Current Minister of Labour Vidura Wickramanayake's sister protesting in front of the Labor Department at Narahenpita demanding his resign
ලංකාවේ හරක් ඕකිට හෑලි ලියන්න පටන් අරන් ඇත්තේසමහරවිට අරූගේ සල්ලි ඔක්කොම, මේකිගේ නමට ඇත්තේ, ඉස්සරහට
මේකිගේ කේස් ඇදුනොත් මේකි බේරෙයි, " හපෝ මම ගාව නෑ හොරසල්ලි, අරගලේටත් මම සපෝර්ට් කළා නේ"
SriLankan Logic
ranathunga family1මේක ගැන මම දන්නෙ නෑ ඒත් ඔය වගේ පවුල් ගස්වල ට්‍රික් එකක් තමයි ඕක.
එක එක සහෝදරයෝ එක එක පක්ශවල ඉන්න පවුල් තියෙනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් උගෙන් බිස්නස් හොරකම් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. තව ගෑණියි මිනිහයි පක්ෂ දෙකෙන් දේශපාලනේ කරන උන් ඉන්නවා. තාත්තයි පුතයි පක්ශ දෙකෙන් ඉල්ලන උන් ඉන්නවා. මෙවුන් තමයි නියම කපටියෝ.
ඔය කොහොම වෙතත් පක්ෂ විපක්ෂ උන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඒ සිස්ටම් එකට පිටින් යන්න එකෙක් ආවොත් ඌට ශොට් එක දෙනවා.
ranathunga family1
oya geni anduwe loku post1k hope una. amati kamak wage1k.... hambune nane.. eda idan game inne
------ Post added on Apr 27, 2022 at 7:30 AM

මේක ගැන මම දන්නෙ නෑ ඒත් ඔය වගේ පවුල් ගස්වල ට්‍රික් එකක් තමයි ඕක.
එක එක සහෝදරයෝ එක එක පක්ශවල ඉන්න පවුල් තියෙනවා. එතකොට මොන ආණ්ඩුව ආවත් උගෙන් බිස්නස් හොරකම් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්. තව ගෑණියි මිනිහයි පක්ෂ දෙකෙන් දේශපාලනේ කරන උන් ඉන්නවා. තාත්තයි පුතයි පක්ශ දෙකෙන් ඉල්ලන උන් ඉන්නවා. මෙවුන් තමයි නියම කපටියෝ.
ඔය කොහොම වෙතත් පක්ෂ විපක්ෂ උන් ඔක්කොම යාලුවෝ මල්ලි. ඒ සිස්ටම් එකට පිටින් යන්න එකෙක් ආවොත් ඌට ශොට් එක දෙනවා.
මයිනගේ SOFTLOGICසමහරවිට අරූගේ සල්ලි ඔක්කොම, මේකිගේ නමට ඇත්තේ, ඉස්සරහට
මේකිගේ කේස් ඇදුනොත් මේකි බේරෙයි, " හපෝ මම ගාව නෑ හොරසල්ලි, අරගලේටත් මම සපෝර්ට් කළා නේ"
SriLankan Logic