෑ. හැබැයි ආසන 125 වත් තියන ආන්ඩුවක් ඕනි.

    එතකොට මහින්ද පැහැදිලිවම 3/2 පවිච්චි කරලා කරපු ජඩ වැඩ වලට මොකද කියන්නේ? රෙදි ඇදන්ද ඒ බලය හැම ආණ්ඩුවකටම දෙමු කියන්නේ?

    මොනාද ඒ ජඩ වැඩ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl::rofl: එහෙම කොහොමද බන් ඒ පනත පළාත් සභා වලිනුත් සම්මත වෙන්න ඕනේ කියල අර්ථ දැක්වන්නේ. ඒක කෙලින්ම පනත සම්මත වෙන එක තහනන් කරන්න කරපු වැඩක්.

    නීතිය අර්ථදක්වන්නෙ පනත් අතනින් සම්මත කරගන්න මෙතනින් සම්මත කර ගන්න කියලද?

    මීට කලිනුත් ඔය වගේ තීරණ අ්ධිකරනෙ දීල තියෙනවද?

    පනත තහනම් වෙන්නේ කොහොමද? පනත සම්මත කරගන්න ඕනේ විදිහයි අධිකරණය පෙන්නුවේ :P

    උඹ නොදන්නා මගුල්මනේ බං කියවන්නේ පොඩ්ඩක් හොයල බලල කතා කරපංකෝ නඩුව තිබුනේ දිවිනැගුම පනතේ තියන දේවල් පළාත් සභා විශයපතයට අදාළ වෙනවද කියලයි එහෙම අදාළ වෙනවනම් පළාත් සභා වලින් සම්මත කරගන්න ඕනේ කියන එක පැහැදිලිවම ව්‍යවස්ථාවේ තියනවා ඒක නඩු තීන්දුව නෙවෙයි

    අධිකරණය කරේ දිවිනැගුම පනත පළාත් සභා විෂයපථයට අදාළ වෙනවා කියල අර්ථදක්වපු එක විතරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl::rofl: මන් නන් දැකල නෑ එහෙම එකක් කොතනද තියන්නේ ඒක ජන්ද මද්යස්තානෙ ඇතුලෙ?

    දොළ පිදේනි දෙන්න ඕනේ තමුන්ගේ පුද්ගලික උවමන එපාකම් කරගද්දී ......රටට වැදගත් දෙයක් කරද්දී විපක්ෂයට උනත් බෑ කියන්න පුලුවන්ද? ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් අවොත් විපක්ෂය අකමැති වෙයිද?

    [/B]

    කවුද දන්නේ් විපක්ෂය අකමැති වෙයිද කැමති වෙයිද කියල? තනි පක්ශයකනන් අවුලක් නෑ. පක්ශෙ උන්ව ශුවර්.

    රට අස්ථාවර නොවී තියාගන්න 3/2 ඔ්නිම නෑ. හැබැයි ආසන 125 වත් තියන ආන්ඩුවක් ඕනි.

    මොනාද ඒ ජඩ වැඩ?

    ඊලග පාර චන්දෙ දෙන්න ගියාම බලපන්කො :rofl:

    ඔව් තනි පක්ෂ වලින් ඉතින් කොයි එකටත් ශුවරනේ නේද?:rofl:

    ඔව් ඉතින්? 125 කියන්නේ 2/3 ද?

    මොනවද ජඩ වැඩ??? ඔච්චර වෙලා කිව්වා දැක්කේ නැද්ද? සරලවම කියනවනම් 2/3 බලය පාව්ච්චි කරපු හැම අවස්ථාවකම......18 වෙනි සංශෝධනය, මොහාන් පීරිස් අගවිනිසුරු කිරීම.....කෝ මට තවම කිව්වේ නැහැ 2/3 කරපු එක හොඳ වැඩක්?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කොළඹ එවුං, ෆැෂන් කරනව, උන් අඳිනව, ඒ මාරයි නේ බං.. පට්ට කෑලි නේ ඉන්නෙ.. කොල්ලොත් එහෙමයි.. හෙන පත උන්.. කොහොමද මන්ද එහෙම ජැන්ඩියට ඉන්නෙ.."

    එහෙම ගොං පාට් ඇට් කරන්න එපා.. මොකද උන්ගෙයි, උඹලගෙයි ඇති බංබුවක් නෑ.. බැහැයි ඇහැට පේන එක ඇත්ත..

    උන් අඳිනවා..
    උඹලා අඳින්නෙ නෑ..

    ඒ මොකක්ද ඒ හරුපෙ කියලා උඹලට හිතෙනව වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම එකක් තියෙනවා.

    ගමෙන් ආපු එකෙක් කොළම එවුං අස්සෙ ගංකබ්බ වෙන්නෙ ගොඩය වෙන්නෙ බයිය වෙන්නෙ මුලින්ම ඕකෙන්.

    ඇඳුමෙන් පැළඳුමෙන්

    ඔය ගැන හොඳ කතාවක් මතක් වුණා.. ඒක කියන්නෙ දේශපාලනයට ආපු ගායකයෙක්.. මේක අහපුවම ඕනෑම එකෙකුට මල පනිනව වෙන්නත් පුළුවන්.. අපිටත් මල පැන්න මුලින්ම.

    එක්තරා රියැලිටි ගායනා තරඟයකට එනව ගමේ කොල්ලෙක්. ඌ එන්නෙ සිස්ටම් එක ඇතුළෙ වීරයෙක් වෙන්න. එතකොට ඒ වීරය ගමටත් වීරයා, කොළඹටත් වීරයා, හැම තැනටම වීරයා වෙන්න ඕනෑ.. නැත්තං ඌට වෙන්නෙ කබ්බා වෙන්න.. දැන් මේ වැඩසටහනට ආපු කොල්ලා සිංදුව කියනවා. සිංදුව නරකමත් නෑ. ඒත් අපේ මිත්‍රය ඒ ගමෙන් ආපු අහිංසක කොල්ලව පිරිසක් ඉස්සරහ කෝණ්ඩි කරනව. හැබැයි ඒ උගේ ගායනය අවුලක් ගැන කියල නෙවෙයි. උගෙ ඇඳුම පැළඳුම ගැන කියලා. ඒක මහ තක්කඩිකමක්. බැට් කරන්න පිට්ටනියට ආපු එකාගෙ ඔලුවට බෝලයක් දානවා.

    "ඔයා වීරයෙක් වෙන්න සුදුසු නෑ.. ඔයාට තරුවක් වෙන්න ඇඳුම පැලඳුම සුදුසු නෑ.."

    මේ කතාව කියන්නෙ මදුමාධව අරවින්ද.. බොරුවට හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. ගමෙන් එකෙක් කොළම ඇවිත් තරුවක් වෙන්න හදනකොට උගේ පුකට පයින් ගහල බිමට ඇදල දාන්න හදන එක හරිද. මේ කතාව උඩින් බලපුවම පේන්නෙ එහෙම.

    ඒත් ඒකෙ තියෙනව අමුතු යට පැත්තක්. මම පටන් ගත්තෙ එතැනින්. ඇයි අහිංසක එකෙක්ට අහිංසක විදියට ඉන්න බැරිද? බෑ...

    ඇත්තටම බෑ.. උඹ ටොයිය උන් අතරෙ බයිය වෙන්න එපා.. ඉල්ලාගෙන හරි ඇඳපන්.. උඹව පළවැනියෙන් දකින එකාට උඹව මනින්න තියෙන අඩිකෝදුව ඒක. අහිංසක කම මාර්කට් කරල වීරයො හැදුන තමයි. අපි දුප්පත් කම්වලට අනුකම්පා කළා තමයි.. ඒ ගැන කියන්නත් හැඩතල ඇතුව සමාජෙට වරෙන්.. නැත්තං උඹ සමාජෙ ඇතුළෙ ප්‍රතික්ෂේප වෙනවා..

    හැබැයි එකක් මම කියන්නෙ නෑ කොණ්ඩෙ ටින්ට් කරල, තට්ටං දෙකට උඩින් පච්චයක් ගහලා, බුරියට කරාඹුවක් දාන්න කියලා.. ඕනෑ නං දාගත්තත් ප්‍රශ්නයක් නෑ.. උමේ ගමට රටට ගැළපෙන විදියට පුළුවන් තරන් ෆැෂන් කරපන්.. උඹම උඹට තහංචි දාගන්න එපා. ගමෙන් කොළඹ ඇවිත් පෙකණිවැල කඩා ගන්න බැරි ඇටිකිත්තෙක් වෙන්න එපා.. අම්ම අප්ප අමතක නොකර කොළඹ පැළවෙයන්. ඒකට ඕනෑ කරන පෝරයි, වතරයි දාන්න ඕනෙත් උඹම තමයි..

    ඒකෙ අතු කපල, කාඩ වැඩ දාගන්න බැරි එවුන්ට කොළඹ පැළවෙන්න බෑ. ගලවල විසිකරන්න ඉදිරිපත් වෙන වීරයෝ ඕනෑ තරන් ඉන්නවා. ඒක නිසා අමුතුවට පේන්න එපා. කැපිල පෙනුනට කමක් නෑ.. කඩමලු අඳින්න එපා. වේලක් බඩගින්නෙ හිටියට බඩ හාරල බලන්න කවුරුවත් එන්නෙ නෑ.. ඒක දන්නෙ උඹ විතරයි.. ඒත් උඹ සිස්ටම් එකේ ඉන්න අනෙක් උන්ට පරදින්න හදන්න එපා. මනුස්සයෙක්ගෙ ඇඟට පතට ගැළපෙන විදියට ඕනෑ ෆෑෂන් එකක් කරපන්. අඩු කරන්න ඕන වියදන් අඩු කරගෙන, කොළඹ ඇතුළෙ කබ්බ නොවී ඇඳපන් පුළුවන් විදියට.

    එතකොට ඒ පට්ට කෑලි වෙන්නෙ උඹලා, මාර කොල්ලො වෙන්නෙත් උඹලා, හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කොළඹ එවුන් අස්සට ගියාම වගේ නෙවෙයි. එහෙම බැස්සම සෙට් එකක් අස්සට, කොළඹ එවුනුත් කොර වෙනවා, එතකොට කබ්බොත් නෑ, බයියොත් නෑ.. ටොයියා කොර..

    ######

    කොළඹ ඉපදිච්ච එවුන් හිතාගෙන ඉන්නෙ උන් හෙන පොරවල් කියල. උන් හදාගෙන ඉන්නෙ උන්ගෙ සිස්ටම් එකක්. කන්න, බොන්න, අඳින්න, දොට්ට පිළට යන්න පවා හරියටම සිස්ටම් එක දන්නෙ උන්ලු. ඕක කියන්නෙත් උණ්ම තමයි. අනිත් එවුං ඔක්කොම කබ්බො, ගොඩයො, නැත්තං බයියො... උන් දන්නෙ නෑ ගෙන්දගම් පොළොව කියල කියන්නෙ සෙප්පඩ විජ්ජාවක් කියල. මේකෙ ඉන්න එවුන්ගෙන් වැඩි හරියක් සූකිරි බටිල්ලො.

    කතාව පටන් ගන්න කලිං කියන්න ඕන ඒවා තියෙනවා. කොළඹ ගෙන්දගම් පොළොව වඩාත්ම සරුවට වැවුණේ ගමෙන් ඉඳන් කොළම ගෙනත් ඉන්දපු පැළ. දැන්...

    "මං කොළඹ"

    කියල කියන එවුන්ගෙන් වැඩි හරියක් හැදෙන්නෙ ඒ ගස් යට. උන් පය ගහල ඉන්නෙ ඒ මුල් උඩ. ඒ නිසා ගමෙන් කොළම එන එකෙක්ට කොන්දක් තියෙන්න ඕන.

    "මං ගමේ එකෙක්" කියල බය නැතුව කියන්න. එතකොට උඹට උඹ ඇතුළෙ ඉන්න වීරයා නඩත්තු කරගන්න පුළුවන්.. හැබැයි මතක තියාගනිල්ලා ඒ වීරයා නිකං අයිසිං මල්ලක් වගේ රවට්ටල හදා ගත්තු එකක් කරන්න එපා. නුවර පාරේ බැලුම්මහර හරියෙ වෙලක් අයිනෙ තියාගෙන විකුණන බොම්බයි මොටයි මල්ලක් වගේ කරගන්න එපා. කොළම එවුන්ගෙ ඇතුළෙ තියෙන, කබ්බකම එළියට එන්නෙ උඹ ගහක් වුණාම. එතකොට උන් වැල් වෙලා උඹ වටේ එතෙන්න හදයි. නැත්තං උඹ කොළම ඇවිත් වැලක් වෙන්න එපා. ගමේ වගේ බුරුත ගස්, කොළඹ නෑ. ලොකුවට හැදුණට හුඟක් වැරණිය කෝටු. ගමෙන් එන හැම එකෙක්ම, උගේ එකක් හදාගන්න පටන් ගනිල්ලා. ගමෙන් කොළම ගේන කබ්බකං පෑලියගොඩ පාලමෙන් මෙහාට ගේන්න එපා, කළුතර පාලමෙන් මෛහාට ගේන්න එපා. මම කියන්නසොරි ඔසරි ගලවල තියල හෙළුවැල්ලෙන් කොළඹ එන්න කියලනෙමෙයි. ගමේකම අගස්ති මාලයක් වගේ තියාගනිල්ලා. එහෙම තියාගත්ත මිනිස්සු ඉන්නවා. ඩෙනිමක් ඇඳලා අගස්ති මාලයක් දාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගත්තට කමක් නෑ. එතකොට කොළම එවුන් කතා කරන්නෙ උඹ කොළඹින් ගත්ත ඩෙනිම ගැනනෙමෙයි පිළිමතලාවෙන් ගෙනාපු අගස්ති මාලෙ ගැන. මහියංගණෙන් කොළඹ ආව නං, උඹ කොළ අතු එල්ලගෙන ඉන්නෙපා. කොළම එවුන්ට කොළ අතු එල්ලපල්ලා.

