විදුලියනේ අප්පා එපා වෙන්නෙ නේහ්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා, අමතර ප්‍රශ්නයක් විදුලි මීටර් එක තාප්පෙට ගන්න එකේ වාසි අවාසි මොනවද බන්?

    දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා වගේ පේන්නෙ. මටත් හිතෙනවා එහෙම කරන්න ට්‍රෙන්ඩ් එක හින්දා නෙමෙයි එතකොට අපි දොරවල් ගේට්ටු වහලා තිබ්බත් එන මනුස්සයට මීටර් එක කියවගෙන ගියෑකිනෙ.

    ඒත් එක්කම හොරෙකුට වගේ එකෙකුට කෙලින්ම එතනි ඕෆ් කරලා කැමරා අනම් මනම් ඕෆ් කරලා ගෙට පනින්න පුලුවන්ද කියලත් හිතෙනවා.

    කොහොමත් ඕක කරන්නත් ඇප්ලිකේශන් පුරවගෙන හෙන නැටුමක් නටන්න ඕනෙලු.
    mama dala tiyenne ehema ban. box eka dala lock karanna puluwan. anika ge wate tappe danawanam ohoma dapan
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අඩෝ මගෙත් තාම ඔහොම තමා. මගේ නම් unit 70 වගේ යන්නේ එතකොට 1500 කිට්ටුකරලා එනවා. ඒක පාඩුයි වගේ .
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන්ලා.....අපේ ගේ හදනකොට විදුලිය දුන්නේ ජේනරල් පර්පෝස් විදිඅයට තාම වෙනස් වෙලා නැහැ. මට දැනගන්න ඔන මෙකේම තියන් ඉන්න එක ලාබද නැත්නම් ඩොමැස්ටික් වලට වෙනස් කරගන්න එක හොද්ද කියල. අපේ යුනිට් 110-120 වගේ තමා යන්නේ. හැබැයි Ac එකක් දාන්න ඉන්නව තව වතුර මෝටර් එකත් එන්න තියෙනව එතකොට නම් 130-140 වගේ ඒවි මම හිතන්නේ
    හෙලුප් එකක් දෙන්ඩකෝ.....
    ජේනරල් පර්පෝස් තියාගනින් මම නම් කියන්නේ ඉස්සරහට Room වල AC එකක් වැඩි උනොත් හරි මොකක් හරි තව තව දේවල් එකතු උනොත් එක වාසියි

    මේ දෙක බලන්න Unit වැඩි වෙද්දී වෙනස් වන අය කිරීම ප්‍රමාණය

    UNIT 180

    180.jpg

    UNIT 250

    250.jpg
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ජේනරල් පර්පෝස් තියාගනින් මම නම් කියන්නේ ඉස්සරහට Room වල AC එකක් වැඩි උනොත් හරි මොකක් හරි තව තව දේවල් එකතු උනොත් එක වාසියි

    මේ දෙක බලන්න Unit වැඩි වෙද්දී වෙනස් වන අය කිරීම ප්‍රමාණය

    UNIT 180

    View attachment 123386

    UNIT 250

    View attachment 123387
    ow machan eka hari. point 150 hadala baluwa 1050 labai GP eka
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    අත උඩින්ම ලාබයි යුනිට් 200ට වැඩිය පාවිච්චි කරන කෙනෙක් නම්. මට General Purpose දාගන්න බැරුව ඉන්නව. අපරාදෙ අයින් කරන්න නම් එපා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අත උඩින්ම ලාබයි යුනිට් 200ට වැඩිය පාවිච්චි කරන කෙනෙක් නම්. මට General Purpose දාගන්න බැරුව ඉන්නව. අපරාදෙ අයින් කරන්න නම් එපා.
    request karala masa 6-7k change wena ekak nam naha wage. ac nisa tiyaganna eka labai mchan
     
    • Like
    Reactions: rockstar2017

    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    request karala masa 6-7k change wena ekak nam naha wage. ac nisa tiyaganna eka labai mchan
    යුනිට් 300 පැනල රුපියල් 11,000ක් වගේ බිල එන කෙනෙක්ට G.P වලින් එන්නෙ 7000කට කිට්ටු බිලක්. ගොඩක් ලාබයි.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    යුනිට් 300 පැනල රුපියල් 11,000ක් වගේ බිල එන කෙනෙක්ට G.P වලින් එන්නෙ 7000කට කිට්ටු බිලක්. ගොඩක් ලාබයි.
    300 nam yanne naha matanam maximum
    150 wage ei. GP loku wenasak nathi nisa awualkut naha.
     
    rockstar2017

    Active member
  • Aug 14, 2017
    86
    28
    28
    300 nam yanne naha matanam maximum
    150 wage ei. GP loku wenasak nathi nisa awualkut naha.
    කෝකටත් ඒක තියාගන්න. තියාගත්ත කියල ලාබයක් මිසක් පාඩුවක් වෙන්නෙ නෑ. හැබැයි යුනිට් 90-120ක් පාවිච්චි කරන කෙනෙක්ට මේක අදාළ නෑ.
     
    • Like
    Reactions: manjulabw