විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින&

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින&

    විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා !!

    14657256_10154607249172813_2966522926024702240_n.jpg

    ඔන්න බොල අපේ අනාගත විදායක ජනාදිපති තුමා හදිසි හෘදයාබාදයකින් මිය ගිහිල්ලා.. :(
    කොහේද අපි කොච්චර කියුවත් අපේ රටේ නායකයෝ තාමත් සුදුහාන්දුරුවෝ තමයි ඕන විදියට හදලා වඩලා එවන්නේ කියලා උඹලා පිලිගන්න එකක්යෑ. දැන් උඹලා කියයි ඒ පත්තරේ තිබ්බේ බොරු කියලා..

    "Mr bakeer marker 25, had been tipped as future head of his nation, , රටේ අනාගත නායකයෝ කවුද කියලා දැන්මම තීරණය කරලනේ පත්තර කාරයෝ"

    "පත්තර කාරයෝ එහෙම වාර්තා කරන්නේ එහෙම තීරණය කොරලා තියෙන නිසා නෙමෙයිද?
    මට මතක විදියට ගඩාපිගේ නායකය වෙන්න හිටපු පුතා පවා ඉගෙන ගත්තේ ඔය ඉස්කෝලේ තමයි"

    "නූතන අධිරාජ්‍යවාදයේන් අපි බැට කන බවට හොද සාක්ෂියක්"

    Boru kiyala hitanavanam menna sources;

    http://www.standard.co.uk/news/lond...eader-is-found-dead-in-his-room-a3370786.html

    http://metro.co.uk/2016/10/17/lse-s...a-found-dead-at-his-university-halls-6197369/

    onna thawa ;

    https://www.google.lk/search?q=lse+...rome..69i57.6347j0j7&sourceid=chrome&ie=UTF-8

    Anagarikadharmapala.jpg

    anagarika_dharmapala.jpg

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    අඩෝ මම හිතුවෙ මෛත්‍රීයට ටිකට් එක ඇදිලා කියලා හදවත ප්‍රීතියෙන් පිනාගියා....අපිට කොයින්ද එච්චර වාසනාවක් මේ ගල්මූසල පොන්නයා රටම කාල ලංකාවම හැදිගෑවිල යනකං මැරෙන්නෑ:angry::angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mr Bakeer Marker, 25, had been tipped as a future head of his nation.

    http://www.standard.co.uk/news/lond...eader-is-found-dead-in-his-room-a3370786.html

    හම්බ ජාතිය වෙන්ට ඇති කියන්නේ.

    අනික ඉම්තියාස් වගේ උන් මුස්ලිම් දේශපාලකයෝ ජාතිවාදි නෙවෙයි.

    මම නෙවෙයි කියන්නේ දිලන්ත කරුනාරත්න ඕන්
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    http://metro.co.uk/2016/10/17/lse-s...a-found-dead-at-his-university-halls-6197369/

    "LSE student and ‘future leader of Sri Lanka’ found dead at his university halls"

    mokakda kiyala tiyenne mchn ?
    ඉස්සෙල්ලා ඉන්ග්‍රිසී ඉගෙන ගන්න ඉන්ග්‍රිසි පත්තර බලන්න කලින්.. ලීඩර් සමානයි ප්‍රසිඩන්ට් නෙමෙයි. රිෆර් ඔක්ස්ෆර්ඩ් බ්‍රො.. අදත් කැටයම් නැමක්..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අඩෝ මම හිතුවෙ මෛත්‍රීයට ටිකට් එක ඇදිලා කියලා හදවත ප්‍රීතියෙන් පිනාගියා....අපිට කොයින්ද එච්චර වාසනාවක් මේ ගල්මූසල පොන්නයා රටම කාල ලංකාවම හැදිගෑවිල යනකං මැරෙන්නෑ:angry::angry:

    ehema luck ekak koheda bn apita... thread eke tiyena de ita vadiya godak bayanakai...

    sudda unge agentlava train karala mehe leader karanna gihin tiyenne...

    potta gani(chandrika) eyath england vala idan ave president venna..

    pattern ekak tiyenawa ne?? :nerd::nerd::nerd:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉස්සෙල්ලා ඉන්ග්‍රිසී ඉගෙන ගන්න ඉන්ග්‍රිසි පත්තර බලන්න කලින්.. ලීඩර් සමානයි ප්‍රසිඩන්ට් නෙමෙයි. රිෆර් ඔක්ස්ෆර්ඩ් බ්‍රො.. අදත් කැටයම් නැමක්..

    :D:D:D:D:D paw bn thambiya, ubelage ekek janadipathi venna heena dakala... owa mehe hariyanne na, pala ubelage arabiyata...
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ehema luck ekak koheda bn apita... thread eke tiyena de ita vadiya godak bayanakai...

    sudda unge agentlava train karala mehe leader karanna gihin tiyenne...

    potta gani(chandrika) eyath england vala idan ave president venna..

    pattern ekak tiyenawa ne?? :nerd::nerd::nerd:
    දන් නැති හින්දා බ්‍රො අහන්නේ.. එතකොට ප්‍රසිඩන්ශල් ඉලෙක්ශන් එකට සුද්දො කීයක් විතර චන්දේ දෙනවද ලන්කාවේ..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    :D:D:D:D:D paw bn thambiya, ubelage ekek janadipathi venna heena dakala... owa mehe hariyanne na, pala ubelage arabiyata...
    මම තම්බිද බ්‍රො.. උබේ වයස කීයද? හැමදාම ත්‍රේඩ් එකක් දාලා නාගත්තම, එක එකාගෙන් අහනවා, "ඒ මොකක්ද ඒ කියලා තියෙන්නේ.. කියන්නකො" කියලා..
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    රටේ මිනිස්සු හරක් කියලා හිතන්න එපා බ්‍රො.. සුද්දා ඒජන්ට්ලා එවලා ලන්කාවේ නායකයො කරවන්න පුලුවන් නම්, මේක රටක්ද කොලනියක්ද? ගොන් උනාට කමක් නැ තප්පුලන්න එපා.. ඇක්සස් බිල්ඩින් එකට ගිහින් බලහන්, තොපි වගේ, අට පාස් උන් නෙමෙයි, රියල් උනන්දුව තියන බුලට්, සින්හල දෙමල, මුස්ලිම් කියලා නැ ඉන්නවා ඒන්ගලන්තේ යන්න ඉගෙන ගන්න.. එහෙම ගිය උන් සුද්දොන්ගේ ඒජන්ට්ලද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    MAchan me manussaya marichcha eka paduwak
    me wage aya tamai Muslim leaders la wenna oni...
    me wage aya marunama itiri wenne rishad, hakeen wage ewun.

    Anika machan sinhala bahutharayak tiyanakan kawadawath muslim kenekta president wenan baha :yes: :)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Mr Bakeer Marker, 25, had been tipped as a future head of his nation.

    http://www.standard.co.uk/news/lond...eader-is-found-dead-in-his-room-a3370786.html

    අ ෆියුචර් ලීඩර් කියන එකෙයි (අනාගත නායකයෙක්) , ද ෆියුචර් ලීඩර් කියන (අනාගත නායකයා) එකෙයි වෙනස තේරුම් ගැනීමට අසමත්වීමේ අවාසනාව.

    උදා: පක්ෂ නායකයෙක් වෙන විමල් වීරවංශ මහත්තයත් මේ රටේ නායකයෙක් "අ ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" හැබැයි එයා "ද ලීඩර් ඔෆ් දිස් කන්ට්‍රි" නෙමෙයි (රටේ නායකයා නෙමෙයි )

    head = leader කියලයි මම අරගත්තේ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ මම හිතුවෙ මෛත්‍රීයට ටිකට් එක ඇදිලා කියලා හදවත ප්‍රීතියෙන් පිනාගියා....අපිට කොයින්ද එච්චර වාසනාවක් මේ ගල්මූසල පොන්නයා රටම කාල ලංකාවම හැදිගෑවිල යනකං මැරෙන්නෑ:angry::angry:

    මෛත්‍රීට ටිකට් එක ඇදෙන එක වාසනාවක් වෙන්නෙ කොහොමද යකෝ ඌ මලොත් ජනාධිපති වෙන්නෙ රනිල්නෙ ? :angry: :angry: