විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින&

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෛත්‍රීට ටිකට් එක ඇදෙන එක වාසනාවක් වෙන්නෙ කොහොමද යකෝ ඌ මලොත් ජනාධිපති වෙන්නෙ රනිල්නෙ ? :angry: :angry:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: මූ යූ ඇන්පී කාරයෙක් බං
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    අඩෝ මම හිතුවෙ මෛත්‍රීයට ටිකට් එක ඇදිලා කියලා හදවත ප්‍රීතියෙන් පිනාගියා....අපිට කොයින්ද එච්චර වාසනාවක් මේ ගල්මූසල පොන්නයා රටම කාල ලංකාවම හැදිගෑවිල යනකං මැරෙන්නෑ:angry::angry:
    :rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    MAchan me manussaya marichcha eka paduwak
    me wage aya tamai Muslim leaders la wenna oni...
    me wage aya marunama itiri wenne rishad, hakeen wage ewun.

    Anika machan sinhala bahutharayak tiyanakan kawadawath muslim kenekta president wenan baha :yes: :)

    mchn ube dannawada pakistan/bangladesh valin muslim un 100,000(patali champikage poth vala tiyenawa) vada danatama horen avith inne(muslim amathivaru thama karanne)

    thawa mchn ube dannawada demala minissu kocchara horen avith padinchi vela innawada kiyla?

    ubema poddak colombo gihin balanna mchn kawda vadipura inn kiyala..anika mchn palleha image eka balanna, Demala+Thambiyo ekathu venava hamatissema..

    Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0

    ප්‍රශ්නය පැහැදිලියි. විසදුම කියපන්කො.. හැමදාම තම්බී අරක කලා. මෙතන රීවා. අතන වැන්දා කිය කිය යන්නේ නැතුව. කියපන් විසදුම.. අන්න එදාට උබ නියම කොල්ලෙක්..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අ ෆියුචර් ලීඩර් කියන එකෙයි (අනාගත නායකයෙක්) , ද ෆියුචර් ලීඩර් කියන (අනාගත නායකයා) එකෙයි වෙනස තේරුම් ගැනීමට අසමත්වීමේ අවාසනාව.

    උදා: පක්ෂ නායකයෙක් වෙන විමල් වීරවංශ මහත්තයත් මේ රටේ නායකයෙක් "අ ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" හැබැයි එයා "ද ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" නෙමෙයි (රටේ නායකයා නෙමෙයි )

    head = leader කියලයි මම අරගත්තේ

    koheda vesige putho "a future leader" kiyala tiyenne?

    hariyata kiyavapan issella thambi ponnaya...ballo thota one vidiyata "a" ekak dagattama harida ponnaya
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා !!

    14657256_10154607249172813_2966522926024702240_n.jpg

    ඔන්න බොල අපේ අනාගත විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා.. :(
    කොහේද අපි කොච්චර කියුවත් අපේ රටේ නායකයෝ තාමත් සුදුහාන්දුරුවෝ තමයි ඕන විදියට හදලා වඩලා එවන්නේ කියලා උඹලා පිලිගන්න එකක්යෑ. දැන් උඹලා කියයි ඒ පත්තරේ තිබ්බේ බොරු කියලා..

    "Mr bakeer marker 25, had been tipped as a future head of his nation, , රටේ අනාගත නායකයෝ කවුද කියලා දැන්මම තීරණය කරලනේ පත්තර කාරයෝ"

    "පත්තර කාරයෝ එහෙම වාර්තා කරන්නේ එහෙම තීරණය කොරලා තියෙන නිසා නෙමෙයිද?
    මට මතක විදියට ගඩාපිගේ නායකය වෙන්න හිටපු පුතා පවා ඉගෙන ගත්තේ ඔය ඉස්කෝලේ තමයි"

    "නූතන අධිරාජ්‍යවාදයේන් අපි බැට කන බවට හොද සාක්ෂියක්"

