විදුලිබල මනු කියවන්නා පරක්කුයි කොමිස් කුට්ටි ?

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මනුව කියවන්නා පරක්කු වෙලා ආවත් විදුලි බිල හැදෙන්නේ දින ගාන මූලික කරගෙන
    උදාහරනෙකට ගිය මාසේ 10 ඇවිත් මේ මාසේ 15 ආව කියමු දැන් දවස් 35යි නේ.
    එතකොට යුනිට් 95ක් කියමු. ඒ ගාන වෙන්නේ දින 35 කට නිසා 90 ටවඩා වැඩි උනාම වැඩි මුදල අය වෙන්නේ නෑ
    Lankave unta nam siravata pissu man dakka fb eketh post dala patha hali liyala tiyenava. aniwaren meter readers a ekeke dennek left wei vage polu parakin..

    https://ceb.lk/bill-calculation-commercial/en
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ :confused:

    බලු ක‌ේස් ඒකක් නෙවෙයි
    ------ Post added on Oct 21, 2022 at 10:25 AM
    එහෙම බිල් එක ඩබල් වෙන් නෑ, :-D:-D:-D:-D:-Dබිල් පීරියඩ් එකට අනුව තමා බිල් එක කැල්කියුලේට් කරන්නෙ

    Ex: දින 45 කින් අවා නම්, ඒකක 45 න් 45 ට තම මිල වෙනස් වෙන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එහෙම බිල් එක ඩබල් වෙන් නෑ, :-D:-D:-D:-D:-Dබිල් පීරියඩ් එකට අනුව තමා බිල් එක කැල්කියුලේට් කරන්නෙ

    Ex: දින 45 කින් අවා නම්, ඒකක 45 න් 45 ට තම මිල වෙනස් වෙන්නෙ
    උබට තේරුම් ගන්න පුළුවන් තරම තමයි උබ කියන්නේ
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Covid kaale meter readerla parakku wunaamaa kalin thibuna system eka wenas kala.
    Dan thiyena widiyata meter reader awruddakata sarayak awath ubata special paaduwak wenne na. anith unge comment wala explain karala thiyenawa.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,839
    113
    ඉඳකින් හුත්තිගෙ බූරු රැළ. පකෝ පරක්කු වෙලා අ‍ාවම බිල අඩු වෙන එකනෙ වෙන්නෙ. දවස් ගාණ වැඩි වෙද්දි ලබ්ධිය අඩු වෙනවා කියල තේරෙන්නෙ නැද්ද? 🤣 🤣 අ‍ාණ්ඩුව රකින්න කරන වැඩක් වෙන්න අ‍ැති. 🤣
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉඳකින් හුත්තිගෙ බූරු රැළ. පකෝ පරක්කු වෙලා අ‍ාවම බිල අඩු වෙන එකනෙ වෙන්නෙ. දවස් ගාණ වැඩි වෙද්දි ලබ්ධිය අඩු වෙනවා කියල තේරෙන්නෙ නැද්ද? 🤣 🤣 අ‍ාණ්ඩුව රකින්න කරන වැඩක් වෙන්න අ‍ැති. 🤣
    හැම ඒ්කක යකකම ගාන ඒකයි කියලා හිතාගෙන ඉන්න උබලා වගේ හුත්තිගේ බූරුවො නිසා තමයි පාරිබොගිකයෝ බූරුවෝ වෙලා තියෙන්නේ :lol:

    එහෙම බිල් එක ඩබල් වෙන් නෑ, :-D:-D:-D:-D:-Dබිල් පීරියඩ් එකට අනුව තමා බිල් එක කැල්කියුලේට් කරන්නෙ

    Ex: දින 45 කින් අවා නම්, ඒකක 45 න් 45 ට තම මිල වෙනස් වෙන්නෙ
    කාණ්ඩ කිහිපයකටනේ බෙදලා තියෙන්නේ ? මොන ඒ්කකයෙන්ද ගනන් හදන්නේ දින පැනලා ආවම ?
    ------ Post added on Oct 22, 2022 at 10:25 AM
     