    "අනේ අපිට බෑ.."

    කියන්න කලින් උඹට පුළුවන් ඒවා ලැයිස්තුවක් හදාගනිං.. උඹට තියෙන ඒවයි, නැති ඒවයි ගණන් හදල බලපං.. ඔය කොළම කියල පාරම්බාන එවුන්ට තියෙන උඹට නැති ඒව මොනවද කියල හොයල බලපන්.. උන්ට තියෙන, උඹට නැති ඒවට වඩා, උඹට තියෙන උන්ට නැති ඒවා වැඩියි. ඒවා එළියට දාලා කොළඹ උන්ට හූ කියලා

    "කොහොමද බයියගෙ වැඩ..."

    පාරම්බාන්න පුළුවන් විදියෙ ක්‍රමයක් හදාගනිං.. ඒකට කරන්න ඕනෑ ගෙදර වැඩ හුඟක් තියෙයි. ඒවා කරපල්ලා.. කොළඹ කියන්නෙත්, කහටගස්දිගිලිය, හොරොව්පතාන, ඔරුක්මාන්කුළම, වනාතවිල්ලුව, මහඉලුප්පල්ලම, හාවාඑළිය වගේ තවත් එක නමක් විතරයි, ඒ කොළඹ හදපු ගොඩනැගිලි උස වුණාට, ඒවා ලොකු වුණාට එක එක විදියෙ ආයතන තිබුණට, වැඩිපුර මිනිස්සු හිටියට කොළම කියන්නෙ ලොකු එකක් නෙමෙයි.

    යන යන හැම ත්‍රෙඩ් එකේම තෝ මේක දානවා :angry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පනත තහනම් වෙන්නේ කොහොමද? පනත සම්මත කරගන්න ඕනේ විදිහයි අධිකරණය පෙන්නුවේ :P

    පනත් සම්මත කර ගන්න 2/3 ඕනි නන් අධිකරණෙට යනවද? ඒක පාර්ලිමේන්තුවෙන්ම කර ගන්නවනනේ. අධිකරනෙන්ද බොල පාර්ලිමේන්තුව කරන්න ඔිනි ඒව කියන්නේ? කොයි ලෝකෙදෙ එහෙම ඒවා වෙන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් තනි පක්ෂ වලින් ඉතින් කොයි එකටත් ශුවරනේ නේද?:rofl:[/SIZE]

    ඔව්. නැත්තන් රටක් කරන්න බැහැනේ.

    ඔව් ඉතින්? 125 කියන්නේ 2/3 ද?[/SIZE]

    ස්ථාවර ආන්ඩුවක් කියන්නේ 2/3 නේ‍මේ. ස්ථාවර ආන්ඩු හැදෙන්නේ නැත්තේ සමානුපාතික චන්ද ක්රමෙන්.

    මොනවද ජඩ වැඩ??? ඔච්චර වෙලා කිව්වා දැක්කේ නැද්ද? සරලවම කියනවනම් 2/3 බලය පාව්ච්චි කරපු හැම අවස්ථාවකම......18 වෙනි සංශෝධනය, මොහාන් පීරිස් අගවිනිසුරු කිරීම.....කෝ මට තවම කිව්වේ නැහැ 2/3 කරපු එක හොඳ වැඩක්?[/SIZE]

    18 වෙනි සංශෝධනය වැරදිද....? ආන්ඩුව ඉතින් හොද වැඩ කරනවා. ඒවා එක්ක 2/3 ගැලපෙන්නේ කෙ‍ාහොමද? 2/3 තිබ්බත් නැතත් ආන්ඩුව කරන හොද වැඩ නතර වෙනස් වෙන්නේ නැහැනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පනත් සම්මත කර ගන්න 2/3 ඕනි නන් අධිකරණෙට යනවද? ඒක පාර්ලිමේන්තුවෙන්ම කර ගන්නවනනේ. අධිකරනෙන්ද බොල පාර්ලිමේන්තුව කරන්න ඔිනි ඒව කියන්නේ? කොයි ලෝකෙදෙ එහෙම ඒවා වෙන්නේ?

    මොකක්ද ඒ හරුපේ?:confused:

    මේ ලෝකේ නම් කොයි දේටද 2/3 අවශ්‍ය කියල ප්‍රශ්නයක් තියනවනම් ඒක අර්තදක්වන බලය තියෙන්නේ අධිකරණයට

    අධිකරණ කරන්න ඕනේ දේ කියල නැහැ කරනවානම් කරන විදිහ කියල තියනවා ඒක කොහොමත් අධ්කරණය සතු බලයක්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව්. නැත්තන් රටක් කරන්න බැහැනේ.

    ස්ථාවර ආන්ඩුවක් කියන්නේ 2/3 නේ‍මේ. ස්ථාවර ආන්ඩු හැදෙන්නේ නැත්තේ සමානුපාතික චන්ද ක්රමෙන්.

    18 වෙනි සංශෝධනය වැරදිද....? ආන්ඩුව ඉතින් හොද වැඩ කරනවා. ඒවා එක්ක 2/3 ගැලපෙන්නේ කෙ‍ාහොමද? 2/3 තිබ්බත් නැතත් ආන්ඩුව කරන හොද වැඩ නතර වෙනස් වෙන්නේ නැහැනේ.

    දැන් ස්ථාවර ආණ්ඩුවක් කියන්නේ 2/3 කියල මම කොහේ හරි කිව්වද? උඹට උඹ කියපුවත් අමතකයිනේ? දැන් මමද කිව්වේ ආණ්ඩුවක් උනාම සරල බහුතරය මදි 2/3 ඕනේ කියල?

    සරල බහුතරේ කන්නද බන්....? සල්ලි විසිකරලා ඔලු ගෙඩි මාරැ කලාම හරි.. ආන්ඩුව ඩවුන්. 2007 ඕක වෙන්න ගිහින් යන්තන් ‍‍බේරැනේ.

    18 ජනතාව වෙනුවෙන් කරපු දෙයක්ද? ඔන්න ඉතින් ආයෙත් මම කියපුව මටම කියනවා ඉතින් මනුස්සයෝ මෙච්චර වෙලා මම කිව්වේ ආණ්ඩුවකට හොඳ වැඩ කරන්න 2/3 අවශ්‍ය නැහැ කියලනේ? උඹ මටම ඒක ආපහු කියනවා :baffled:

    උඹට නිදිමතයිද?:oo:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද ඒ හරුපේ?:confused:

    මේ ලෝකේ නම් කොයි දේටද 2/3 අවශ්‍ය කියල ප්‍රශ්නයක් තියනවනම් ඒක අර්තදක්වන බලය තියෙන්නේ අධිකරණයට

    අධිකරණ කරන්න ඕනේ දේ කියල නැහැ කරනවානම් කරන විදිහ කියල තියනවා ඒක කොහොමත් අධ්කරණය සතු බලයක්

    අධිකරණෙට කරනවානම් කරන විදිහ කියන්න අයිතියක් නෑ. අධිකරණෙට පුලුවන් කරන විදිහෙ නීතිමය භාවය ගැන කරැණු කියන්න. නැතුව මේ පනතට අරන ඔිනි මේක ඔිනි කියන්න නෙමේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අධිකරණෙට කරනවානම් කරන විදිහ කියන්න අයිතියක් නෑ. අධිකරණෙට පුලුවන් කරන විදිහෙ නීතිමය භාවය ගැන කරැණු කියන්න. නැතුව මේ පනතට අරන ඔිනි මේක ඔිනි කියන්න නෙමේ.

    කරන විදිහ කියන්නේ නීතිමය පසුබිම නෙවෙයි නම් අහවල් එකක්ද? දැන් එතකොට අධිකරණයට බෑ දිවි නැගුම පළාත් සභා විෂය පථයට අයිති කියල අර්ථ දක්වන්න? එතකොට කාටද පුළුවන්?:rofl:

    නිකන් විහිලු සපයන්න එපා බං

    PS - කරන විදිහ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථදක්වන්න බලය තියෙන්නේ අධිකරණයට පුළුවන් නම් එකත් නැහැ කියපන් :rofl:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දැන් ස්ථාවර ආණ්ඩුවක් කියන්නේ 2/3 කියල මම කොහේ හරි කිව්වද? උඹට උඹ කියපුවත් අමතකයිනේ? දැන් මමද කිව්වේ ආණ්ඩුවක් උනාම සරල බහුතරය මදි 2/3 ඕනේ කියල?

    මම අදහස් කලේ ස්ථාවර ආන්ඩුවක අව්‍යතාව. සරල බහුතරය කියන වචනේ ගැන තාම හරි නිර්වචනයක් නෑ. අධීකරනෙට යන්න ඕනි ඕවගෙ ඒවා ගැන අහගන්න.

    18 ජනතාව වෙනුවෙන් කරපු දෙයක්ද? ඔන්න ඉතින් ආයෙත් මම කියපුව මටම කියනවා ඉතින් මනුස්සයෝ මෙච්චර වෙලා මම කිව්වේ ආණ්ඩුවකට හොඳ වැඩ කරන්න 2/3 අවශ්‍ය නැහැ කියලනේ? උඹ මටම ඒක ආපහු කියනවා :baffled:

    උඹට නිදිමතයිද?:oo:

    ඔවු ජනතාව වෙනුවෙන් කරපු දෙයක්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කරන විදිහ කියන්නේ නීතිමය පසුබිම නෙවෙයි නම් අහවල් එකක්ද? දැන් එතකොට අධිකරණයට බෑ දිවි නැගුම පළාත් සභා විෂය පථයට අයිති කියල අර්ථ දක්වන්න? එතකොට කාටද පුළුවන්?:rofl:

    නිකන් විහිලු සපයන්න එපා බං

    අර්ත දක්වන්න පුලුවන් හැබැයි පනත සම්මත කරගන්න 2/3 ඕනි. පළාත් සභා වලින් අහන්න ඔිනි කියන්න සාධාචාරාත්මකව බැහැ.
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Hama Paksheka ewunma horakan karala theyenava.. Eath mechchara kalekata pawl pitin dagena mehema horakan karala na kawruwathma.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අදහස් කලේ ස්ථාවර ආන්ඩුවක අව්‍යතාව. සරල බහුතරය කියන වචනේ ගැන තාම හරි නිර්වචනයක් නෑ. අධීකරනෙට යන්න ඕනි ඕවගෙ ඒවා ගැන අහගන්න.

    ඔවු ජනතාව වෙනුවෙන් කරපු දෙයක්.

    සරල බහුතරයට නිර්වචන ගන්න අධිකරණයට යන්නේ මොකටද? දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න ඒක ගණිතමය සංකල්පයක් :rofl: ඕක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථදක්වන්න ඕනේ නැහැ :P (සුද්දෝ කියන ඒවා පිළිගන්න බෑ කියයිද දන්නේ නැහැ)

    http://en.wikipedia.org/wiki/Majority

    ලජ්ජා නැද්ද බං තමන්ට වැරදුනාම නිර්වචනයක් නැහැ කියල බයිලා ගහන්න?:rofl:

    ඇත්තද? තමන්ට තුන් පාරක් ඉල්ලන්න හදාගත්තේ? ජනතාව වෙනුවෙන්?:P

    බයිලා ඇති ගුනේ බායි දැන්වත් පිලිගනින් 2/3ක් ආණ්ඩුවකට ඕනේ නැති බවත් උඹ සරල බහුතරය අඩවෙනකන් මොකක්ද කියල දැනන් හිටියේ නැති බවත්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර්ත දක්වන්න පුලුවන් හැබැයි පනත සම්මත කරගන්න 2/3 ඕනි. පළාත් සභා වලින් අහන්න ඔිනි කියන්න සාධාචාරාත්මකව බැහැ.