    Boru kiyala hitanavanam menna sources;

    http://www.standard.co.uk/news/lond...eader-is-found-dead-in-his-room-a3370786.html

    http://metro.co.uk/2016/10/17/lse-s...a-found-dead-at-his-university-halls-6197369/

    onna thawa ;

    https://www.google.lk/search?q=lse+...rome..69i57.6347j0j7&sourceid=chrome&ie=UTF-8

    Anagarikadharmapala.jpg

    anagarika_dharmapala.jpg

    @ makka_makka

    meke "a" koheda tiyenne kiyala kiyapan pons, maru vikaren kiyavanne nathuwa
     
    Last edited:

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    dynam[SIZE=4 said:
    ite1234;20819560]koheda vesige putho "a future leader" kiyala tiyenne?

    hariyata kiyavapan issella thambi ponnaya...ballo thota one vidiyata "a" ekak dagattama harida ponnaya
    [/SIZE]
    ඒ පාරනම් සින්හලකම ඉස්මුදුනටම ගහලා අම්මවත් මතක් කරලා.. මොකො බ්‍රො.. මොරාල් එක ඔවර් ගියාද? සාමාන්යෙන් වේසිගේ පුතො වගේ සින්හල දේශාබිමානි වචන උබට එන්නේ උපරිමයට දේශානුරාගය නැග්ගම..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    [/SIZE]
    ඒ පාරනම් සින්හලකම ඉස්මුදුනටම ගහලා අම්මවත් මතක් කරලා.. මොකො බ්‍රො.. මොරාල් එක ඔවර් ගියාද? සාමාන්යෙන් වේසිගේ පුතො වගේ සින්හල දේශාබිමානි වචන උබට එන්නේ උපරිමයට දේශානුරාගය නැග්ගම..

    mchn ubeta mokakda tiyena prashne ? ubeta me thread eke tiyena avula mokakda kiyapnko.. :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    koheda vesige putho "a future leader" kiyala tiyenne?

    hariyata kiyavapan issella thambi ponnaya...ballo thota one vidiyata "a" ekak dagattama harida ponnaya

    අනේ මෝඩ පකෝ, තොට ඉංග්‍රීසි මළ පොතේ අකුරක්වත් තේරෙන්නේ නෑනේ? තොට නොතේරෙන නිසානෙ a හා the කියන පුංචි වෙනසකින් වාක්‍යයක තේරුම මුළුමණින්ම වෙනස් වෙනවා කියන එක බව මීටර් වෙන්නේ නැත්තේ.

    හිඟන්නෝ, මම දාලා තියෙනවා head= leader කියලා අරගත්තා කියලා.

    ගොන් බිජ්ජෙක් වුනු තොට නොතේරුණාට මෙතන හෙඩ් කියන්නේ ඔලුවට නෙමෙයි, නායකයා කියන එක, ලීඩර් කියන්නෙත් නායකයාට. ඉතින් හුජ්ජ බිජ්ජෝ මම ඒ තේරුම අර ගත්තා...

    මුට්ට කරගහන කසිප්පු නාට්ටාමිලාත් දැන් ඔන් ලයින් ඇවිල්ලානෙ....... මොනවා කරන්නද ඉතින්...?
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    mchn ubeta mokakda tiyena prashne ? ubeta me thread eke tiyena avula mokakda kiyapnko.. :yes::yes:
    මට අවුලක් නැ බ්‍රො.. උබේ සිගිති මොලේට මේක නොවැටහීමයි අවුල.. මට කියපන්, සුද්දගේ රටේ අගමැති පත්කරන සීන් එකට ලන්කාවෙන් ලක්ශයක් ගිහින් ගෙයක් ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කලත් සුද්දා අපිට ඔනා එකාට කතිරේ ගහයිද? ඒක එහෙම නම්, සුද්දා උගේ රටේ ඉදන්, ඌ ට්‍රේන් කරනවයි කියන ඒජන්ට්ලාට (උබේ මතේට අනුව, මූ ඒජන්ට්ලුනේ ) එහෙව් ඒජන්ට්ලාට ලන්කාවේ සින්හල මිනිහා කතිරේ ගහලා මූ අපේ නායකයා කියලා පත්කරගන්නවානම්, දේශාද්‍රොහී සුද්දද? සින්හලයද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mchn ube dannawada pakistan/bangladesh valin muslim un 100,000(patali champikage poth vala tiyenawa) vada danatama horen avith inne(muslim amathivaru thama karanne)

    thawa mchn ube dannawada demala minissu kocchara horen avith padinchi vela innawada kiyla?