    • Like
    Reactions: starkwin88

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,078
    2
    15,839
    113
    හැම ඒ්කක යකකම ගාන ඒකයි කියලා හිතාගෙන ඉන්න උබලා වගේ හුත්තිගේ බූරුවො නිසා තමයි පාරිබොගිකයෝ බූරුවෝ වෙලා තියෙන්නේ :lol:

    කාණ්ඩ කිහිපයකටනේ බෙදලා තියෙන්නේ ? මොන ඒ්කකයෙන්ද ගනන් හදන්නේ දින පැනලා ආවම ?
    ------ Post added on Oct 22, 2022 at 10:25 AM
    පොන්නයා දන්නවා වැඩි වෙලා. 🤣🤣 හුත්තිගෙ බූරු පැටියෝ, කොයි unit ගාණක් ආවත් බිල හදන්නෙ දවස් ගාණට. එහෙම නැතිව එ‍් දවස් ටිකේ ටිකත් එකතු කරලා මාසයයි කියනවා නෙවෙයි. ගොන් කම ප්‍රදර්ශනය නොකර බුදිය ගනින් මීහරකා. 👌🙏
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොන්නයා දන්නවා වැඩි වෙලා. 🤣🤣 හුත්තිගෙ බූරු පැටියෝ, කොයි unit ගාණක් ආවත් බිල හදන්නෙ දවස් ගාණට. එහෙම නැතිව එ‍් දවස් ටිකේ ටිකත් එකතු කරලා මාසයයි කියනවා නෙවෙයි. ගොන් කම ප්‍රදර්ශනය නොකර බුදිය ගනින් මීහරකා. 👌🙏
    උබේ අම්මට අපි රුපියල් දෙසීයට හුකනවා වගේද පොන්න පැටියෝ. මණ්ඩලෙන් හැම ඒ්කකයකටම අය කරන්නේ ඈ අබ්බ පොන්නයෝ. උබේ අම්මට හුකලා යන ඈයෝ බිලත් ගෙවනවද බල්ලෝ. පරක්කු වෙලා ආවම වෙන අසාධාරනේ පේන්නේ නැත්තේ ?
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ponna wesige putha ape gedara unit 20k wadiyen liyala
    ඉන්දරිජිත් පොන්නයට නම් අවුලක් නෑ කියන්නේ.. උගේ අම්මට හුකලා යන උන් බිලත් ගෙවන සීන් ඒකක් වගේ
     
    starkwin88

    Junior member
  • Jun 23, 2019
    56
    92
    18
    මේක හරි. අපේ මනු කියවන්නා එන්නේ හැම මාසෙම 5-6 විතර. ගිය මාසේ අපේ ඒකක 96. බිල තිබ්බේ දෙදාස් ගානක් මතක විදියට. මේ මාසේ මූ ආවේ 16 විතර. ඒකක 144කට බිල තියනවා හයදාස් ගාණක් . දැන් උඹල කියන්නේ මේක අව්ලක් නෑ කියලද?
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    හැම ඒ්කක යකකම ගාන ඒකයි කියලා හිතාගෙන ඉන්න උබලා වගේ හුත්තිගේ බූරුවො නිසා තමයි පාරිබොගිකයෝ බූරුවෝ වෙලා තියෙන්නේ :lol:

    කාණ්ඩ කිහිපයකටනේ බෙදලා තියෙන්නේ ? මොන ඒ්කකයෙන්ද ගනන් හදන්නේ දින පැනලා ආවම ?
    ------ Post added on Oct 22, 2022 at 10:25 AM
    කාන්ඩ වලට බෙඩුවට එක කාන්ඩයක ලෙන්ත් එක ඩිසයිඩ් කරන්නෙ තමන්ගෙ බිල් පීරියඩ් එක අනුව

    Assume,

    House A: bill period 23 days

    first for the 1st category is apply only for fist 23 units and total usage divided in to the groups each with the length 23