    අර්ථ දැක්වුවාට පස්සේ පළාත් සභා වලට අදාළ නම් පළාත් සභා වලින් සම්මත වෙන්න ඕනේ කියල කියන්නේ වෙන කව්රුවත් නෙවෙයි ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :P

    අයියෝ බායි :lol:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබල කෙච්චර කෙස් පැලෙන තර්ක දැන්මත් රටේ ජාතික අාරක්ෂාව රදාපවතින්නෙ ඒක විදායක බලයක් මත.

    ඒ්ක තමයි ත්‍රිවිද හමුදාව පාලනය කිරීමේ සම්පූර්න හැකියාව.

    මට තේරෙන්නෙ නෑ අැයි උබලට මේක තේරෙන්නෙ නැත්තෙ. මම කියන්නෙ හැම විධායක බලයක්ම අයින් කරන්න ඔ්න ත්‍රීවිධ හමුදාව සම්පුර්නව පාලනය කිරීමේ සම්පුර්න හැකියාව ජනාධිපති සතුව තිබිය යුතුය.
    Ay parliament ekak thiyenne mokata da dan?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    කරුණා හා කේපී

    මුලු නැගෙනහිර සුද්ද කරන්න මැප් එක දුන්නේ කරුණා , හමුදාවට කලින් එල්.ටී.ටී.ඊ එකට එරෙහිව ඉස්සරහින් ගියේ කරුණාගේ සෙට් එක. කරුණා නැගෙනහිර තිබ්බ හැම බිම් අගලක්ම දැනන් ඉදලා තියෙනවා. කේපී කියන්නේ එල්.ටී.ටී.යේ මූල්‍ය ලොක්කා , උඹලා හිතනවන්ම් මුන් ආණ්ඩුව එක්ක හුරතල් වෙනවා හමුදාව මුන්ට ආරක්ශාව දෙනවා කියලා ඇත්තටම නෑ , මුන් ඉන්නේ හමුදා අත් අඩංගුවේ. මෙයාල සමහර විට යන්නත් බැරි නෑ. යන්නේ කොහෙද කියලා අහන්න එපා. ඒ තම තම ණැන පමන. මුන්ව මරන් නැතිව තියන් ඉන්නේ ලෝකෙට පේන්න. එල්.ටී.ටී.ඊ එකේ හිටපු උන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත්. ප්‍රභාව මරපු විදියට මුන් මොක්කුද? ත්‍රස්තවාදය යුධමය අතින් විතරයි පරාද, දේශපාලනික, ආර්ථික ඔය දෙකම උන්ගේ ශක්තිමත්. දේශපාලනික වශයෙන් රට ඇතුලේ පරදිනවානම් උන්ගේ දේශපාලන පක්ශය පරදින්න ඕනා , විධායකය අහෝසු උනු ගමන් උන් තවත් නටනවා මිසක් ගැලවීමක් නෑ. ඊට කලින් උතුරේ හා නැගෙනහිර සිංහලයව පදිංචි කරන්න ඕනා , ඊට පස්සේ ඡන්ද ක්‍රමය කේවල ක්‍රමයකට ගේන්න ඕනා. ඊට පස්සේ ඡන්දයක් තිබ්බ ගමන් මුන් පරාදයි. ගෝඨාභය අඩුම ගානේ උතුරේ හමුදාව තියාගෙන මේ දේවල් පාලනය කලා,

    මෛත්‍රී ආවොත් මෙකේ හිතාගන්න බැරි දේවල් ටිකක් වෙයි

    Rate human rights walata case thiyenne dan. War crimes newei.
    Democracy thiyenawa kiyala kohomada ban terrorist la MP la karama oppu karanne?

    Rate journalists la marala dala civil marala dala policiye duty hariyata karanne nathi nisai lankawe human rights case yanne.

    War crimes scene yanne tamil minissu war ekedi SL army eken maruwa kiyana boru kathawa uda. Ekata karanna one thamath north region eke inna army eka ain karala e paththatath democracy dena eka. Eken kiyanne na rata dekata kadala unta wenama kotasak denna one kiyala. Rate balaya thiyenne parliament ele. North province eken wath south province eken wath rata dekata kadana wadak wunoth ekata wiruddha wenna puluwan federal government ekata.
    Tamil minissuth ekka friendly inna one. Nathuwa army eken wata karala minissunta parawal gewal hadala dunnata wadak naha. Un war eka patan gaththeth racism nisa. Nathuwa gewal na kiyala newei.