    ubema poddak colombo gihin balanna mchn kawda vadipura inn kiyala..anika mchn palleha image eka balanna, Demala+Thambiyo ekathu venava hamatissema..

    Wahlbezirkskarte_Praesidentschaft_Sri_Lanka_2015.svg

    colombo wala kohomat demala muslim aya wediy ban.. ehema balala hoyanna baha. oya map ohoma paata karala baha oke une 2010 mahindata dunnu minissu harichcha eka :) Otana nil paata karala tiyana seats dinne nuulen. e dinapuwa gap tiyala dinna rathu ewalin

    2010 mahinda laksha 17kin dinala 2015 laksha 4kin paradinna demala muslim aya pataw gahala nemei, e minissunge chanda hamadama watune ranil SF ta wenasa kale sinhala minissu
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    හිමීට කල්පනා කරලා, අම්මගෙන් තාත්තගෙන් හරි වැඩිහිටියෙකුගෙන් අහලා උත්තරයක් ලියපන්.. ඔක්කොටම කලින් සුද්දගේ ඉන්ග්‍රිසියෙන් සින්හල ගහලා සින්හල බාශාව අකුරු නැති බාශාවක් නොකර, සින්හල යුනිකොඩ් එකෙන් ගහන්න ඉගෙන ගනින්. සුද්දගේ කලිසම ඔලුවෙන් ගලවන්න උත්සහා කරපන් බ්‍රො.. චන්ඩිකමෙන් පරුශ වචනයෙන් නෙමෙයි..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මට අවුලක් නැ බ්‍රො.. උබේ සිගිති මොලේට මේක නොවැටහීමයි අවුල.. මට කියපන්, සුද්දගේ රටේ අගමැති පත්කරන සීන් එකට ලන්කාවෙන් ලක්ශයක් ගිහින් ගෙයක් ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කලත් සුද්දා අපිට ඔනා එකාට කතිරේ ගහයිද? ඒක එහෙම නම්, සුද්දා උගේ රටේ ඉදන්, ඌ ට්‍රේන් කරනවයි කියන ඒජන්ට්ලාට (උබේ මතේට අනුව, මූ ඒජන්ට්ලුනේ ) එහෙව් ඒජන්ට්ලාට ලන්කාවේ සින්හල මිනිහා කතිරේ ගහලා මූ අපේ නායකයා කියලා පත්කරගන්නවානම්, දේශාද්‍රොහී සුද්දද? සින්හලයද?

    " සුද්දගේ රටේ අගමැති පත්කරන සීන් එකට ලන්කාවෙන් ලක්ශයක් ගිහින් ගෙයක් ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කලත් සුද්දා අපිට ඔනා එකාට කතිරේ ගහයිද?"

    modayek vage katha karanna epa...

    mchn ube proxy kiyana eke theruma dannawanam oya vage moda prashna ahanne na..kamak na godak un attatama loke mokakda venne kiyala danne na(hoda thread 1k elakiri eke yanawa, mula idan eka kiyavapn mchn)

    podi Example 1 dennam,

    1.ukraine..
    2.iraq after saddam
    3.Libya after gaddafi

    mchn ube meka serious igena ganna kamati nam mama udaw karannam..
    loke hama ratakma major power ekaka influence ekakata lakvenawa..

