විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    පද පෙරලිය බන්.

    මුලින් උපුටා දැමිය යුතුයි. නැත්තන් ඕක විනාසයක් වෙනව. මුන් කතෘ භාගෙ ගෙවන්නෙත් නෑනෙ. සංස්කෘතියක් නැති උන්.

    ඕකාගේ ඇට දෙක තලන්න තියෙන්නේ😂 සුරා බදු කැරියගේ ආයේ ඔය වැඩ නොකරන්නම ජාතියක් ජන්මයක් නැති කාලකන්නි

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    ඒ උනාට ඒ සින්දුව හරිම කුජීතයි.
    ඌට බොරුවට හරි නඩුවක් දාල ඔහොම කරපු එකේ අවුලක් නෑ . නැත්නම් ඕක ට්‍රෙන්ඩ් එක වෙන්ව ඊලග පාර.
    පටන් ගන්නෙ මේකෙන්.. ඊට පස්සෙ ඕනෙම සිංදුවක් හිත රිදුනා කියල කෙලින්න ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    පටන් ගන්නෙ මේකෙන්.. ඊට පස්සෙ ඕනෙම සිංදුවක් හිත රිදුනා කියල කෙලින්න ගන්න පුලුවන්
    ඕක ටිකක් ඕවර් ගිහින් තිබ්බ නේ..
    අර අවුරුදු ක්‍රිඩා ටිකටත් කුනුහරප දාල ෂෙයාර් කර කර තිබ්බේ.. අනවශ්‍ය වැඩ නේ..අවුරුද්ද විවේචනය කරන එක වෙන එකක්..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒ උනාට ඒ සින්දුව හරිම කුජීතයි.
    ඌට බොරුවට හරි නඩුවක් දාල ඔහොම කරපු එකේ අවුලක් නෑ . නැත්නම් ඕක ට්‍රෙන්ඩ් එක වෙන්ව ඊලග පාර.
    mekath anduwe mentality ekama thama.
    gothrika law hadala ekath hariyata follow nokara abuse karanawa thamange pudgalika kamaththata. eka hoda rataka lakshanayak neme.
    ewage dewal walata support karana ekath gov eka wagema waradi wadak.

    pora karapu de waradi nam eka legal widiyata, hariyata law eka execute karala decision ekak ganna kisi awulak na.
     
    • Like
    Reactions: Honda.putha

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    ඕක ටිකක් ඕවර් ගිහින් තිබ්බ නේ..
    අර අවුරුදු ක්‍රිඩා ටිකටත් කුනුහරප දාල ෂෙයාර් කර කර තිබ්බේ.. අනවශ්‍ය වැඩ නේ..අවුරුද්ද විවේචනය කරන එක වෙන එකක්..
    අනවශ්‍ය කියන එක හරියට define කරන්න බෑනේ බං.. කුනුහරප හැදිල තියෙන්නෙත් සිංහල අකුරු වලින් නේ.. ඒ කාලේ කියපු normal කුනුහරප දැන් අවුල්.. අවුල් නම් ඒකට අවුල එන්න ඕනේ බහුතර සමාජෙන්.. බහුතර සමාජෙ මිනිස්සු ඕක අහලා හිනා වෙලා අමතක කරල දානවනම් පාලකයින්ට තියෙන *කේ අමාරුව මොකක්ද
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    පැමිණිල්ලක් ඕනිමද අපරාධ නඩුවක් open කරන්න.
    මේක සිව්ල් කේස් එකක් නේ.. කරන්න පුලුවන් එකම දේ කොපිරයිට් සීන් එක අදින එක.. අනික් එක මේකට රංවල බලකායෙන් කිසිම පැමිනිල්ලක්, කේස් එකක් ඇදල නෑ.. පොලිසිය තමයිලු රංවල කට්ටියගෙන් කට උත්තරයක් අරන් තියෙන්නේ.. අනික මේක රෝහන බැද්දගේට අයිති සිංදුවකුත් නෙමෙයි ලු 😂😂 මේක ITN එකට අයිති සිංදුවක් ලූ.. වලි අදිනවනම් අදින්න ඕනෙ ITN එක.. උන් වලිය අදිනව කියන්නෙ උන්ගෙ වල උන්ම කපාගන්නව කියන එක 🥱
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,944
    167,733
    113
    එකමත් එක රටක
    අනවශ්‍ය කියන එක හරියට define කරන්න බෑනේ බං.. කුනුහරප හැදිල තියෙන්නෙත් සිංහල අකුරු වලින් නේ.. ඒ කාලේ කියපු normal කුනුහරප දැන් අවුල්.. අවුල් නම් ඒකට අවුල එන්න ඕනේ බහුතර සමාජෙන්.. බහුතර සමාජෙ මිනිස්සු ඕක අහලා හිනා වෙලා අමතක කරල දානවනම් පාලකයින්ට තියෙන *කේ අමාරුව මොකක්ද
    තනි තනියෙන් මිනිස්සු කියන විහිලු කරන එක එකක් ඕව සෝශල් මිඩියා දාලා ප්‍රසිද්ධ කරන එක තව එකක්..
    ඕක වැඩියෙන්ම කියන්නේ ශුවර් එකට ඉස්කෝලෙ යන පොඩි එවුන්
    ඊලග අවුරුද්දේ කුනුහරප රබන්පද එයි..
    දැනටම අවුරුද්ද කොච්චර කුජුත තැනකට ගිහින් තියනවද.. අවුරුදු ක්‍රිඩා ලිංගික ක්‍රිඩා මට්ටමට ගිහින් තියනව..

