විදුලිබල මණ්ඩල සැප... 1

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    නිවාස එකක් නොව දෙකක් හදාගැනිමට ණයක් ගැනිමට හැකිය... ඒ ණය පොලියෙන් 2/3ක් විදුලි බල මණ්ඩලයම ප්‍රතීපූර්ණය කරයි.......​

    රාජපස්සලාගෙ වැඩ නේද බං?? රාජපස්ස කාලකන්නි රටේ සල්ලිත් හොරාකාලා විදුලියට පුකත් දීලා @2osama @JBLs @weer 11
     
    • Haha
    Reactions: weer 11

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    2/3 පොලිය පියවගන්නේ.. මහජනතාවගෙන්...​

    පැන්සලට ගහන බද්දෙන්​

    කිරි පිටි එකට එකට ගහ බද්දෙන්​

    ඒ ඔක්කොම කරගෙන උන්ට ආදයම් බද්ධත් ගෙවන්න බෑලු....​

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113

    2/3 පොලිය පියවගන්නේ.. මහජනතාවගෙන්...​

    පැන්සලට ගහන බද්දෙන්​

    කිරි පිටි එකට එකට ගහ බද්දෙන්​

    ඒ ඔක්කොම කරගෙන උන්ට ආදයම් බද්ධත් ගෙවන්න බෑලු....​

    Hari nam e poliya gewana ganata tax gahanna one
     
    • Like
    Reactions: Captain Underpants

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඇහැ එහෙම සින් එකක් තියෙනවාද ?කව්ද ඕවා දුන්නේ ?

    ලංකාවේ ප්‍රශ්න %90 කට හේතුව දේශපාලකයෝ ඕකුන් තමයි කිසිම වැඩකට නැති කලක්න්නිට නිකම් ජොබ් බෙදලා රාජ්‍ය සේවය කාලා දැම්මේ

    වුන් ඉල්ලන ඉල්ලන පාරට චන්දෙ බලාගෙන අනෙක් වුන්ව හුරන් කළා මුන්ට දීමනා වරප්‍රසාද බෙදනවා

    දුෂිත දේශපාලකයා හදනකම් රාජ්‍ය සේවය හදන්න බැහැ .

    මිඩියා කාරයෝ දැන් හදන්නේ සාමානය මිනිස්සු රාජ්‍ය සේවකයෝයි කොටවන්න වුන් වුන් ප්‍රශ්න කරනකොට දේශපලකයා ආතල් එකේ ඉන්නවා .

    හැබැයි කාංචන වගේ කාලකන්නි වුර්තිය සමිති වලට දෙන ෂොට් එක නම් අක පයින් සපෝට්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    n1Is1fk.gif
     
    ඇත්තටම එහෙම සින් එකක් තියෙනවා...​

    බලකරලා ටෙම්පරි බේසිස් ගත්තු උන්ව ස්ථීර නොකරොත් මුළු රටම අඳුරේ තියෙනවා කියලා දේශපාලකයන්ව දණගස්සපු වෲතිය සමිතියකුත් තියෙනවා.​

    ස්ථීර සේවක නොවන නිසා කොල්ලා දාල යනවා කියලා කෙල්ල ඇඬුවම ඒ කෙල්ලව ස්ථ්‍රීර කරන්නත් ස්ට්‍රයික් කරපු වෲතිය සමිතිත් තියෙනව....​

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හෙම සින් එකක් තියෙනවාද ?කව්ද ඕවා දුන්නේ ?

    ලංකාවේ ප්‍රශ්න %90 කට හේතුව දේශපාලකයෝ ඕකුන් තමයි කිසිම වැඩකට නැති කලක්න්නිට නිකම් ජොබ් බෙදලා රාජ්‍ය සේවය කාලා දැම්මේ

    වුන් ඉල්ලන ඉල්ලන පාරට චන්දෙ බලාගෙන අනෙක් වුන්ව හුරන් කළා මුන්ට දීමනා වරප්‍රසාද බෙදනවා

    දුෂිත දේශපාලකයා හදනකම් රාජ්‍ය සේවය හදන්න බැහැ .

    අපි රජයේ සෙවකයෝ පත් කරන්නේ නෑ, අපි පත් කරන්නේ මන්ත්‍රීලා ඇමතිලා
    උන් දැනගන්න ඕනි මේව හදන්න, උන් මෙච්චර කල් කලේ උස නම් සිකුරිටි කොටනම් කම්කරු වගේ රස්ස දුන්නු එකනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපි රජයේ සෙවකයෝ පත් කරන්නේ නෑ, අපි පත් කරන්නේ මන්ත්‍රීලා ඇමතිලා
    උන් දැනගන්න ඕනි මේව හදන්න, උන් මෙච්චර කල් කලේ උස නම් සිකුරිටි කොටනම් කම්කරු වගේ රස්ස දුන්නු එකනේ

    ඔව් එකඟයි.... දැන් කප්පාදුවක් කරන්න ඔනේ... නැත්තන් හෙට උපදින පොඩි එකාටත් ගෙවන්න වෙනවා මුන්ගේ සුඛ විහරණයට​

    Similar threads