    Sri lanka -----> Easter block (China) , Western block (USA+India)

    yaluwa sphere of influence kiyala deyak tiyenawa..meka ubeta mehema kiyanna ba..

    ube ahala tiyena prashneta anuwa ube thama podi ekek kiyala hitenawa..

    ukraine kiyana rata dan palanaya karanne USA+UK+Israel... ukraine vala minissu podda denai oka danne(DPR, LPR), ukraine vala inne bahutara ube vage minissu
    , unta unge rate attatama vune mokakda kiyala thama therenne na..

    "එහෙව් ඒජන්ට්ලාට ලන්කාවේ සින්හල මිනිහා කතිරේ ගහලා මූ අපේ නායකයා කියලා පත්කරගන්නවානම්, දේශාද්‍රොහී සුද්දද? සින්හලයද?"

    sinhalaya ravatuna, eka therum ganan barida ubeta danvath?
    pata kannadi galawala ape ratata venna mokakda kiyala balapan..
    ape rata dan rule karanne (USA+Inida+LTTE diaspora/TNA)...

    moda prashna ahenna nathuwa, poddak hoyala balala katha karapan...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හිමීට කල්පනා කරලා, අම්මගෙන් තාත්තගෙන් හරි වැඩිහිටියෙකුගෙන් අහලා උත්තරයක් ලියපන්.. ඔක්කොටම කලින් සුද්දගේ ඉන්ග්‍රිසියෙන් සින්හල ගහලා සින්හල බාශාව අකුරු නැති බාශාවක් නොකර, සින්හල යුනිකොඩ් එකෙන් ගහන්න ඉගෙන ගනින්. සුද්දගේ කලිසම ඔලුවෙන් ගලවන්න උත්සහා කරපන් බ්‍රො.. චන්ඩිකමෙන් පරුශ වචනයෙන් නෙමෙයි..

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    " සුද්දගේ රටේ අගමැති පත්කරන සීන් එකට ලන්කාවෙන් ලක්ශයක් ගිහින් ගෙයක් ගෙයක් ගෙයක් ගානේ ගිහින් දැනුවත් කලත් සුද්දා අපිට ඔනා එකාට කතිරේ ගහයිද?"

    modayek vage katha karanna epa...

    mchn ube proxy kiyana eke theruma dannawanam oya vage moda prashna ahanne na..kamak na godak un attatama loke mokakda venne kiyala danne na(hoda thread 1k elakiri eke yanawa, mula idan eka kiyavapn mchn)

    podi Example 1 dennam,

    1.ukraine..
    2.iraq after saddam
    3.Libya after gaddafi

    mchn ube meka serious igena ganna kamati nam mama udaw karannam..
    loke hama ratakma major power ekaka influence ekakata lakvenawa..

    Sri lanka -----> Easter block (China) , Western block (USA+India)

    yaluwa sphere of influence kiyala deyak tiyenawa..meka ubeta mehema kiyanna ba..

    ube ahala tiyena prashneta anuwa ube thama podi ekek kiyala hitenawa..

    ukraine kiyana rata dan palanaya karanne USA+UK+Israel... ukraine vala minissu podda denai oka danne(DPR, LPR), ukraine vala inne bahutara ube vage minissu
    , unta unge rate attatama vune mokakda kiyala thama therenne na..

    "එහෙව් ඒජන්ට්ලාට ලන්කාවේ සින්හල මිනිහා කතිරේ ගහලා මූ අපේ නායකයා කියලා පත්කරගන්නවානම්, දේශාද්‍රොහී සුද්දද? සින්හලයද?"

    sinhalaya ravatuna, eka therum ganan barida ubeta danvath?
    pata kannadi galawala ape ratata venna mokakda kiyala balapan..
    ape rata dan rule karanne (USA+Inida+LTTE diaspora/TNA)...