    හර්යටම නිති හදල හැමදේම කරන්න බෑ.. සමහර ඒව පාලනය කරන්න නිති වලිනි පිටින් හරි කරන්න වෙනව..

    දැන් මෙතන මුන් කාලය වෙන් කරගෙන අර කුනුහරප සිංදුව කියපු එකා වෙනුවෙන් නේ නීතිපොත් උස්සන් කියවන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    මේක සිව්ල් කේස් එකක් නේ.. කරන්න පුලුවන් එකම දේ කොපිරයිට් සීන් එක අදින එක.. අනික් එක මේකට රංවල බලකායෙන් කිසිම පැමිනිල්ලක්, කේස් එකක් ඇදල නෑ.. පොලිසිය තමයිලු රංවල කට්ටියගෙන් කට උත්තරයක් අරන් තියෙන්නේ.. අනික මේක රෝහන බැද්දගේට අයිති සිංදුවකුත් නෙමෙයි ලු 😂😂 මේක ITN එකට අයිති සිංදුවක් ලූ.. වලි අදිනවනම් අදින්න ඕනෙ ITN එක.. උන් වලිය අදිනව කියන්නෙ උන්ගෙ වල උන්ම කපාගන්නව කියන එක 🥱
    Copyright case සිවිල් කියල ෂුවර්ද?
    IP case එකක් නේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    Copyright case සිවිල් කියල ෂුවර්ද?
    IP case එකක් නේ.
    දන්න තරමින් සිවිල් 🫣

    කොහොම කරත් හරියට වලිය අදින්න ඕනෙ ITN එක

    තනි තනියෙන් මිනිස්සු කියන විහිලු කරන එක එකක් ඕව සෝශල් මිඩියා දාලා ප්‍රසිද්ධ කරන එක තව එකක්..
    ඕක වැඩියෙන්ම කියන්නේ ශුවර් එකට ඉස්කෝලෙ යන පොඩි එවුන්
    ඊලග අවුරුද්දේ කුනුහරප රබන්පද එයි..
    දැනටම අවුරුද්ද කොච්චර කුජුත තැනකට ගිහින් තියනවද.. අවුරුදු ක්‍රිඩා ලිංගික ක්‍රිඩා මට්ටමට ගිහින් තියනව..

    හර්යටම නිති හදල හැමදේම කරන්න බෑ.. සමහර ඒව පාලනය කරන්න නිති වලිනි පිටින් හරි කරන්න වෙනව..

    දැන් මෙතන මුන් කාලය වෙන් කරගෙන අර කුනුහරප සිංදුව කියපු එකා වෙනුවෙන් නේ නීතිපොත් උස්සන් කියවන්නේ..

    සොශල් මීඩිය දැම්ම කියල අනික් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ නෑනේ.. අහන උන් අහයි.. අහන්න කැමති නැති උන් අහන්නෙ නෑ.. බනින උන් බනී.. හිනාවෙන උන් හිනා වෙයි.. බනින උන් වැඩි උනොත් අරුන්ට social pressure එක වැඩි වෙයි.. ඊට පස්සෙ උන්ගෙ වැඩ ඉබේම අකුලගනී or not.

    ඒක තමා බං society එක කියල කියන්නේ.. බහුතරයක් හෝ කන්ඩායමක් කැමති දේ ඒ සෙට් එකට සංස්කෘතිය වෙනවා.. ඕවට
    ------ Post added on Apr 19, 2024 at 7:52 PM