එහෙම නෙවෙයි වෙන්නෙ. පාරිභෝගිකයාට ලොකු අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න ගණන් හදනවාඌ පරක්කු උනාම ගනන් හදන්නේ අවසාන යුනිට් වලින්නේ ඒ කියන්නේ බිල වැඩියිනෙ
ඒත් පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනවා
එහෙම නෙවෙයි වෙන්නෙ. පාරිභෝගිකයාට ලොකු අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න ගණන් හදනවාඌ පරක්කු උනාම ගනන් හදන්නේ අවසාන යුනිට් වලින්නේ ඒ කියන්නේ බිල වැඩියිනෙ
වැඩේ වැරදිනේඑහෙම නෙවෙයි වෙන්නෙ. පාරිභෝගිකයාට ලොකු අසාධාරණයක් වෙන්නේ නැති වෙන්න ගණන් හදනවා
ඒත් පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනවා
ලක්ෂෙට වැඩිය පඩියකුත් ගන්නවනේඅපෙත් දවස් 39කින් ආවේ.
ඌ ගාන හදද්දී , එක එක ගානට කැපෙන unit range එක දවස් 39 විදියට වෙනස් කරනවා කිව්වා.
පලවෙනි 90 කියලා ගන්නවා වෙනුවට පලවෙනි 110ට එක ගානක් , ඒ වගේ.
ස්මාර්ට් මීටර හයි කරන්න ඉන්නේ
එතකොට ගෙදර ඇවිත් බලන්න ඕන නැහැ
ඇප් එකකින් බලාගන්න පුළුවන්
හරියට දවසට බිල උප්ලෝඩ් වෙනවා

Ehema wenne neදින පරක්කු කරලා ආවා කලින් මාස දෙකක. ඒත් මේ මාසේ සාමාන්‍ය දිනේට ආවා.
සාමාන්‍යයෙන් පාවිච්චි කරන unit ගාණ එක block එකක අන්තිමේ තියෙන කෙනෙක්ට bill එක හැදෙන දවස් ගාණ වෙනස් වුණාම අසාධාරණයක් වෙන්න පුලුවන්
අසාධාරණේ වෙන්නේ මෙහෙමයි.Ehema wenne ne
unit 30 blocks kadala tiyenne dawas 30n meter readings gannawa kiyala hitagena
dawas 31n awaot block kadenne 31 n 31 ta
Etakota asadaranayaka wenne ne
Okata marenna one neඅසාධාරණේ වෙන්නේ මෙහෙමයි.
පෙන්ෂන්කාරයෙක් ඉන්නවා මාසේ බිලට රුපියල් 360ක් වෙන්කරගෙන. ඌට එන්නෙත් හැම මාසෙම (දින 30ට) එකම යුනිට් ගාණ (30) කියල හිතමු..
මීටරේ බලන එකා දවස් 10ක් පරක්කු වෙලා ඇවිත් 440ක බිලක් දාල යනවා.
දැන් මේක ගෙවන්න අර මනුස්සයා වැඩිපුර සල්ලි වෙන්කරන්න ඕන. වේලක් කන ගාණ අයින් කරන්න ඕන මීටරේ බලන එකාගේ ප්‍රමාදය නිසා.
මේක මම තේරුම් ගත්තේ ගෙවල් ළඟ අන්කල්කෙනෙක් මීටරේ බලන එකා එක්ක වලියක් දාගෙන බැනපු වෙලාවේ. ඒ මනුස්සය ඇත්තටම අසරණ වෙලා
සමහරු බිල හරියටම සතේටම ගෙවනවනේ. නැත්නම් උන්ට මානසික ආතතිය වැඩිවෙනවාOkata marenna one ne
Wen karapu 360 LKR gewala ituru gana next month eke 360n gewanna kiyanna.
Ehema masayak poddak ehe mehe wuna kiyala current kapanne nane?