    House B: bill period 39 days

    first for the 1st category is apply only for fist 39 units and total usage divided in to the groups each with the length 39

    thawath widihakata kiwoth,
    lankawe ona kenek per day use karana 1st unit ekata gewanne ekama gana
    2nd unit ekata eta wada wedi namuth hemotama equal

    me widihata per day thaman use karana units walata equal gewanawa

    mama danna tharamin initial fixed amount eka equal for all, units wediwuna kiyala fixed amount eka wenas wen ne
    ehema wenas wunoth nam podi paduwak thiyanawa, ekath echchara loku ne
     
    Last edited:
    • Like
    Reactions: icepack

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    අසාධාරණේ වෙන්නේ මෙහෙමයි. 👇

    පෙන්ෂන්කාරයෙක් ඉන්නවා මාසේ බිලට රුපියල් 360ක් වෙන්කරගෙන. ඌට එන්නෙත් හැම මාසෙම (දින 30ට) එකම යුනිට් ගාණ (30) කියල හිතමු..

    මීටරේ බලන එකා දවස් 10ක් පරක්කු වෙලා ඇවිත් 440ක බිලක් දාල යනවා.

    දැන් මේක ගෙවන්න අර මනුස්සයා වැඩිපුර සල්ලි වෙන්කරන්න ඕන. වේලක් කන ගාණ අයින් කරන්න ඕන මීටරේ බලන එකාගේ ප්‍රමාදය නිසා.

    මේක මම තේරුම් ගත්තේ ගෙවල් ළඟ අන්කල්කෙනෙක් මීටරේ බලන එකා එක්ක වලියක් දාගෙන බැනපු වෙලාවේ. ඒ මනුස්සය ඇත්තටම අසරණ වෙලා
    Deshapaluwata wage gov service wala unta ridduwa madi, okun gahana Ice nisa kochcara haniyak wenawada...
     
    • Like
    Reactions: topkollek

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    පරක්කු උනාට අපිට පාඩුවක් නෑ බං.බිල දවස්ගානට වැඩිවෙනව එච්චරයි.ඌ හරි දවසට ආපු කාලෙට දවස්ගානට බිල අඩුවෙනව.යුනිට් ගාන පැන්නට අව්ලක් නෑ බිල ඩබල් වෙන්නෙ නෑ දවස් ගානෙන් බෙදල calculate වෙන්නෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඌ පරක්කු උනාම බිල ඩබල් ත්‍රිබල් වෙනවනේ යකෝ
    na muchn. dawas thihata average karanawa neda?

    ස්මාර්ට් මීටර හයි කරන්න ඉන්නේ
    එතකොට ගෙදර ඇවිත් බලන්න ඕන නැහැ
    ඇප් එකකින් බලාගන්න පුළුවන්
    හරියට දවසට බිල උප්ලෝඩ් වෙනවා
    photo ekak dapan balanna meter eke?
    ------ Post added on Oct 22, 2022 at 1:01 PM
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාන්ඩ වලට බෙඩුවට එක කාන්ඩයක ලෙන්ත් එක ඩිසයිඩ් කරන්නෙ තමන්ගෙ බිල් පීරියඩ් එක අනුව

    Assume,

    House A: bill period 23 days

    first for the 1st category is apply only for fist 23 units and total usage divided in to the groups each with the length 23

    House B: bill period 39 days

    first for the 1st category is apply only for fist 39 units and total usage divided in to the groups each with the length 39

    thawath widihakata kiwoth,
    lankawe ona kenek per day use karana 1st unit ekata gewanne ekama gana
    2nd unit ekata eta wada wedi namuth hemotama equal

    me widihata per day thaman use karana units walata equal gewanawa

    mama danna tharamin initial fixed amount eka equal for all, units wediwuna kiyala fixed amount eka wenas wen ne
    ehema wenas wunoth nam podi paduwak thiyanawa, ekath echchara loku ne
    සාමාන්‍ය බිල් කැල්කියුලේට් වෙන්නේ ඒ්කක හැට- අනූව - ඒකසිය විස්ස- ඒකසිය අසූව-ඒකසිය අසූව+ ඔය වගේ කාණ්ඩ වලට නේද ඒකසිය අසූව + කාණ්ඩය තමයි ඒ්කකයක මිල අධික. පරක්කු වෙලා ආවම දාන්නේ ඒකසිය අසූව + කාණ්ඩේ ඒවගෙන්නේ බන්. :confused:
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේ ප්‍රශ්නෙ මං පැහැදිලි කරනවාට වඩා CEB එකේ calculator එකෙන්ම බලන්න පුලුවන්.

