විදුර රෙද්ද කඩාගනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1603432006009.png



    1603432228271.png



    1603432256158.png
     

    Attachments

    • 1603432063506.png
      1603432063506.png
      97.2 KB · Views: 81
    • 1603432110786.png
      1603432110786.png
      42.5 KB · Views: 79
    Last edited:
    • Love
    Reactions: Smartm

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කමෙන්ට් දැක්කමනම් පේන්නෙ රෙද්ද කඩාගෙන තියෙන්නෙ විදුර නෙමේ නිර්පාක්සික ලේබල් ගහගත්ත පුතානෝගෙ ලො කොල්ලො සෙට් එක.
    විපක්ශෙ ඉන්න උංගෙ ඔක්කොම ඡන්ද ටිකවත් විරුද්ධව දාගන්න බැරි වුන සෙට් එක පක්ෂෙ උං විරුද්ධ නොවුන එකට ට්‍රිගර් වෙලා................. :ROFLMAO:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    20ට කලින් කර උඩ තියන් ගිය උන් දැන් බනිනවා....මේකයි බන් සීන් එක චන්දෙ දුන්නු බයියන්ට නැති අයිතියක් චන්දෙ නුදුන්නු ජෙපි ටෝයියන්ට කොයින්ද ?
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oya okkoma JVP fake accounts. Owain tama Namal Lambo genawa kiyala kuhaka lapa balla banapu ewa share kare😜😜😜

    anthime kuhaka lapakota Sirasata awith kiwwa u ehema kiwwe nalu.

    Anna e welawe me jvp balla damma da thread ekak Kuhaka kota Ape redi galewwa kiyla??? Me wage unta paksha hadala pana pitin pichchuna wijeweera paw😔😔😔😔
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,097
    46,689
    113
    උෟ ඵල්ලෙයි දැන්.අනේ නිකන් පලයන් බං යන්න..උඹල ගෑණු වගේ සෝෂල් මීඩියා වල බස බස ගානව විතරයි..අැති වැඩක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඹේ කමෙන්ට් එකේ නමද මකල තියෙන්නේ? මේ එක නෙමෙයි විදුර මොකක්ද කරලා තියෙන්නේ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විදුරත් ටොයියන්ගෙ බලාපොරොත්තු කුඩු පට්ටම් කරල දාලද??? හයියෝ මෙහෙමත් දුකක්.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    විදුර රෙද්ද කඩා ගෙන, ඌට රෙදි අන්දන්න සෑහෙන ගානක් මහන්සි වෙනවනේ ත්‍රෙඩ් එකේ

    ලොල්.. ටිකක් ආතල් ගත්ත දෙන්..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ඔය ඔක්කොම විදුරට චන්දේ දීපු අයද

    ඡන්දේ දෙන්න ඔනේද බන්...මුගේ පේජ් එකෙ පකේ ටෝක් දීගෙන කැරි ආතල් එකක් නෙ දුන්නේ..මාත් මුගේ ෆේස්බුක් එකේ කලින් ඉදන් කමෙන්ට් දදා ආතල් ගත්ත..මන් දැනගෙන හිටියා කොයි වෙලේ හරි හැබයි නරි නාටකේ එලියට එන බව..:lol::
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඩයනට තිබ්බ කොන්ද විදුරලට, විජේදාසලට තිබ්බනම් ??
    විදුරයි විජේදාසයි විරුද්ධ වුනානම් 20 පරදිනවද? උඹ ගණං ඉගෙනගත්තෙ සිරිකොතෙන්ද.
    තමන්ගෙ පක්ශෙ උං ටික එකඟ කරගන්න බැරි පුතානෝ කොහොමද බං ව්‍යවස්ථා පරද්දන්නෙ
     
    • Haha
    Reactions: erozan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    ඡන්දේ දෙන්න ඔනේද බන්...මුගේ පේජ් එකෙ පකේ ටෝක් දීගෙන කැරි ආතල් එකක් නෙ දුන්නේ..මාත් මුගේ ෆේස්බුක් එකේ කලින් ඉදන් කමෙන්ට් දදා ආතල් ගත්ත..මන් දැනගෙන හිටියා කොයි වෙලේ හරි හැබයි නරි නාටකේ එලියට එන බව..:lol::

    උෟ කිසිම තැනක කිව්වෙ නෑ 20ට විරුද්ධව ජන්දෙ දෙනව කියල.අනික අකමැතියි කියල කිව්වෙත් නෑ උඹල වගේ ජෙප්පො බලාපොරොත්තු තියන් හිටියට.දැන් ඉතිං අඬලා වැඩක් නෑ.මේක අහල බලපං(1 week ago)..😁😁😁

     
    Last edited:
    • Haha
    Reactions: erozan