විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    copyright laws enne oka dala salli hewwot neda? un salli hoyalada itin

    ඕක යන්නේ අසභ්‍ය ප්‍රකාශන යටතේ. බුද්ධිමය දේපල නෙමේ. එතකොට අරූට කෙල වෙනවා.
    ah meka wennathi TFS
    ------ Post added on Apr 20, 2024 at 1:09 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ආහ්. ඔය අබිශේකා fernando අපේ කතෝලික සහෝදරියක්. ඔතන ඉන්න අනිත් අයත් එහෙමයි. අපි පැවත එන්නේ ආදම් සහ ඒවාගෙන්. අපි සිංහල අවුරුදු සමරන්නේ නෑ.සමරන උන්ට අපහාස කරනවා අපිට ඕන නම් ඕන සිංදුවක් විකුර්ති කරලා.පුලුවන් දෙයක් කරපන්.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,916
    17,146
    113
    Kottawa
    කිසිම අදාලත්වයක් නෑ මම නිකං ඇහුවෙ :lol:
    ඉපදෙද්දි තිබ්බෙ බෞද්ද/සිංහල

    ආහ්. ඔය අබිශේකා fernando අපේ කතෝලික සහෝදරියක්. ඔතන ඉන්න අනිත් අයත් එහෙමයි. අපි පැවත එන්නේ ආදම් සහ ඒවාගෙන්. අපි සිංහල අවුරුදු සමරන්නේ නෑ.සමරන උන්ට අපහාස කරනවා අපිට ඕන නම් ඕන සිංදුවක් විකුර්ති කරලා.පුලුවන් දෙයක් කරපන්.
    එල ✌️
    ------ Post added on Apr 20, 2024 at 1:32 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    උබ නම් හෙනම ලාමක ඩයල් එකක්.. life is tough, get a helmet man 😒

    උඩ ලොකු කරල තියෙන එකට අදාලව:
    උබට ලංකාවට ආපු ස්වීඩන් කාරයෙක් "####" කියල කිව්වොත් උබ මොකද කරන්නේ? 😜

    අම්මෝ කුනුහරප කිව්වම tough & mature වෙනවා වගේ නේ ඔයාගේ කතාව 😒


    හෙල්මට් නම් දාලා වැඩක් නෑ දැන් ඒකත් ගලවලා එකෙන්ම ඔළුවට ගහලා තමයි මරන්නේ ඔයාලත් එකතුවෙලා හදපු wrong gen එක. සතුටුයි නේ ද?

    ඔන්න ඕක තමයි වැඩේ ඉතින්. අපි point එකට කතා කරනකොට ලෝකේ අනිත් භාෂායි ඔක්කෝම මතක් වෙලා මෙතන වට රවුම් ගහනවා. ස්වීඩන් මෙතන්ට අදාල නෑ නේ. මෙතන සිංහල අවුරුද්ද ගැන අවුලක් තියෙන්නේ. සිංහල භාෂාව භාවිතාව ගැන අවුලක් තියෙනෙන්. පුදුම සාධාරණීකරණයක් තමයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,593
    100,807
    113
    ලෝයර් කෙනෙක් මේක ගැන විස්තරයක් දාල තිබ්බා අහු උනොත් දාන්නම්



    සුදුසු කියන එක කාලෙන් කාලෙට relative නේ..
    මට සහ මගෙ ලමයට සුදුසු නම් මම එතන ඉන්නවා...
    මට සුදුසු වෙලා මගෙ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා
    මට සහ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා..
    නැතුව මං ඒ උත්සවය කඩාකප්පල් කරන්න යන්නෙ නෑ..
    එතන ඉන්න හැමෝම ඔහොම හිතුවොත් හැමෝම එතනින් යනවා..
    එතකොට ඕක ඉබේටම කඩාකප්පල් වෙනවා.. අරුන්ට බලෙන් මිනිස්සුන්ව තියන් ඉන්න බෑනේ..
    මතයකට විරුද්දයි නම් ඒක බහුතර සමාජෙකින් මතවාදීව rejection එක එන්න ඕනේ..



    අපහාසෙ ලිමිට් කොහොමද බං හොයාගන්නේ? අනික ඔහොම ලිමිට් හොයන්න බැරි ඒවට හිරෙ දාල පුරුදු උනාම අන්තිමට ආන්ඩුවට විරුද්දව සිංදුවක් හදල කියපු ගමන් ඌව හිරේ දායි..



    වෝක් සීන් එකට බහුතර සමාජෙ rejection එකක් තියෙනවනේ.. අනික ඌ හිතනවනම් ඌ ambulance එකක් කියල අපිට ඒකට කරන්න දෙයක් නෑ.. හැබැයි ඌ ambulance එකක් කියල අපිට හිතන්න බල කරනවනම් or අපි කෝචෝක් දාද්දි අපිට නෙලනවනම් ඒක වැරදී


    👍


    ඩොන් ගස් කන් කියන්නෙ සමාජය එක්ක පුදුම වයිරෙකින් ජීවත් වෙන ලොක්කගෙන් abuse වෙච්ච devops අනාතයෙක්.. ඌ කියන දේවල් වැඩිය ගනන් ගන්න එපා මං උගෙත් මාලු උගෙ පිටේ තියලම කපල තියෙනවා



    උබ නම් හෙනම ලාමක ඩයල් එකක්.. life is tough, get a helmet man 😒

    උඩ ලොකු කරල තියෙන එකට අදාලව:
    උබට ලංකාවට ආපු ස්වීඩන් කාරයෙක් "හුත්ති" කියල කිව්වොත් උබ මොකද කරන්නේ? 😜



    Couldn't realize that we live in North Korea 🫣



    කුඩුයි මේකයි සමාන කරගන්න තරම් ඔච්චර ගොන් ඇයි? 🫠



    යූශුවල් තලෙයිබාං බෞද්දයගෙ තර්කය



    "සුරි කෑරිය මංගල්ලෙ" තියෙන අසභ්‍ය වචනෙ කියපං
    චෝදනා ටික තමා හරියටම බලන්න ඕනි. එතකොට දැනගන්න පුළුවං
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Couldn't realize that we live in North Korea 🫣

    කුඩුයි මේකයි සමාන කරගන්න තරම් ඔච්චර ගොන් ඇයි? 🫠
    හරි බන් මොලේ ප්‍රමානය තේරුනා . උතුරු කොරියාව දැන් උතුරු කොරියාව තිබුන තැන නෙවෙයිද තියේන්නේ ?
    බලහන් ලෝකයේ හැම රටකම විවිධ නීති හා ර‍ෙගුලාසි තියෙනවා . සදාචාරය හා යහපැවැත්ම තියාගන්න . සමාජ මාධ්‍යවල සීමාවන් පිලිබද මෑතකදිත් සමාජ මාධ්‍ය ප්‍රධානින්ට සමාව ඉල්ලන්න උනා ඇමරිකන් සෙනෙට් එක ඉදිරියේ ..

    සොශල් මීඩිය දැම්ම කියල අනික් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ නෑනේ.. අහන උන් අහයි.. අහන්න කැමති නැති උන් අහන්නෙ නෑ.. බනින උන් බනී.. හිනාවෙන උන් හිනා වෙයි..
    කුඩුවලට සමාන කෙරුවේ උඹේ ඔය කතාව. සමාජයක ඕන දෙයක් තමන්ට කැමති විදිහට කරන්න පුලුවන් කියලා හිතන්න ඉන්න මානසිකත්වයට .