    උදාහරණයක් විදියට දවස් 30 න් unit 89 ක් පාවිච්චි කරොත් ස්ථාවර ගාස්තු 360/=
    දවස් 29 න් unit 88 ක් පාවිච්චි කරොත් ස්ථාවර ගාස්තු 960/= (කාටහරි තර්ක කරන්න පුලුවන් දවස් 29න් unit 88 ක් පාවිච්චි කරනවා නම් දවස් 30ට කොහොමත් unit 90ට වඩා යන හින්දා වෙනසක් නෑ කියලා. ඒත් ගෙදරක පාවිච්චි කරන unit ගාණ හැමදාම එකම නෙවෙයිනෙ. ගෙදර මිනිස්සු නැති දවසක unit 0 වෙන්නත් පුලුවන් )

    ඒ කියන්නෙ මනු කියවන්නා එන දවස අනුව අසාධාරණයක් වෙන්න පුලුවන්. හැබැයි ඒක බලපාන්නේ ඔහොම block එකක අන්තිම හරියෙ unit ගාණක් පාවිච්චි කරන අයට විතරයි
    Oka henama edge case ekak ,

    සාමාන්‍ය බිල් කැල්කියුලේට් වෙන්නේ ඒ්කක හැට- අනූව - ඒකසිය විස්ස- ඒකසිය අසූව-ඒකසිය අසූව+ ඔය වගේ කාණ්ඩ වලට නේද ඒකසිය අසූව + කාණ්ඩය තමයි ඒ්කකයක මිල අධික. පරක්කු වෙලා ආවම දාන්නේ ඒකසිය අසූව + කාණ්ඩේ ඒවගෙන්නේ බන්. :confused:
    Ehema wenne ne
    Parakku wela awot segments kadena unit gana wenas wenawa

    29 days -> 29 units
    30 days -> 30 units
    31 days -> 31 units
    ------ Post added on Oct 24, 2022 at 11:54 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    විදුලිබල මනු කියවන්නා දින පරක්කු කරලා ඒන කේස් ඒකෙන් ‌‌‌කොමිස් සීන් ඒකක් තියෙනවද ? දන්න ග‌ොඩක් පැතිවල දින පරක්කු කරලා ඒන්නේ. ආණ්ඩුව පෙරලන්න කරන වැඩක්ද ම‌ේක. උබලගේ පැතිවල කොහොමද වෙලාවට බිල ඒනවද ?

    අපේ වතුර මීටරේ කියවන එකා ඕක කරා මාසයක් දෙකක්,
    මම පොරගෙ ඩීටේල්ස් දාල, බිල් වල කොපි එවිඩන්ස් එක්ක මන්ඩලේට පැමිලිල්ලක් බාර දුන්න.
    දැං වෙලාවට එනව
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    Oka henama edge case ekak ,
    edge case එකක් වුණත් possible නෙ. thread එකේ බහුතරයක් කට්ටිය කියන්නෙ අසාධාරණයක් වෙන්නෙම නෑ කියලානේ. ඒත් පාර්භෝගිකයො 1% ට හරි මේකෙන් අසාධාරණයක් වෙනවා කියලායි මං කියන්නෙ.
    Domestic ඔක්කොටම එකම ස්ථාවර ගාස්තුවක් (උදා: දවසට රු 12) අය කරලා පාවිච්චි කරන unit වලටත් blocks වලට නැතුව එකම ගාණක් (1 unit = රු 16) අය කරා නම් කාටවත් අසාධරණයක් නෑ. රජයටත් විශේෂ පාඩුවක් නෑ