විදුලිබල මනු කියවන්නා දින පරක්කු කරලා ඒන කේස් ඒකෙන් කොමිස් සීන් ඒකක් තියෙනවද ? දන්න ගොඩක් පැතිවල දින පරක්කු කරලා ඒන්නේ. ආණ්ඩුව පෙරලන්න කරන වැඩක්ද මේක. උබලගේ පැතිවල කොහොමද වෙලාවට බිල ඒනවද ?
Last edited:
ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝමනු කියවන්න පරක්කුයි කියල රජය පෙරලෙන්නේ කොහොමද ?
බලු කේස් ඒකක් නෙවෙයිගෙදර බල්ලො හදනවද?
ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ
බලු කේස් ඒකක් නෙවෙයි
------ Post added on Oct 21, 2022 at 10:25 AM
un enne dawas 28-35 athara. unge mokadda algorhythm ekak thiyenawa. eka anuwa assign wenne. samahara kala walata kalin enawa. samahara kalawatapa lahu wenawa. but calculate karaddi dawas gaana consider wenawa. eka nisa issue ekak naha.Ehema wenne na ban..u enne dwas 5k late wela nam un calculate kranne days 35 ka unit ganata..e nisa eka awulak wenne ne
parakku unahama bila adu wenawa yako Electricityඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ
බලු කේස් ඒකක් නෙවෙයි
------ Post added on Oct 21, 2022 at 10:25 AM
විදුලිබල මාෆියාවඑහෙම කියලා බන් රජයට ප්‍රශ්නයක් නෑ නේ. මණ්ඩලේට කෙස් එක වෙටෙන්නේ මිනිස්සුන්ගෙන්.
රජයට කෙස් එකක් එන්න නම් රනිල් වෙන්න ඕන මනු කියවන්න එන්නේ.
හැම යුනිට් ඒකකටම ඒකම ගණණක් නම් අවුලක් නෑ. ඒහෙම නැති ඒකනේ අවුලEhema wenne na ban..u enne dwas 5k late wela nam un calculate kranne days 35 ka unit ganata..e nisa eka awulak wenne ne
Loku wenasak ne ban. dial eka visit karapu period 2 athara wenasen tama slabs hadenne.විදුලිබල මනු කියවන්නා දින පරක්කු කරලා ඒන කේස් ඒකෙන් කොමිස් සීන් ඒකක් තියෙනවද ? දන්න ගොඩක් පැතිවල දින පරක්කු කරලා ඒන්නේ. රජය පෙරලන්න කරන වැඩක්ද මේක. උබලගේ පැතිවල කොහොමද වෙලාවට බිල ඒනවද ?
ඒතකොට ගාන හදන්නේ ? හැම යුනිට් ඒකකම ගාන ඒක ගාන නෙවෙයිනේLoku wenasak ne ban. dial eka visit karapu period 2 athara wenasen tama slabs hadenne.
Eg: 30 days nam 30 unit slabs. 35 days nam 35 unit slabs
ඌ පරක්කු උනාම ගනන් හදන්නේ අවසාන යුනිට් වලින්නේ ඒ කියන්නේ බිල වැඩියිනෙතෙරෙන්නෙ නෑ පැහැදිලි කරපන් මොකෙක් හරි![]()
Ehema double wenna nam masayak parakku wela enna one reading eka gannaඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ
බලු කේස් ඒකක් නෙවෙයි
------ Post added on Oct 21, 2022 at 10:25 AM
දින පරක්කු කරලා ආවා කලින් මාස දෙකක. ඒත් මේ මාසේ සාමාන්‍ය දිනේට ආවා.
සාමාන්‍යයෙන් පාවිච්චි කරන unit ගාණ එක block එකක අන්තිමේ තියෙන කෙනෙක්ට bill එක හැදෙන දවස් ගාණ වෙනස් වුණාම අසාධාරණයක් වෙන්න පුලුවන්