    moda prashna ahenna nathuwa, poddak hoyala balala katha karapan...
    ඉතින් සින්හලයො රැවටුනා කියලා උබම රටේ හැට දෙලක්ශයක් උන් ගොන්නු කියනකොට සුද්දා ප්‍රොක්සි කැන්ඩිටේට් කරන එක අහන්නත් දෙයක්ද බ්‍රො.. ප්‍රොක්සි කතාව අනික් අතටත් බලහන්.. ලන්කාවෙන් සුද්දෙක් ට්‍රේන් කරලා ඒජන්ට් කරන්න ඇයි බැරි.. වන්වේ ප්‍රොක්සි නම් අවුල තියෙන්නේ ට්‍රේනගේ නෙමෙයි නේද? උබ කියන ආකාරයේ මගුලක් ලන්කාවේ නැ. ජනවාරි 8 රැවටුනා කියන්න මොනවද සාදක. එතකොට ඊට කලින් චන්දවල ජනතාව රැවටුනේ නැද්ද? 48න් පස්සේ ඔක්කොම කලේ ඔකනේ. උගත් මිනිහා පැත්තක තියලා අපේ එකානේ කියලා එකෙක් ගේනවා, ඌ යකා උනත් අපේනේ කියලා..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "Mr bakeer marker 25, had been tipped as a future head of his nation"

    දැන්වත් පේනවද, පොට්ට මූසලයාට?

    :rofl:

    sorry mchn,mama fb comment ekak quote kare, a liyapu kena "a" dala..
    dan eka haduwa...
    mage varadda, dan article tika kiyavala therum ganin "a" tiyenawada kiyala

    yako sources ekka dammama issella eka kiyavapn..
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉතින් සින්හලයො රැවටුනා කියලා උබම රටේ හැට දෙලක්ශයක් උන් ගොන්නු කියනකොට සුද්දා ප්‍රොක්සි කැන්ඩිටේට් කරන එක අහන්නත් දෙයක්ද බ්‍රො.. ප්‍රොක්සි කතාව අනික් අතටත් බලහන්.. ලන්කාවෙන් සුද්දෙක් ට්‍රේන් කරලා ඒජන්ට් කරන්න ඇයි බැරි.. වන්වේ ප්‍රොක්සි නම් අවුල තියෙන්නේ ට්‍රේනගේ නෙමෙයි නේද? උබ කියන ආකාරයේ මගුලක් ලන්කාවේ නැ. ජනවාරි 8 රැවටුනා කියන්න මොනවද සාදක. එතකොට ඊට කලින් චන්දවල ජනතාව රැවටුනේ නැද්ද? 48න් පස්සේ ඔක්කොම කලේ ඔකනේ. උගත් මිනිහා පැත්තක තියලා අපේ එකානේ කියලා එකෙක් ගේනවා, ඌ යකා උනත් අපේනේ කියලා..

    hari mchn, ubeta one deyak hithaganin.. :yes::yes::yes:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    hari mchn, ubeta one deyak hithaganin.. :yes::yes::yes:
    මට ඔනා දෙම එලකිරියේ යනවනම් මම එලකිරි ඇවිත් වැඩක් නැනේ.. උබගේ චේතනාව අවුල් කියලා මම කියන්නේ නැ. උබ යහපත් චේතනාවෙන් සින්හලකම වෙනුවෙන් කතා කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ පොයින්ට් එක අදාල නැ මචන් ඒ කාරනාවට. ගැනු 100ක් දූශනය කරලා පාටි දාන සාරුවාට වඩා මම මූ පලාත් සබාවට ඉල්ලුවානම් මූ පිට එකෙක් උනත් මූට චන්දේ දෙනවා. සින්හල කියලා මදාවියෙක් පාර්ලිමේන්තු යවනවට වඩා මූ පරයෙක් උනත් සුදුසුයි නම් තනතුරට මම නියොජනය කරන්නේ මූව. ඒක දේශඩ්‍රොහීකමක් නෙමෙයි. දේශද්‍රොහී වෙන්නේ සින්හලකමට සලකලා බොතල් පත්තර කාරයෙක් හරි, චන්ඩියෙක් හරි මැරයෙක් හරි අපේ එකෙක් කියලා ඌව උස්සලා තිබ්බොත්..