E minissunta kiyala denna one ehema prashnayak ne kiyalaසමහරු බිල හරියටම සතේටම ගෙවනවනේ. නැත්නම් උන්ට මානසික ආතතිය වැඩිවෙනවා
මේ ප්‍රශ්නෙ මං පැහැදිලි කරනවාට වඩා CEB එකේ calculator එකෙන්ම බලන්න පුලුවන්.Ehema wenne ne
unit 30 blocks kadala tiyenne dawas 30n meter readings gannawa kiyala hitagena
dawas 31n awaot block kadenne 31 n 31 ta
Etakota asadaranayaka wenne ne
හැම යුනිට් ඒකම ඒකම ගණනක් නම් ගැටලුවක් නෑ මාස කීයකින් ආවත්. පරක්කු කරාම පට්ට අසාධාරණයක් වෙන්නේ ලක්ෂ කීයකින් ඔය විදියට සල්ලි ගන්නවද ?අසාධාරණේ වෙන්නේ මෙහෙමයි.
පෙන්ෂන්කාරයෙක් ඉන්නවා මාසේ බිලට රුපියල් 360ක් වෙන්කරගෙන. ඌට එන්නෙත් හැම මාසෙම (දින 30ට) එකම යුනිට් ගාණ (30) කියල හිතමු..
මීටරේ බලන එකා දවස් 10ක් පරක්කු වෙලා ඇවිත් 440ක බිලක් දාල යනවා.
දැන් මේක ගෙවන්න අර මනුස්සයා වැඩිපුර සල්ලි වෙන්කරන්න ඕන. වේලක් කන ගාණ අයින් කරන්න ඕන මීටරේ බලන එකාගේ ප්‍රමාදය නිසා.
මේක මම තේරුම් ගත්තේ ගෙවල් ළඟ අන්කල්කෙනෙක් මීටරේ බලන එකා එක්ක වලියක් දාගෙන බැනපු වෙලාවේ. ඒ මනුස්සය ඇත්තටම අසරණ වෙලා
හැම යුනිට් ඒකම ඒකම ගණනක් නම් ගැටලුවක් නෑ මාස කීයකින් ආවත්. පරක්කු කරාම පට්ට අසාධාරණයක් වෙන්නේ ලක්ෂ කීයකින් ඔය විදියට සල්ලි ගන්නවද ?මේ ප්‍රශ්නෙ මං පැහැදිලි කරනවාට වඩා CEB එකේ calculator එකෙන්ම බලන්න පුලුවන්.
උදාහරණයක් විදියට දවස් 30 න් unit 89 ක් පාවිච්චි කරොත් ස්ථාවර ගාස්තු 360/=
දවස් 29 න් unit 88 ක් පාවිච්චි කරොත් ස්ථාවර ගාස්තු 960/= (කාටහරි තර්ක කරන්න පුලුවන් දවස් 29න් unit 88 ක් පාවිච්චි කරනවා නම් දවස් 30ට කොහොමත් unit 90ට වඩා යන හින්දා වෙනසක් නෑ කියලා. ඒත් ගෙදරක පාවිච්චි කරන unit ගාණ හැමදාම එකම නෙවෙයිනෙ. ගෙදර මිනිස්සු නැති දවසක unit 0 වෙන්නත් පුලුවන් )
ඒ කියන්නෙ මනු කියවන්නා එන දවස අනුව අසාධාරණයක් වෙන්න පුලුවන්. හැබැයි ඒක බලපාන්නේ ඔහොම block එකක අන්තිම හරියෙ unit ගාණක් පාවිච්චි කරන අයට විතරයි
මේක හරිකලින ආවත් පරක්කු උනත් වෙනසක නෑ ඉස්සරනම්.දවස් ගානට යුනිට් බලලා ගාන හැදෙන්නේ.
හැම මාසෙම අන්තිම දවසේ හරියටම එනවනම් සයිට් එකේ පෙන්නන්නේ මෙහෙම https://ceb.lk/bill-calculation-commercial/en
View attachment 187518
එක මාසයක් දවස් 2ක් පහුවෙනා එනවානම්, ඊලග මාසෙ හරි දවසට එනවා කියලා හිතමු
View attachment 187519