අපෝ අපෝ ඔය මනුස්සයට නම් චන්දෙ දෙන්නෙ නෑ. මහ මෙලෝ වැඩකට නැති බොරු පබයෙක් වගේ එකෙක්. අපේ පැත්තට මෙහෙමයි කියල කිසිම දෙයක් කලේ නෑ එයාවත් එයාගෙ තාත්තවත්. අනික හෙන ගෑනු පෙරේතය.
Paskuwelta denawa wiyath magen ena koragetat hitunot denawa widurata nam den nahaකාටද එහෙනං උබ චන්දෙ දෙන්න ඉන්නේ? කවුද හොද
මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
පොර නම් ප්‍රජා ශාලාවක් හදල දුන්න. තව පොහොට්ටුවේ චන්ද්‍රභානු අධිකාරම් වතුර අරන් දුන්නා. ඒ වුනාට මොකෙක්ටවත් දෙන්නේ නෑ.rajithata chande depan gehin.![]()
![]()
![]()
මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
ඔව් පොර විතරයි ඉතුරු. දෙනවා නම් මනාප තුනම පොරට දෙන්න ඕන.අපි නම් දෙන්නේ අනුප පස්කුවල්ටයි සංජිව එදිරිමාන්නටයි. පරණ එවුන්ට මේ පාර චන්ද අඩුවෙනවා.
අනුප පස්කුවල්.
රාජකීය විදුහලෙන් ද්විතීයික අධ්‍යාපනය ලද ඔහු කොලඹ විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා විශේෂ උපාධිධාරීයෙකි.ඔස්ට්‍රියාවේ වියානා නගර විශ්වවිද්‍යාලයේ ජීවවායු නිපදවීම පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරියෙකි.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රාදේශීය පරිසර නිළධාරි ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු ජේෂ්ඨ පරිසර නිළධාරි , ඝන අපද්‍රව්‍ය කළමනාකරණය ( පිළිසරු ) ව්‍යාපෘතියේ ව්‍යාපෘති නිළධාරි , මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර කළමනාකරු සහ මහ කොලඹ අපජල කළමනාකරණය ව්‍යාපෘතියේ පරිසර කළමනාකරු ආදී තනතුරු දැරූ වෘත්තියවේදියෙකි.
දේශීය බීජ වගාකරන්නන්ගේ සංගමය හා එක්ව කාබනික පොහොර සැපයීම , කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීම හා දේශීය බීජ ප්‍රවර්ධනය හා කුඩා තේ වතු හිමියන් කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ දැනුවත් කිරීම් ආදිය සඳහා ක්‍රියාකල පරිසරවේදියෙකි.
![]()
පොහොට්ටුවෙ නන් නෑ එකෙක්.මම නම් මේ පාර චන්දෙ දාන්න යන්නේ නෑ. හරි හමන් එකෙක් කළුතරට ඉල්ලන්නේ නෑ.
මනාප තුනක් දෙන්න බැහැ. එකයි නේද පුළුවන් මේ පාරඔව් පොර විතරයි ඉතුරු. දෙනවා නම් මනාප තුනම පොරට දෙන්න ඕන.