විදුරගේ අක්කා

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    Current Minister of Labour Vidura Wickramanayake's sister protesting in front of the Labor Department at Narahenpita demanding his resign

    FRT4TgiXwAEXGnm
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    සමහරවිට අරූගේ සල්ලි ඔක්කොම, මේකිගේ නමට ඇත්තේ, ඉස්සරහට

    මේකිගේ කේස් ඇදුනොත් මේකි බේරෙයි, " හපෝ මම ගාව නෑ හොරසල්ලි, අරගලේටත් මම සපෝර්ට් කළා නේ"

    SriLankan Logic
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේක ගැන මම දන්නෙ නෑ ඒත් ඔය වගේ පවුල් ගස්වල ට්‍රික් එකක් තමයි ඕක.

    එක එක සහෝදරයෝ එක එක පක්ශවල ඉන්න පවුල් තියෙනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් උගෙන් බිස්නස් හොරකම් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. තව ගෑණියි මිනිහයි පක්ෂ දෙකෙන් දේශපාලනේ කරන උන් ඉන්නවා. තාත්තයි පුතයි පක්ශ දෙකෙන් ඉල්ලන උන් ඉන්නවා. මෙවුන් තමයි නියම කපටියෝ.

    ඔය කොහොම වෙතත් පක්ෂ විපක්ෂ උන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඒ සිස්ටම් එකට පිටින් යන්න එකෙක් ආවොත් ඌට ශොට් එක දෙනවා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ නන්ගිගෙන් පරිස්සම් වෙන්න .

    අයියගේ මම පොර හැබැයි වැඩ බැරි ජාතකේ නංගිටත් එහෙම්මම පිහිටලා තියනවා.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    සමහරවිට අරූගේ සල්ලි ඔක්කොම, මේකිගේ නමට ඇත්තේ, ඉස්සරහට

    මේකිගේ කේස් ඇදුනොත් මේකි බේරෙයි, " හපෝ මම ගාව නෑ හොරසල්ලි, අරගලේටත් මම සපෝර්ට් කළා නේ"

    SriLankan Logic
    ලංකාවේ හරක් ඕකිට හෑලි ලියන්න පටන් අරන් ඇත්තේ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    She is Doctor who worked in the UK now running a Child anti harassment organisation. There must be a personal grudge too may be on property.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේක ගැන මම දන්නෙ නෑ ඒත් ඔය වගේ පවුල් ගස්වල ට්‍රික් එකක් තමයි ඕක.

    එක එක සහෝදරයෝ එක එක පක්ශවල ඉන්න පවුල් තියෙනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් උගෙන් බිස්නස් හොරකම් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. තව ගෑණියි මිනිහයි පක්ෂ දෙකෙන් දේශපාලනේ කරන උන් ඉන්නවා. තාත්තයි පුතයි පක්ශ දෙකෙන් ඉල්ලන උන් ඉන්නවා. මෙවුන් තමයි නියම කපටියෝ.

    ඔය කොහොම වෙතත් පක්ෂ විපක්ෂ උන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඒ සිස්ටම් එකට පිටින් යන්න එකෙක් ආවොත් ඌට ශොට් එක දෙනවා.
    ranathunga family1

    oya geni anduwe loku post1k hope una. amati kamak wage1k.... hambune nane.. eda idan game inne
    ------ Post added on Apr 27, 2022 at 7:30 AM
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ හෙට අනිද්දා නාකි මයිනගේ ගෑනි ගුනදාස කපුගේයි දෙන්නත් බෝඩ් අල්ලගෙන ඉදි කම් හෝම් ගාගෙන අන්දරයානම් කොහොමත් නාන හෝම් එකේ ඉන්නේ විත් සීතා පකිම් තීසම් දාගෙන
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,171
    8,534
    113
    මේක ගැන මම දන්නෙ නෑ ඒත් ඔය වගේ පවුල් ගස්වල ට්‍රික් එකක් තමයි ඕක.

    එක එක සහෝදරයෝ එක එක පක්ශවල ඉන්න පවුල් තියෙනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් උගෙන් බිස්නස් හොරකම් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. තව ගෑණියි මිනිහයි පක්ෂ දෙකෙන් දේශපාලනේ කරන උන් ඉන්නවා. තාත්තයි පුතයි පක්ශ දෙකෙන් ඉල්ලන උන් ඉන්නවා. මෙවුන් තමයි නියම කපටියෝ.

    ඔය කොහොම වෙතත් පක්ෂ විපක්ෂ උන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඒ සිස්ටම් එකට පිටින් යන්න එකෙක් ආවොත් ඌට ශොට් එක දෙනවා.
    :yes:
    arjuna ranathunga & prasanna ranathunga
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අක්ක ද නංගිද ? නංගි කියල මම නම් හිතන්නේ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සමහරවිට අරූගේ සල්ලි ඔක්කොම, මේකිගේ නමට ඇත්තේ, ඉස්සරහට

    මේකිගේ කේස් ඇදුනොත් මේකි බේරෙයි, " හපෝ මම ගාව නෑ හොරසල්ලි, අරගලේටත් මම සපෝර්ට් කළා නේ"

    SriLankan Logic
    මයිනගේ SOFTLOGIC :ROFLMAO: