ලෝයර් කෙනෙක් මේක ගැන විස්තරයක් දාල තිබ්බා අහු උනොත් දාන්නම්
සුදුසු කියන එක කාලෙන් කාලෙට relative නේ..
මට සහ මගෙ ලමයට සුදුසු නම් මම එතන ඉන්නවා...
මට සුදුසු වෙලා මගෙ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා
මට සහ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා..
නැතුව මං ඒ උත්සවය කඩාකප්පල් කරන්න යන්නෙ නෑ..
එතන ඉන්න හැමෝම ඔහොම හිතුවොත් හැමෝම එතනින් යනවා..
එතකොට ඕක ඉබේටම කඩාකප්පල් වෙනවා.. අරුන්ට බලෙන් මිනිස්සුන්ව තියන් ඉන්න බෑනේ..
මතයකට විරුද්දයි නම් ඒක බහුතර සමාජෙකින් මතවාදීව rejection එක එන්න ඕනේ..
අපහාසෙ ලිමිට් කොහොමද බං හොයාගන්නේ? අනික ඔහොම ලිමිට් හොයන්න බැරි ඒවට හිරෙ දාල පුරුදු උනාම අන්තිමට ආන්ඩුවට විරුද්දව සිංදුවක් හදල කියපු ගමන් ඌව හිරේ දායි..
වෝක් සීන් එකට බහුතර සමාජෙ rejection එකක් තියෙනවනේ.. අනික ඌ හිතනවනම් ඌ ambulance එකක් කියල අපිට ඒකට කරන්න දෙයක් නෑ.. හැබැයි ඌ ambulance එකක් කියල අපිට හිතන්න බල කරනවනම් or අපි කෝචෝක් දාද්දි අපිට නෙලනවනම් ඒක වැරදී
ඩොන් ගස් කන් කියන්නෙ සමාජය එක්ක පුදුම වයිරෙකින් ජීවත් වෙන ලොක්කගෙන් abuse වෙච්ච devops අනාතයෙක්.. ඌ කියන දේවල් වැඩිය ගනන් ගන්න එපා මං උගෙත් මාලු උගෙ පිටේ තියලම කපල තියෙනවා
උබ නම් හෙනම ලාමක ඩයල් එකක්.. life is tough, get a helmet man
උඩ ලොකු කරල තියෙන එකට අදාලව:
උබට ලංකාවට ආපු ස්වීඩන් කාරයෙක් "හුත්ති" කියල කිව්වොත් උබ මොකද කරන්නේ?
Couldn't realize that we live in North Korea 🫣
කුඩුයි මේකයි සමාන කරගන්න තරම් ඔච්චර ගොන් ඇයි? 🫠
යූශුවල් තලෙයිබාං බෞද්දයගෙ තර්කය
"සුරි කෑරිය මංගල්ලෙ" තියෙන අසභ්‍ය වචනෙ කියපං