විදුලිබල මනු කියවන්නා පරක්කුයි කොමිස් කුට්ටි ?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    විදුලිබල මනු කියවන්නා දින පරක්කු කරලා ඒන කේස් ඒකෙන් ‌‌‌කොමිස් සීන් ඒකක් තියෙනවද ? දන්න ග‌ොඩක් පැතිවල දින පරක්කු කරලා ඒන්නේ. ආණ්ඩුව පෙරලන්න කරන වැඩක්ද ම‌ේක. උබලගේ පැතිවල කොහොමද වෙලාවට බිල ඒනවද ?
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මනු කියවන්න පරක්කුයි කියල රජය පෙරලෙන්නේ කොහොමද ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මනු කියවන්න පරක්කුයි කියල රජය පෙරලෙන්නේ කොහොමද ?
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ :confused:

    ගෙදර බල්ලො හදනවද?
    බලු ක‌ේස් ඒකක් නෙවෙයි
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ :confused:

    බලු ක‌ේස් ඒකක් නෙවෙයි
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM

    එහෙම කියලා බන් රජයට ප්‍රශ්නයක් නෑ නේ. මණ්ඩලේට කෙස් එක වෙටෙන්නේ මිනිස්සුන්ගෙන්.

    රජයට කෙස් එකක් එන්න නම් රනිල් වෙන්න ඕන මනු කියවන්න එන්නේ.
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Ehema wenne na ban..u enne dwas 5k late wela nam un calculate kranne days 35 ka unit ganata..e nisa eka awulak wenne ne
    un enne dawas 28-35 athara. unge mokadda algorhythm ekak thiyenawa. eka anuwa assign wenne. samahara kala walata kalin enawa. samahara kalawatapa lahu wenawa. but calculate karaddi dawas gaana consider wenawa. eka nisa issue ekak naha.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ :confused:

    බලු ක‌ේස් ඒකක් නෙවෙයි
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM
    parakku unahama bila adu wenawa yako Electricity
     
    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    662
    552
    93
    Ne mchn, apith oka ahuwa. Hariyatama dawas 30n awoth thama unit 90 ta hadanne, ape gedarata eka paarak dawas 5k parakku wela awa. Ethakota mase bila hadanne unit 105 limit ekak kiyala dala. Ekiyanne dawasakata unit 3k kiyala.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම කියලා බන් රජයට ප්‍රශ්නයක් නෑ නේ. මණ්ඩලේට කෙස් එක වෙටෙන්නේ මිනිස්සුන්ගෙන්.

    රජයට කෙස් එකක් එන්න නම් රනිල් වෙන්න ඕන මනු කියවන්න එන්නේ.
    විදුලිබල මාෆියාව

    Ehema wenne na ban..u enne dwas 5k late wela nam un calculate kranne days 35 ka unit ganata..e nisa eka awulak wenne ne
    හැම යුනිට් ඒකකටම ඒකම ගණණක් නම් අවුලක් නෑ. ඒහෙම නැති ඒකනේ අවුල
    ------ Post added on Oct 21, 2022 at 10:35 AM
     
    • Like
    Reactions: akildila

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    විදුලිබල මනු කියවන්නා දින පරක්කු කරලා ඒන කේස් ඒකෙන් ‌‌‌කොමිස් සීන් ඒකක් තියෙනවද ? දන්න ග‌ොඩක් පැතිවල දින පරක්කු කරලා ඒන්නේ. රජය පෙරලන්න කරන වැඩක්ද ම‌ේක. උබලගේ පැතිවල කොහොමද වෙලාවට බිල ඒනවද ?
    Loku wenasak ne ban. dial eka visit karapu period 2 athara wenasen tama slabs hadenne.

    Eg: 30 days nam 30 unit slabs. 35 days nam 35 unit slabs
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Loku wenasak ne ban. dial eka visit karapu period 2 athara wenasen tama slabs hadenne.

    Eg: 30 days nam 30 unit slabs. 35 days nam 35 unit slabs
    ඒතකොට ගාන හදන්නේ ? හැම යුනිට් ඒකකම ගාන ඒක ගාන නෙවෙයිනේ

    තෙරෙන්නෙ නෑ පැහැදිලි කරපන් මොකෙක් හරි :growl::growl::growl::growl:
    ඌ පරක්කු උනාම ගනන් හදන්නේ අවසාන යුනිට් වලින්නේ ඒ කියන්නේ බිල වැඩියිනෙ
    ------ Post added on Oct 21, 2022 at 10:48 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ :confused:

    බලු ක‌ේස් ඒකක් නෙවෙයි
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM
    Ehema double wenna nam masayak parakku wela enna one reading eka ganna
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    පෙරළෙනවා නම් හොඳයි
    හොරා කාපු සල්ලි ටික ගන්න විදියකුත් එක්කම
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    කලින ආවත් පරක්කු උනත් වෙනසක නෑ ඉස්සරනම්.දවස් ගානට යුනිට් බලලා ගාන හැදෙන්නේ.
    හැම මාසෙම අන්තිම දවසේ හරියටම එනවනම් සයිට් එකේ පෙන්නන්නේ මෙහෙම https://ceb.lk/bill-calculation-commercial/en

    qqqq.JPG

    එක මාසයක් දවස් 2ක් පහුවෙනා එනවානම්, ඊලග මාසෙ හරි දවසට එනවා කියලා හිතමු
    yyyyy.JPG
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    දින පරක්කු කරලා ආවා කලින් මාස දෙකක. ඒත් මේ මාසේ සාමාන්‍ය දිනේට ආවා.
    සාමාන්‍යයෙන් පාවිච්චි කරන unit ගාණ එක block එකක අන්තිමේ තියෙන කෙනෙක්ට bill එක හැදෙන දවස් ගාණ වෙනස් වුණාම අසාධාරණයක් වෙන්න පුලුවන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,961
    113
    එකමත් එක රටක
    අපෙත් දවස් 39කින් ආවේ.

    ඌ ගාන හදද්දී , එක එක ගානට කැපෙන unit range එක දවස් 39 විදියට වෙනස් කරනවා කිව්වා.
    පලවෙනි 90 කියලා ගන්නවා වෙනුවට පලවෙනි 110ට එක ගානක් , ඒ වගේ.
     
    :yes: