mama dala tiyenne ehema ban. box eka dala lock karanna puluwan. anika ge wate tappe danawanam ohoma dapanමචන්ලා, අමතර ප්රශ්නයක් විදුලි මීටර් එක තාප්පෙට ගන්න එකේ වාසි අවාසි මොනවද බන්?
දැන් ඒක ට්රෙන්ඩ් එකක් වෙලා වගේ පේන්නෙ. මටත් හිතෙනවා එහෙම කරන්න ට්රෙන්ඩ් එක හින්දා නෙමෙයි එතකොට අපි දොරවල් ගේට්ටු වහලා තිබ්බත් එන මනුස්සයට මීටර් එක කියවගෙන ගියෑකිනෙ.
ඒත් එක්කම හොරෙකුට වගේ එකෙකුට කෙලින්ම එතනි ඕෆ් කරලා කැමරා අනම් මනම් ඕෆ් කරලා ගෙට පනින්න පුලුවන්ද කියලත් හිතෙනවා.
කොහොමත් ඕක කරන්නත් ඇප්ලිකේශන් පුරවගෙන හෙන නැටුමක් නටන්න ඕනෙලු.